Singam (2010) with Sinhala Subtitles | යුක්තියේ සිංහයා [සිංහල උපසිරසි සමඟ]
ආයුබෝවන් යාලුවනී. කිව්ව වගේම සුර්යාගේ ෆිල්ම් එකක් අරගෙන ආවා. මේ ෆිලුමයේ දෙවන කොටසට සබ් එකක් දීලා තිබුනා. පලවෙනි කොටස මම අරන් ආවා. මේම ෆිල්ම් එක භාශා තුනකින් ආව. ඒත් දෙමල භාශාවෙන් තමයි ඉස්සෙල්ලම ආවේ. මේ ෆිලුමයට සම්මාන තුනක් හම්බවෙලා තියෙනවා. සුපිරි ආදර කතාවකුත් තියෙනවා මේකේ. මේ ෆිලුමයේ හින්දි භාශාවෙන් ඔයාලා බලලා ඇති. ඒත් සුර්යාගේ රගපේම් ගෙන ඔයාලා දන්නවා ඇතිනේ කොහොමද කියලා? අන්තිම වෙනකන් කම්මැලි නැතුව බලන්න පුලුවන්. මෙය අධ්‍යක්ෂනය කරල තියෙන්නේ Hari විසින්. මේක එයාගේ පලවෙනි ෆිල්ම් එක. මෙයට සංගීත අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Devi sri prasad (DSP) විසින්. මෙය IMDB ශ්‍රේනිගතකිරීමේ 6.6ක් අගයක් තියෙනවා. මෙය නිර්භීත පොලිස් නිලධාරියෙක් බලවත් මැරයෙක්ව පාලනය කිරීම සම්බන්ධයෙන් කතාව ලියලා තියෙන්නේ. මෙහි ප්‍රදාන නලු නිලියන් වන්නේ අපි හෙමෝම දන්න Surya හා Anushka. තව prakash raj, nassar, vivek ඉන්නවා. දෙන් ෆිලුම් එකගෙන පොඩ්ඩක් බලමු.
නිර්භීත පොලිස් නිලධාරියෙක් වන දොරසින්ගම් (surya) ඔහුගේ ගමේ රැකියාව කරන්නේ. ගමේදී ඔහුට දිව්‍යා (anushka) මුනගෙහෙනවා. මේ දෙන්නා යාලුවෙලා ආදරය කරනවා. මෙහේ එයාට ප්‍රබල මැරයෙක් වන මයිල්වාහනම් (prakash raj) එක්ක පොඩි ගැටුමක් ඇතිවෙනවා. මයිල්වාහනම් මෙයාව චෙන්නයි වලට මාරුකරලා මෙයාට කරදර කරනවා. මෙයා රස්සාවෙන් අස්වෙලා යන්න තීරනය කරපු වෙලේ මෙයාගේ ආදරවන්තිය මෙයාව නැවත ස්ටන්කරන්න දිරිගන්වනවා. හුගක් ප්‍රශ්න වලට මුහුන දීලා දොරසින්ගම් ප්‍රභල මැරයා වන මයිල්වාහනම් එක්ක සටන් කරනවා,
තව මේ ෆිල්ම් එකේ ප්‍රසිද්ද දෙබසක් තියෙනවා. ” සින්හයාව පින්තූරෙ දැකලා ඇති. සිනමාවේ දැකලා ඇති. TV එකේ දැකලා ඇති. නැත්තන් කූඩුවෙත් දැකලා ඇති. නිර්භීතව කැලේවේ ඇවිදිනවා දෙකලා තියෙද? දරුනු විදිහට තනියම දඩයම් කරනවා දෙකලා තියෙද? වැරෙන් ගැහුවොත් ටොන් එකහමාරක් බරයි. බලන්න ඕනද? බලන්න ඕනද? බලපන්” මේක ෆිල්ම් එකේ බලන්න. කොහොමද කියලා කමෙන්ට් කරන්න. ඉක්මනටම ත්වත් දමිල ෆිල්ම් එකක් අරන් එන්නම්. යාලුවන් හෙමෝටම ජය.
Due to copyright issues, we do not provide any torrent links.
Singam (2010) – 1CD – x264 – AAC – Subs – Team MJY – MovieJockey.Com
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 13163 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/08/-ඉෆ්ලාල්-e1471898499754.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බාලා ඉෆ්ලාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
sub aka Blue ray walata update akak ona
Thank you very much
meke password eka mokadda
Thanks…
sub ekata thank’s saho. Jayawewaa!
film 1 download karanne kohomada
direct link ekk denna puluwanda mekata kaata hari?
thanx sahooo sab ekata…
~~~ Jaya weewaa ~~~
බොහොම ස්තූතියි සබ් එකට
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
download link plz……?????? urgent…..
නිමයි.
දිගටම සබ් දෙන්න.
බොහොම ස්තුතියි
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
බුදු සරණයි.. !
2015-2016 අලුත් චිත්‍රපට සඳහා
උපසිරසි යොදනමෙන් කාරුණිකව ඉල්ලමි.
ස්තූතියි…….
බොහොම ස්තූතියි සහෝ සබ් එකට.
bohoma sthuthi sahooo
Thanks for the sub…
thankz macho sub ekata
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……