Gotham [S02:E13] with Sinhala Subtitles | තවත් ප්‍රබලයකුගේ නැගිටීම. [සිංහල උපසිරැසි සමඟ]
කොහොමින් කොහොම හරි තමන්ගෙ ආදරවන්තියගෙ ජීවිතේ බේරගන්න අදිටනින් ෆ්‍රයිස් කරපු පරීක්‍ෂණය අන්තිමේදි හරි ගියා. මෙයා අන්තිමට පොලීසියෙන් එළියට එන්නෙ “මං ඔයාව බේරගන්න එනවා නෝරා” කියාගෙන. අවසානයේ පත්තරකාරයෝ මෙයාට අන්වර්තනාමයක් දෙනවා. මිස්ටර් ෆ්‍රීස්. ස්ට්‍රේන්ජ්ටත් දැන් මේක ගැන ඉවසිල්ලක් නෑ. මොකද එයා කරමින් ඉන්නවා කියන වැඩ සටහනට මේ ශීත ජනක ක්‍රමය අවශ්‍යවනවා කියන නිසා. අද පෙන්ගුයි මුල්ම වතාවට ආකම් වලදි අද පුනරුත්තාපන වැඩ සටහනට සහභාගි වෙනවා. මේ අතරෙ දැන් වික්ටර් හුඟක් දරුණු වෙලා. හේතුව දැන් එයාගෙ නෝනා ඉන්නෙ පොලීසියේ. දැන් මෙයාගෙ එකම ඉලක්කය තමන්ගෙ ආදරණීය බිරිඳව පොලිසියෙන් එළියට අරගෙන ඉක්මණටම ශීත කරලා ගල් කරන එක. ඉතින් මේ වැඩේ හිතන තරම් ලේසි නෑ. මෙයාට ඒ වැඩේට ද්‍රව හීලියම් හුඟාක් ඕන කරනවා. ඉතින් හොරකම් කරනවා ඇරෙන්න වෙන මොකක් කරන්නද? අද තමා ඇත්තටම ෆ්‍රයිස්ගෙන් ඇත්තම ෆ්‍රීස් නිර්මාණය වෙන්නෙ. අදින් පස්සෙ ගෝතම් වලට තවත් ප්‍රබලම සතුරෙක් එනවා ඒ කියන්නෙ. අද ෆ්‍රීස්ගේ ඇඳුමේ ප්‍රාථමික ස්වරූපය දකින්න පුළුවන්. පස්සෙ ඉතින් ස්ට්‍රේන්ජ් කියනවා ඇඳුම වැඩි දියුණු කළා කියලා. හැබැයි තාම ඒක පෙන්නුවෙ නෑ. ලබන සතියේ පෙන්නයි කියලා හිතනවා. අද පොඩ්ඩක් හිත ඇදිලා ගිය තැන තමා සෙලීනා ඇල්ෆ්‍රඩ් ගැන අහන විදිහ. King of snotty England. මෙතන මෙයා snotty කියන්නෙ සමහර විට ඇල්ෆ්‍රඩ් නහයෙන් වගේ කතා කරන නිසා වෙන්න ඇති. :v එහෙනම් ලබන සතියේ එපියෙන් හම්බෙමු. එතකම් බයිස්කෝප් එන හැමෝටම බුදු සරණයි…!!! ජය වේවා…!!!
“Death is not an ending.
Death is a new beginning.”
~ Hugo Strange ~
Due to copyright issues, we do not provide any torrent links.
Gotham.S02E13.720p.HDTV.2CH.x265.HEVC-PSA
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 5620 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/05/SamanPrasad.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමන් ප්‍රසාද් [පුසා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට… ජය වේවා…❤️❤️❤️
Thanks
උපසිරැසියට ස්තුතියි ♥️ ඉදිරි ගමනට ජයෙන් ජය
ft
sub1 ට ස්තුතියි……
Thanx Bro!
Ikmanata 14 sub aka onnnnnnaaaaaaaaaaaaaaaaaaaaaaa
Elama elama bro……….
Thanks Bro
තැන්ක්ස් සහෝ
බොහොම ස්තූතියි සමන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
second chance tv seri aka dannako
බොහොම ස්තුතියි සමන් සහෝ .. දැන් තමයි මෙකත් බලන්නේ .. ජය වේවා !!
thanks
niayamai…thanks SAMAN saho..sub ekata..digatama sub demu.jaya wewa……
Ela Bro….. Thanks for Sub
බොහෝම ස්තුතියි සහෝදරයා සබ් එකට..
උපසිරසට බොහොම ස්තූතියි සහෝ…
thx brooo
thank you………..
machn link eka dala thiyenne e12 eke
link eka kelinma click karaama download wenne episode 12 ne bnn..poddak balanna
thanks saho..digatama demu
බොහොම ස්තුතියි පූසෝ…
එල. බෝම ස්තූතියි……….. ජය වේවා
Thanks
elma,.. thz machoo sub ekata
බොහෝම ස්තූතියි උපසිරසීයට ජයවේවා
Thankss machan!!!!
me epiya nam maru athi…
Thankss machan!!!!
මේ එපිය එනකම් බලාගෙන උන්නේ….
උපසිරසට බොහොම ස්තූතියි සහෝ…
ජයෙන් ජය….