අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)නාට්‍යමය (TV)ලක්ෂික ගයාල්විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Mr. Robot [S01E05] | අයුතු ප්‍රයෝජන [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.7/10. From 9 votes.
Please wait...

Mr Robot TV SE1

අද නම් ඇත්තටම ටිකක් කාර්යබහුල දවසක්. අද උදේ පොඩි වැඩක් තිබ්බා, ගෙදර එද්දි දවල් එකයි. එද්දි තමයි දැක්කේ සමීර සහෝ මට කියලා තිබ්බා අලුත් එපිය ඇවිල්ලා කියලා. එ් වෙලාවේ පටන් ගත්ත එක්ක දැන් තමයි ඉවර කරගත්තේ. ඉක්මණට කරපු හින්දා පොඩි පොඩි අවුල් ඇති. වැඩි කතා බහක් ඕනේ නැහැ එහෙනම්. කොහොමහරි මම කලින් දාපු එපියේ spoilers ගොඩක් තිබ්බා වගේ නේ? මොන සිහියෙන් ලිව්වද මන්දා ඒක නම්. කොහොම හරි මේ සැරේ මම කතාව කියන්න යන්නේ නැහැ. මේ එපියේ ගොඩක් දේවල් වෙනවා.

කලින් එපිය ගැන පොඩ්ඩක් කතා කලොත්, මතක ඇතිනේ අපේ fsocity කණ්ඩායම Mountain Steel දත්ත මධ්‍යස්ථානයට යන්න අවශ්‍ය කරන දේවල් ලෑස්ති කරගෙන පිටත් වෙනවා, මගදි Elliotට අසනීපත් වෙනවනේ. එතකොට Angela (Ollieගේ පෙම්වතිය) අර CD එක ගෙනිහල්ලා Allsafe පරිගණකයටත් දානවා. කලින් එපියේ ගොඩක්ම තිබ්බේ Elliotට පේන හීන ටිකක් ගැන. කොහොම හරි, අද එපිය පටන් ගන්නේ ගිය සැරේ ඉවර වුන තැන ඉදලා.

කට්ටියට Mountain Steel ඇතුලට පැන ගන්න පුලුවන් වෙයිද? තව තව ගොඩක් දේවල් වෙනවා. කලින් එපියට වඩා මේ එපිය එක දිගට බලාගෙන යන්න පුලුවන්.

Mr. Robot (2015) on IMDb

 

 

[button link=”http://tinyw.in/h4XA” type=”icon” “center” newwindow=”yes”] 180 MB කොපිය මෙතනින් බාගන්න[/button]

898810E6585D1C76117BAD60603E7300BFE1187F

[button link=”http://tinyw.in/GQPY” type=”icon” “center” newwindow=”yes”] 349 MB කොපිය මෙතනින් බාගන්න[/button]

9FC5DB858C876488E1F96656575B27311B43EA5D
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/03/lakshikagayal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලක්ෂික ගයාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode               All Episodes              Next Episode >>

30 thoughts on “Mr. Robot [S01E05] | අයුතු ප්‍රයෝජන [සිංහල උපසිරසි සමඟ]

  • Godak sthuthi..jaya wewa!

    Reply
  • ඉෂාන් මදුෂ

    ස්තූතියි සහෝ

    Reply
  • Sub ekata thanx aaaaaaaaaaa

    Reply
  • thxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

    Reply
  • බොහොම ස්තූතියි ලක්ෂික සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Ela , Ela , thanks malli………

    Reply
  • කලින් ලිපියේ කිව්වත් වගේ එපි වල මාර නම් තියෙන්නෙ.
    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
    ජය වේවා. ! 😀

    Reply
  • උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

    Reply
  • Keshan Wasala

    ගොඩක් ස්තුතියි සහෝ !! මෙන්න එහෙනම් සබ් එක ගත්තා .. ජය වේවා !!

    Reply
  • සුපුන් බුද්ධික

    මේ එපියට IMDb Ratings 9.3 තියෙනවා..
    බලමු කට්ටිය එහෙනම් Steel Mountain අතුලට යන්න දෙන ගේම…
    ගොඩක් ස්තූතියි සහෝ උපසිරසියට..

    ජය වේවා !!!

    Reply
  • thanks bro…………..

    Reply
  • නලින්

    ස්තුතියි ගයාල්

    ජය වේවා!

    Reply
  • අනුරාධ

    ආවා..ආවා…ආවා…
    බොහොම ස්තුතියි.

    Reply
  • ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    එල!

    Reply
  • තෑන්ක්ස්

    Reply
  • Nadeera Mystry Frodo

    තෑන්ක්ස්… මම දැන් මේකට පිස්සු වැටිල ඉන්නෙ…
    දිගටම සබ් එක දෙමු…

    Reply
  • පට්ට…………………………………………………………………!!!!

    Reply
  • ස්තුති සහෝ!!!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *