MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඑළචානක ඉඳුනිල්චිත්‍රපටිතීරණය ඔබේදමිළනාට්‍යමයබලන්නසිංහල උපසිරැසි

Goli Soda 2 (2018) Sinhala Subtitles | හොද මිනිසුන්, නරක මිනිසුන් බවට පත්කිරීම [සිංහල උපසිරැසි සමග] (18+)

Rating: 8.1/10. From 31 votes.
Please wait...

ආයුබෝවන් සියලු දෙනාටම. ටික කාලෙකට පස්සෙ සුපිරි දමිල ෆිලුමකට සබ් කරන්න හම්බවුනා. මේක මට බාර දීල නම් ටික කාලයක් වෙනව, පරක්කු කරාට සමාව ඉල්ලනව. වැඩ අස්සෙ බොහොම අමාරුවෙන් තමයි මේක ගොඩ දාගත්තෙ. ඒවගේම මේක මට කරන්න කියල බාර දුන්න සිසිල සහෝටත් ස්තූතිය පුද කරනව.

හැම මනුස්සයෙක්ගෙ ජීවිතයකටම, එක අවස්තාවක් එනව…!
ඒක හරියට පාවිච්චි කරොත්…!
එයාලට එයාලගෙ ජීවිත කාලෙටම ප්‍රධානිය වෙලා ඉන්න පුලුවන්…!
බැරිවෙලා ඒක මග හැරුනොත්,..!
ජීවිතේ ඉවර වෙනකම් එයා කාවුරුහරි කෙනෙකුගෙ සේවකයෙක් වෙනව…!

අපි එක සැරයක් ආපහු හැරිල බලනකොට ඔයාලට තේරෙයි,
අපි ජීවිතේදි කරපු දේවල් වලට වැඩිය,
අපිට කරන්න මඟහැරිච්ච දේවල්,
අපේ ජීවිතේ සදහටම වෙනස් කරල කියල.

Drama/Action ගනයට අයත් වන මේ ෆිලුම නිකුත් වුනේ 2018 ජූනි මාසෙ 14 වෙනිද, මේ වෙනකොට මේ ෆිල්ම් එකට IMDb අගය 8.5ක් ලැබිල තියෙනව. විශේෂත්වයනම් අධ්‍යක්ෂක වරයෙක් සහ පසුබිම් ගායකයෙක් වන Gautham Vasudev Menon මේකෙ රාගවන් කියන පොලිස් නිලධාරියාගෙ චරිතයට රන්ගනයෙන් දායක වීමයි. මේ ෆිල්ම් එක අධ්‍යක්ෂනය කරන්නෙ Vijay Milton විසින්. ඒ වගේම Samuthirakani, Chemban Vinod Jose, Rohini වගේ නලු නිලියන් රැසක් මේකට රන්ගනයෙන් දායක වෙනව. Goli Soda (2014) මේ ෆිල්ම් එක ඔයාල බලන්න ඇති. ඒක බැලුවෙ නැහැයි කියල මේක බලන්න බාදාවක් වෙන්නෙ නැහැ. බොහොම අමාරුවෙන් මහන්සි වෙලා තමන්ගෙ ජීවිතේ සාර්ථක කරගන්න උත්සහ කරන තරුණයන් තුන්දෙනෙක්ගෙ කතාවක් තමයි මේකෙ තියෙන්නෙ.

හරි කතාව පැත්තට හැරුනොත් එක තරුණයෙක් ඔලී. මෙයා හෝටලයක වැඩ කරල තමයි එයාගෙ ජීවිතය ගැට ගහගන්නෙ, මෙයා බාස්කට්බෝල ගහන්න දක්ෂයි. ඒ වගේම එයාගෙ හීනයක් තමයි දීපාවලියට පවත්වන බාස්කට් බෝල තරඟාවලියෙන් ජයග්‍රහනය කරල, ජයග්‍රහනය කරන කණ්ඩායමේ දෙන්නෙකුට රස්සා දෙනව ඒ රස්සා වලින් එකක් ලබා ගන්න එක. අනිත් තරුණය ශිවා කියන ත්‍රීවිල් රියදුරා. මෙයා කරන්නෙ ත්‍රීවිල් එකෙන් හයර් දුවල තමන්ගෙ දවස පිරිමහගන්න එක.

ඒ වගේම මෙයාගෙ ත්‍රීවිල් එකේ විශේෂ පහසුකම් කිහිපයකුත් තියෙනව අනෙක් ත්‍රීවිල් වල නැති. මෙයාගෙ හීනය තමයි තමන්ගෙම කියල කුලී රථ සේවාවක් ආරම්භ කරන්න කාර් එකක් අරගන්න එක. අනෙක් තරුණය මාරන් මෙයා කරන්නෙ එක මැරයෙක් ලඟ රියදුරෙක් විදිහට වැඩ කරන එක. මෙයාට ඒක එපා වෙලයි ඉන්නෙ. මෙයාගෙ හීනෙ තමයි හොද රස්සාවක් කරල තමන්ගෙ පෙම්වතියත් එක්ක හොදින් ජීවත් වෙන එක. මෙයාලගෙ ජීවිත වලට සම්බන්ද වෙන තවත් චරිතයක් තමයි නටේෂන් කියන්නෙ. මෙයා හිටපු පොලිස් කොස්තාපල්වරයෙක්. ඒත දැන් මෙයා කරන්නෙ පාමසියක් කරන එක. තරණයන් තුන්දෙනාගෙ ජීවිත උඩු යටිකුරු කරමින් තුන්දෙනාගෙම ජීවිත වලට තව පුද්ගලයෙක් සම්බන්ධ වෙනව, එයා මෙයාලගෙ හීන වලට ගොඩක් බාදා කරනව. ඉතින් මේ තරුණයො තුන්දෙනා මේ බාදක ජයගනීද කියල බලාගන්න මේ ෆිල්ම් එක බලන්න කියක ආරධනා කරමින්, තවත් මේ වගෙ සබ් එකක් අරන් ඒමේ බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා.

සියලු දෙනාටම සුබ පැතුම්!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HD පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 4176 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ චානක ඉඳුනිල් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-08-02
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

51 thoughts on “Goli Soda 2 (2018) Sinhala Subtitles | හොද මිනිසුන්, නරක මිනිසුන් බවට පත්කිරීම [සිංහල උපසිරැසි සමග] (18+)

  • සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

    Reply
  • Madhushani Gamage

    ෆිල්ම් එක බැලුවා..සුපිරියි…මිස් කරගන්න එපා.

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • thanks kolla,jaya wewa

    Reply
  • ස්තූතියි බ්රද ආස ෆිල්ම් එකක සබ් දුන්නට ❤️

    Reply
  • kavinuweerakkody

    ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට.. 🙂 ජය වේවා!!

    Reply
  • Menaka Herath

    පළමු උපසිරැසියට ස්තූතියි සහෝ….
    ජයවේවා!!!!!!!!!!!!

    Reply
  • supiri kathawak.Thanks

    Reply
  • good job u thank you very much

    Reply
  • Kaveen Gayath

    Thanks for sub bro

    Reply
  • ගොඩක් හොදයි, ජය වේවා.

    Reply
  • bohoma sthuthi sahooo jaya

    Reply
  • තැන්ක්ස් වස්තුවේ

    Reply
  • sub download krnna ba ne mchn

    Reply
  • sub pennan nane machan

    Reply
  • Prasanna123

    ෆිලුම බැලුවා මචං. සුපිරිම සුපිරියි. බැලුව නැති අය මිස් කරගන්න එපා. තෑන්ක්ස් බ්‍රෝ…

    Reply
  • බොහොමත්ම ස්තූතියි සහෝ සබ් එකට,, ජය!!!!!!

    Reply
  • කැලුම් ගුණසේකර

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට.

    Reply
  • ස්තුතියි bro

    Reply
  • ඉස්තුති සහෝදරයා

    Reply
  • thanx..sahoo sub ekata…bs!

    Reply
  • සබ් ගොඩක් හොදයි

    Reply
  • dineshchamikaiddamalgoda

    ස්තූතියි………..!

    Reply
  • Nuwan-milinda

    Sub ekata thanks bro

    Reply
  • harshani11112

    ස්තුති සහො….

    Reply
  • Nilush Angana

    Sub ekata thanx

    Reply
  • dhanush4343

    නියමයි සහෝ සබ් එක එනකං හිටියෙ බලන්න…

    Reply
  • Thanks a lot .. thawa supiri ewa oni…

    Reply
  • දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි චානක සහෝ.
    අගේ ඇති ලිපියක්.
    ජයෙන් ජය.

    Reply
  • gihan perera

    ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට…දිගටම මේ වගේ උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි…ජය වෙිවා….

    Reply
  • manjula saman bandara

    oyalage kapaveema nisa thmai ape sathutin films balanne. I L UUuuuuu baiscope friend

    Reply
  • Lalani Maduwanthi

    Godaak thanks

    Reply
  • Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *