Gold (2014) Sinhala Subtitles | සැනසුම් සුසුමක් සොයනා මල්ලක්රීඩිකාව [සිංහල උපසිරැසි සමග]
ඔන්න එහෙනම් තවත් චිත්‍රපටියක් ඉක්මනින්ම අරගෙන ආවා. මේ දෙන්න යන්නේ 2014 වසරේ නිකුත් වුන පැයයි විනාඩි 28ක කාලයක් පුරා දිවෙන ලස්සන අයර්ලන්ත සිනමාපටයක්. කවුරුත් දන්න මයිසි විලියම්ස් තමයි මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට රංගනයෙන් පණ පොවන්නේ.
කතාව මේකයි,
ඇබි, පාසල් වයසේ මල්ලක්රීඩිකාවක්. මෙයාගේ දෙවෙනි තාත්තා ශාරීරික අධ්‍යාපනය උගන්වන ගුරුවරයෙක්. ඇබිව මල්ලක්රීඩාවෙන් ඉදිරියටම අරගෙන යන එක තමයි මේ තාත්තගේ එකම අරමුණ වෙන්නේ, මේකට මෙයා ඇබිට ගුරුහරුකම් දිනපතා නිතර ලබා දෙනවා. මෙහෙම කාලයක් ඉන්නකොට ඇබිගේ නියම තාත්තා අවුරුදු 12කට විතර පස්සේ එකපාරටම මතුවෙලා මෙයාලව බලන්න එනවා. ඉතින් ඇබි ඇතුළු පවුලේ හැමෝම මේකට පුදුම වෙනවා. මේ ඇබිගේ තාත්තා වෙන රේ හරිම සංවේදි මනුස්සයෙක්, වතාවක් සියදිවි නසා ගන්නත් පවා උත්සහා කරලා තියනවා. කොහොමවුනත් තමන්ගේ තාත්තගේ මේ නැවත පැමිණීමට ඇබි නම් එච්චර සතුටු වෙන්නේ නෑ, මොකද හයක් හතරක් නොතේරෙන වයසෙදිම එයාවයි අම්මවයි අත ඇරලා දාලා ගියපු නිසා. රේ දිගටම උත්සහා කරනවා තමන්ගේ දුවත් එක්ක සම්බන්ධතාවයක් ගොඩනගාගන්න, ඒත් ඇබි නම් ඒකට ලේසියෙන් රේට ඉඩ දෙන්නේ නෑ. රේගේ මේ නැවත පැමිණීම නිසා කේන්තියෙන් ඉන්න ඇබිගේ දෙවෙනි තාත්තයි රේයි අතරේ ප්‍රශ්න අරවුල් එහෙමත් ඇතිවෙන්න ගන්නවා. මෙහෙම කාලය යනවත් එක්කම ඇබිගේ දෙවෙනි තාත්තා යම් හදිසි අනතුරකට මුහුණ පානවා. මෙතනදි දැන් තමන්ගේ නොවන මේ පවුලට රේ බොහොම සමීප වෙනවා. මේ කාරණා මේසේ වීම නිසා තමන්ට නිසි මඟ පෙන්වන්නෙකු නොමැතිකමින් ඇබි වැරදි මඟක යන්න පෙළඹෙනවා, ඒ තහනම් උත්තේජක භාවිත කරමින් මල්ල තරඟයකට ක්‍රීඩා කිරීමෙන්. මෙයින් පස්සේ ඇබි එයාගේ මේ ඇත්ත තාත්තා කාලෙකට කලින් කරගන්න ගියා වගේම සියදිවි නසා ගැනීමේ උත්සහයකද නිතර වෙනවා.
ඇයි ඇබිගේ ඇත්ත තාත්තා තමන්ගේ පවුල අත ඇරලා ගියේ ? මෙච්චර අවුරුදු ගාණකට පස්සේ ඇයි ආයෙත් ඇවිත් ඉන්නේ ? මෙයා සියදිවි නසාගන්න හදලා තියෙන්නේ මොකද ? ඇබිගේ දෙවෙනි තාත්තට වෙන අනතුර මොකක්ද ? ඇබි සියදිවි නිසාගන්න තරම් තත්ත්වයකට පත්වෙන්නේ මොකද ? ඇබි සියදිවි නසා ගනියිද ?
කතාව එහෙනම් අරගෙනම බලන්න. තවත් චිත්‍රපටියකින් ඉක්මනින්ම හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි DVD පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 539 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!
Thanks
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
උපසිරැසියට බොහොම ස්තුතියි !!
thanks..
… ගොඩක්ම ස්තූතියි. …
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
…… බුදු සරණයි – දෙවි පිහිටයි ……
Request :
The Kissing Booth 2 (2020)
Most Wanted (Target Number One) (2020)
The Rental (2020)
Psych 2: Lassie Come Home (2020)
Volition (2019)
Above Suspicion (2019)
Adu (2020)
(psarips(dot)one site eke thiyana
honda movies walata sub denna plz..)
උපසිරැසියට බොහොම ස්තූතියි.
Request…..
Friday After Next – 2002
The Goonies – 1985
Flight of the Navigator – 1986
The Parent Trap – 1961
The Nutty Professor – 1996
The Santa Clause 01 – 1994
The Santa Clause 02 – 2002
The Santa Clause 03 – 2006
Hannibal – 2001
Hannibal Rising – 2007