Gotham [S03 : E02] with Sinhala Subtitles | අළුත් අයිවි [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙනම් අදත් ආවා ගෝතම් තුන්වෙනි කාර්තුවේ දෙවනි කතාවත් අරගෙන. අදත් කියන්න දෙයක් නෑ කතාව සුපිරි. ගිය සතියෙ මතකනෙ අන්තිමට ඇල්ෆ්‍රඩ්ට ගහලා අන්තිමට බෲස්ව අරගෙන යනවා. අද ඉතින් පටන් ගන්නෙ එතන ඉඳන්.
අද බෲස්ට අවස්ථාව හම්බවෙනවා එයා මෙච්චර කල් හොය හොය හිටපු කට්ටියව හම්බවෙන්න. කට්ටිය කිවුවට ප්‍රධානම කෙනාව විතරයි (මං හිතන්නෙ). ඉතින් මොනා වුණත් තාමත් කෝට් ඔෆ් අවුල්ස් කියන නම කියන්නෙ නෑ. මං හිතුවෙ දැන් කියයි දැන් කියයි කියලා. ඒත් නෑ. 😀 කොහොම හරි බෲස්ට එයාල එක්ක එකඟතාවෙකට එන්න වුණා එයාගෙ සමීපතම අයට තර්ජනය කරපු නිසා. ඉතින් කොහොම හරි ඔන්න අද අපේ අළුත් අයිවිත් ඔන්න කරළියට එනවා. 😀 හම්මේ ඉතින්… දැන් මං මේ කල්පනා කරන්නෙ සෙලීනද, අයිවිද. සෙලීනද, අයිවිද??? කෝමත් ඉතින් දෙන්නෙක්ව තියාගන්න බෑනෙ. සෙලීනව අමතක කරන්නත් බෑ, අයිවිව අතාරින්නත් බෑ. බලමුකො නෙ ඉස්සරහට… 😀 අදත් කතාවෙ හුඟක් දේවල් වෙනවා. ඔයාලම බලන්න එහෙනම්.
ලබන සතියෙ ඔන්න අපිට මුල් වතාවට මෑඩ්හැටර්ව බලාගන්න පුළුවන් ඔන්න එහෙනම්. 😀 එහෙනම් ඊළඟ එපියෙන් හම්බෙනකම් බයිස්කෝප් එන හැමෝටම ජය වේවා…!!!
Due to copyright issues, we do not provide any torrent links.
Gotham.S03E02.720p.HDTV.x265.ShAaNiG
Gotham.S03E02.720p.HDTV.2CH.x265.HEVC-PSA
Gotham.S03E02.HDTV.x264-LOL
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 13562 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/05/SamanPrasad.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමන් ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<< Previous Episode All Episodes Next Episode>>
බොහොම ස්තූතියි සහෝදරයා ලිපියටත් උපසිරසියටත්…. ජය වේවා….❤️
Thanks
සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️
ft
උපසිරැසිය බොහෝම ස්තුතියි….
thanks saho…. 🙂
S03 E3 ekath awne bro.. ikmanata sub dannako..
බොහොම ස්තුතියි ප්‍රසාද් සහෝ සබ් එකට…. පුලුවන්නම් Fear the Walking Dead එකේ ඉතුරු ටිකටයි elementary එකේ ඉතුරු ටිකටයි සබ් දෙන්න…..
tnx mco keep going
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
එල එලම බ්‍රෝ,. තෑන්ස් සබ් එකට,.
Chicago pd ekata sub dennakooooooooooo
කමෙන්ටුවක් දාන්නම් වෙලා gගියා sසහෝ.බහෝම ස්තූතියි උපසිරැසියට…පලවෙනි උපසිරැසියටයි අන්තිම උපසිරැසියටයි තමා ඉතින් අපේ කට්ටිය හද පිරෙන්න කොටල යන්නේ..අතර මැද ඉතින් අපි 20-25 දෙන විතරයි..සබ් එකට බොහෝමම ස්තුතියි සහෝ..ඊලග එපියැන් හමුවෙමූ…
thankZZZZZZZ bro!!!!!!!!!
….. බොහෝම ස්තුතියි සහෝ සබ් එකට …..
නියමයි…සබ් එකට තැන්ක්ස්…එනකන් හිටියේ…
Thanks
bohoma sthuthi sahooo
thankx macho..
තැන්ක්ස් සමන් අයියා සබ් 1 ඉක්මනටම දුන්නට.
කලින් කොටසෙ අයිවීට මොකද උනේ කියල අද කොටසින් බලාගන්න පුලුවන් වෙයි වගෙ
එල එල පුසෝ..
සෙලිනා වගේද බන් අයිවී..
උබත් පූසා වෙච්චි ඉතින් උබ සෙලිනා ගැනම හිතාන්..
හම්මේ අයිවී අක්කා..
සබට තුති
ela ela boo ,thx
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Ammoh dmmada thnkz bro
thankx bro
Thanx mcn,,, Iye idan 10parakata wada awith baluwa sub 1ka dalada kiyala.. pattama thanx…
thank you
thanks bro… enkm balagena hitiye
තෑන්ක්ස් සහෝ සබ් එකට
එලම….
blacklist සීසන් 4 ට සබ් දෙන්නේ නැද්ද?
Thanks for sub…
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
3 වෙනි කොටසත් ආපු ගමන් දාමු
සබ් එකට තුති සමන් සහෝ
ඊලග කොටසෙන් හමු වෙමු
෴෴ජය වේවා෴෴
than you
thz machoo sub ekata