අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)ජෙරෝම් වැලස්කාත්‍රාසජනක (TV)සිංහල උපසිරැසි

Gotham [S02:E13] with Sinhala Subtitles | තවත් ප්‍රබලයකුගේ නැගිටීම. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.5/10. From 11 votes.
Please wait...

Gotham S2 New

කොහොමින් කොහොම හරි තමන්ගෙ ආදරවන්තියගෙ ජීවිතේ බේරගන්න අදිටනින් ෆ්‍රයිස් කරපු පරීක්‍ෂණය අන්තිමේදි හරි ගියා. මෙයා අන්තිමට පොලීසියෙන් එළියට එන්නෙ “මං ඔයාව බේරගන්න එනවා නෝරා” කියාගෙන. අවසානයේ පත්තරකාරයෝ මෙයාට අන්වර්තනාමයක් දෙනවා. මිස්ටර් ෆ්‍රීස්. ස්ට්‍රේන්ජ්ටත් දැන් මේක ගැන ඉවසිල්ලක් නෑ. මොකද එයා කරමින් ඉන්නවා කියන වැඩ සටහනට මේ ශීත ජනක ක්‍රමය අවශ්‍යවනවා කියන නිසා. අද පෙන්ගුයි මුල්ම වතාවට ආකම් වලදි අද පුනරුත්තාපන වැඩ සටහනට සහභාගි වෙනවා. මේ අතරෙ දැන් වික්ටර් හුඟක් දරුණු වෙලා. හේතුව දැන් එයාගෙ නෝනා ඉන්නෙ පොලීසියේ. දැන් මෙයාගෙ එකම ඉලක්කය තමන්ගෙ ආදරණීය බිරිඳව පොලිසියෙන් එළියට අරගෙන ඉක්මණටම ශීත කරලා ගල් කරන එක. ඉතින් මේ වැඩේ හිතන තරම් ලේසි නෑ. මෙයාට ඒ වැඩේට ද්‍රව හීලියම් හුඟාක් ඕන කරනවා. ඉතින් හොරකම් කරනවා ඇරෙන්න වෙන මොකක් කරන්නද? අද තමා ඇත්තටම ෆ්‍රයිස්ගෙන් ඇත්තම ෆ්‍රීස් නිර්මාණය වෙන්නෙ. අදින් පස්සෙ ගෝතම් වලට තවත් ප්‍රබලම සතුරෙක් එනවා ඒ කියන්නෙ. අද ෆ්‍රීස්ගේ ඇඳුමේ ප්‍රාථමික ස්වරූපය දකින්න පුළුවන්. පස්සෙ ඉතින් ස්ට්‍රේන්ජ් කියනවා ඇඳුම වැඩි දියුණු කළා කියලා. හැබැයි තාම ඒක පෙන්නුවෙ නෑ. ලබන සතියේ පෙන්නයි කියලා හිතනවා. අද පොඩ්ඩක් හිත ඇදිලා ගිය තැන තමා සෙලීනා ඇල්ෆ්‍රඩ් ගැන අහන විදිහ. King of snotty England. මෙතන මෙයා snotty කියන්නෙ සමහර විට ඇල්ෆ්‍රඩ් නහයෙන් වගේ කතා කරන නිසා වෙන්න ඇති. :v එහෙනම් ලබන සතියේ එපියෙන් හම්බෙමු. එතකම් බයිස්කෝප් එන හැමෝටම බුදු සරණයි…!!! ජය වේවා…!!!

“Death is not an ending.
Death is a new beginning.”
~ Hugo Strange ~

Gotham on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Gotham.S02E13.720p.HDTV.2CH.x265.HEVC-PSA

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2016/05/SamanPrasad.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමන් ප්‍රසාද් [පුසා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                All Episodes                        Next Episode>>

32 thoughts on “Gotham [S02:E13] with Sinhala Subtitles | තවත් ප්‍රබලයකුගේ නැගිටීම. [සිංහල උපසිරැසි සමඟ]

  • බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට… ජය වේවා…❤️❤️❤️

    Reply
  • Bimbisha Adithya

    උපසිරැසියට ස්තුතියි ♥️ ඉදිරි ගමනට ජයෙන් ජය

    Reply
  • sub1 ට ස්තුතියි……

    Reply
  • Ikmanata 14 sub aka onnnnnnaaaaaaaaaaaaaaaaaaaaaaa

    Reply
  • Elama elama bro……….

    Reply
  • තැන්ක්ස් සහෝ

    Reply
  • නලින් පෙරේරා
    ස්තූතියි වේවා සම‍නෝ සිංහල උපසිරැසියට. ජය වේවා෴
    Reply
  • බොහොම ස්තූතියි සමන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • second chance tv seri aka dannako

    Reply
  • Keshan Wasala

    බොහොම ස්තුතියි සමන් සහෝ .. දැන් තමයි මෙකත් බලන්නේ .. ජය වේවා !!

    Reply
  • Ela Bro….. Thanks for Sub

    Reply
  • බොහෝම ස්තුතියි සහෝදරයා සබ් එකට..

    Reply
  • machn link eka dala thiyenne e12 eke

    Reply
  • Lahiru Ruwanga

    link eka kelinma click karaama download wenne episode 12 ne bnn..poddak balanna

    Reply
  • Lahiru Ruwanga

    thanks saho..digatama demu

    Reply
  • S.K.Ruchiranga

    elma,.. thz machoo sub ekata

    Reply
  • බොහෝම ස්තූතියි උපසිරසීයට ජයවේවා

    Reply
  • Ravindu Deshapriya

    Thankss machan!!!!
    me epiya nam maru athi…

    Reply
  • Ravindu Deshapriya

    Thankss machan!!!!

    Reply
  • මේ එපිය එනකම් බලාගෙන උන්නේ….
    උපසිරසට බොහොම ස්තූතියි සහෝ…
    ජයෙන් ජය….

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *