අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleඅප‍රාධඅභිරහස්අමුතුයිඉංග්‍රීසිඑළචිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේබලන්නසිංහල උපසිරැසිසිතුම් ඉශාරහොල්මන්

Mara (2018) Sinhala Subtitles | නිදාගන්න නම් එපා [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.1/10. From 27 votes.
Please wait...

ඔන්න ඉතින් Horror රසිකයන්ට හරියන පට්ට ෆිල්ම් එකක් තමා ගෙනාවෙ.. මේක මගේ දෙවනි උපසිරැසිකරණය..පලවෙනි එක බැලුවෙ නැත්තනම් මෙතනින් බලන්න Maus 2018.මේ ෆිල්ම් එක නිකුත් උනේ මේ අවුරුද්දේ සැප්තැම්බර් වල හොද කොපියක් එනකන් ඉන්න උනා..කොහොම හරි ඉතින් පුලුවන් තරම් ඉක්මනට සබ් එක කරල ගෙනාවා..

මේ ෆිල්ම් එක Produce කරල තියෙන්නෙ අපි කවුරුත් බලල තියන Paranormal activity හා Insidious ෆිල්ම් කරපු අය..මේකට Imdb අගය 5.1 ලැබිල තියනවා (Horror වලට කොහොමත් රේටිං අඩුයිනෙහ්) මේක අයිති වෙන්නෙ Crime/Horror/Thriller ගනයට..

එහෙනම් අපි කතාව පැත්තට යමු මේක පටන් ගන්නෙ මිනීමැරුමකින්..මිනීමැරුමකින් කිව්වට ඒක එහෙම්මමත් නෙමේ..සොෆී අවුරුදු 8ක පොඩි ගැහැනු ලමයෙක්..දවසක් රැ අම්මගෙ කෑ ගහන සද්දයක් ඇහෙනවා..සොෆී යනවා බලන්න එතකොටම අම්ම දුවගෙන ඇවිල්ලා සොෆීගෙ ඇස් වහලා ඒ පැත්ත බලන්න එපා කියනවා..සොෆී බලද්දි දකිනව එයාගෙ තාත්තගෙ බෙල්ල කඩලා මරල තියනවා..(අමුතු විදිහකට) ගැන පරීක්ශන කරන්න එනවා මනෝවෛද්‍ය වරියක් එයා මේ ගැන හොයාගෙන යද්දි මෙයාට අමුතු සිද්දි ටිකකට මුහුන දෙන්න වෙනවා..මේක ගොඩක් අයට උන එකක්..මොකක්ද මේ…මැරුන සොෆීගෙ තාත්තගෙ ඇස් තනිකරම රතුපාට වෙලා තිබ්බෙ..ඒ ඇයි මේවට උත්තර හොයන්න මේ පට්ට ෆිල්ම් එක බලන්න කියන ගමන්..මම යනවා මතක ඇතුව Comment එකක් දාගෙන යන්න.

තවත් උපසිරැසියකින් හමුවෙමු.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි HD පිටපත් සඳහා අදාළ වේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිතුම් ඉශාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-05-29
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

49 thoughts on “Mara (2018) Sinhala Subtitles | නිදාගන්න නම් එපා [සිංහල උපසිරැසි සමඟ]

  • Anonymous

    හැමදාම ෆිල්ම්ස් බලන්න තියෙන කලබලේට මේකට කමෙන්ට් කරන්න අමතක වෙනවා. සමාවෙන්න.
    බයිස්කෝප් ටීම් එක කරන්නේ විශාල සමාජ සේවයක්. වර්තමානයේ ඉන්න බොහෝ කලාකරුවන්ට, කලා බලධාරීන්ට වඩා සේවයක් බයිස්කෝප් ටීම් එකෙන් වෙනවා. භාශා ප්‍රශ්නය නිසා මේ රටේ මිනිසුන්ගෙන් ඈත් වෙලා තිබ්බ විදේශ කලා නිර්මාණ මේ රටේ මිනිස්සුන්ට බලන්න සැලැස්සුවේ උබලා <3
    අපි උබලට එක සතයක්වත් නොදී හැමදාම ෆිල්ම්ස්, සබ් හොයාගන්නවා මේ සයිට් එකෙන්. ❤❤❤❤
    අපි උබලට ආදරෙයි. පට්ටම ආදරෙයි. උබලා කරන සේවයට අපිට දෙන්න පුලුවන් ආදරේ විතරයි.

    Reply
  • Anonymous

    Thank you Baiscope <#

    Reply
  • samitha-nishan

    thanks good job…!

    Reply
  • shanedesilva

    Thanks for the subtitle. Keep it up the good work.

    Reply
  • සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • AsithaDilruwan

    Ela saho thanks

    Reply
  • ruchiralakmal

    Thanks for the sub

    Reply
  • Tharaka Lahiru

    පට්ට පිලුම බං

    Reply
  • Sinhala sub ekata thanks ..

    Reply
  • Rukmal sandaruwan weerasekara

    Thanks

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි,
    ජයෙන් ජයම වේවා…!!

    Reply
  • chiranlakmina

    khomada me subaka baanne

    Reply
  • BuddhikaHewage

    thanks brother………………………………………….!

    Reply
  • Udara Damith Dissanayaka

    ගෙනල්ලා ගෙනල්ලා හොල්මන් ෆිල්ම් එකක් ගෙනල්ලා

    Reply
  • Thanks saho sub ekata.. 🙂

    Reply
  • harshani11112

    ස්තුති සිතුම් මල්ලී

    Reply
  • Kaushan Herath

    thanks 4the sub saho

    Reply
  • දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සිතුම් සහෝ.
    ජයෙන් ජය.

    Reply
  • THANKS………………

    Reply
  • sumithpriyadarshana

    thanks broo fatta… suba suba

    Reply
  • Hashan M. Priyadarshana

    Thanks bro sub ekata

    Reply
  • Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

    Reply
  • Thanks ………………good luck …………………@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–

    Reply
  • thanujamilandi

    thank you sub ekata jayama wewa!!!

    Reply
  • geeganagamage

    බොහොම ස්තුතියි සුපිරි වැඩක්

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *