MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)ත්‍රාසජනක (TV)නුවන්ත දුලාන්සිංහල උපසිරැසි

Gotham [S04 : E11] Sinhala Subtitles | නව රැජිනක් [කතාංගයේ සිංහල උපසිරැසි]

Rating: 9.5/10. From 46 votes.
Please wait...

කොහොමද කස්ටියට ඉතින් ? සයිට් එකේ පොඩි ප්‍රශ්නයක් උද්ගත උනා කියලා ඉතින් හැමෝම දන්න කාරණාවක්නේ. ඒත් කියන්න සතුටුයි අපිට ආදරේ අපි එක්ක ඉන්න අය ගොඩාක් ඉන්නවා කියලා ඒ කාලය අතරතුර මම දැනගත්තා. ගොඩාක් අය ෆේස්බුක් එකෙන් මැසේජ් දාලා මේ ගැන අහලා තිබුනා. ඉතින් එලොවටත් මෙලොවටත් නැති සුළුතරයක් නිසා උපසිරැසි දෙන එක නැවතුනොත්, ඒක අපිට ආදරේ කරන ඔයාලාට කරන අසාධාරණයක්. බයවෙන්න එපා ඔයාලා අපි එක්ක ඉන්නවා වගේම අපිත් ඔයාලා එක්ක ඉන්නවා. අපි එහෙනම් කතාව පැත්තට හැරෙමු.

දහවෙනි කොටස ගැන මතක් කලොත්, නැරෝස් වල දැන් ඉන්න ලොක්කා ලී තොම්ප්ස්කින්. එතකොට එයාගේ සහයකයා තමයි එඩ්. ඉතින් ලී, නැරෝස් පාලනය කරගෙන යන අතරතුරේ තව මැරකල්ලියක නායකයෙක්ගෙන් ප්‍රශ්නයක් උනා. ඉතින් ලී ඒක විසඳගත්තේ අතින් පයින් නම් නෙමෙයි. මොලයෙන්. ඒ කොටසේ අන්තිමටම ලී එඩ්ට හෙලි කලා එයාගේ මොලේ කිසි ප්‍රශ්නයක් නෑ කියලා. බෙහෙතක් අවශ්‍ය නෑ කියලා. බෘස් මේ දවස්වල ඉන්න හැටි දන්නවානේ. එයා ඇල්ෆ්රඩ්ව එයාගේ භාරකරු තනතුරෙන් පහකරන්න පවා තීරණය කරනවා. එතනින් ගියාම ඒ කොටසේ ප්‍රධානම සිදුවීම තමයි පෙන්ගුයින් සහ සොෆියා අතර යුද්ධය. පෙන්ගුයින් සොෆියා එක්ක යුද්ධය පටන් ගත්තා.

ඉතින් එකොලොස් වෙනි කොටසේ මොකක් වෙයිද ? මේ දෙන්නා අතර යුද්ධය පටන් ගත්තත් ගෝඩ්න් ඒකට මැදිහත් වෙලා සොෆියාව ගෙදර යැව්වා. ඒත් සොෆියා ගෙදර ගියේ නෑ. එයා ගෝතම් අයිතිකරගන්නකම් නවතින්නේ නෑ. තව දෙයක් තමයි ගෝතම් වල හිටපු පාතාල ලෝකයේ රජා ජීවිතයෙන් සමුගන්නවා. ඒක වෙන්නේ කොහොමද කරන්නේ කවුද කියලා ඔයාලාට බලාගන්න පුලුවන් වෙයි. එතකොට කලින් හිටපු භයානක චරිතයක් කතාවේ අන්තිමටම ආයේ බලාගන්න පුලුවන්. ඒවගේම තමයි ගෝඩ්න්ට සොෆියාගෙන් බේරීමක් නෑ. සේරම බලාගන්න මේ කොටස බලන්න කියලා ආරාධනා කරනවා. ඊලඟ කොටසින් අපි එහෙනම් හමුවෙමු. හැමෝටම සුභ නත්තලක්.

Gotham on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 9616 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2017/11/Nuwantha-e1509787365371.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

 

Previous BT1

All BT1

Next BT1

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

59 thoughts on “Gotham [S04 : E11] Sinhala Subtitles | නව රැජිනක් [කතාංගයේ සිංහල උපසිරැසි]

  • බොහොම ස්තූතියි සහෝදරයා ලිපියටත් උපසිරසියටත්…. ජය වේවා….❤️

    Reply
  • chanaka_naveen

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි.

    Reply
  • Rukmal sandaruwan weerasekara

    Thanks!

    Reply
  • ai bn aluth awa nathe ubala dan salli walata witharai wada

    Reply
  • Rasanga gunathilaka

    thank you

    Reply
  • බොහොම ස්තුතියි……

    Reply
  • උපසිරසියට ස්තුතියි!

    Reply
  • thanks….aiya…….siyaluma sub walata

    Reply
  • Upul Nishantha Thinnaarachchi

    thankyouuuuuuuuuuuuuuuu

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Sadeu_Bandara

    සිංහල උපසිරසි ලබා දුන්නට බොහොම ස්තූතියි.
    දිගටම කරගෙන යමු.

    Reply
  • වෙනදා වගේම තමා බං.ඇදයක්,පලුද්දක් නැතුව ඉතින් සුපිරියටම තියනවා.තැන්ක්ස් නුවා

    Reply
  • D.Chamara

    niyami sahoo niyami

    Reply
  • lakshankkn

    thanks broo…..elama ah

    Reply
    • Demon Traveler

      aaaaaa aiyaaaaaaaa

      Reply
  • බොහෝම ස්තූතියි අපි වෙනුවෙන් කරන කැප කිරීම බොහෝම ඉහලයි. ජයවේවා

    Reply
  • සුපිරි … දිගටම සබ් දෙමු ….. ජය ….

    Reply
  • Ravindu Harsha

    sub ekata thanks.den gotham negalama yana nisa digata ma sub denna. jaya wewa

    Reply
  • Vishwa Naveen

    Ammoooooooo
    thank you

    Reply
  • thanx bro but cant download

    Reply
  • තෑන්ක්ස් අයියේ…………

    Reply
  • bohoma sththi saho obata jaya

    Reply
  • Nadeesha Chanuka

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට…… ජය වේවා!!!

    Reply
  • ammo mekata register wenna gahapu gemak. sabata thanks

    Reply
  • සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..බුදුසරණයි..ජය වේවා!

    Reply
  • Hashan Wijesinghe

    Thanks sub ekat mcn. . .

    Reply
  • Lushan Tharinda

    Subata godakma thanks bro…

    Ep10ta sub nedda bro??.

    Pasugiya kathangaya click karama “404 soyagatha nohaka”
    Kiyala enawane…

    Reply
  • Tharuka Madusanka

    මේක මම Log උනාට පස්සේ දාන පලවෙනි ඒක. මුලින්ම උඹලාට බොහොම ස්තුති බන් ආයි සබ් ඒක දෙන්න ගත්තට ටිවි සිරිස් වල. ඔව් මචන් බාධක එනවා.. අපි දැන ගන්න ඕනේ වැටි වැටි නැගිටින්න. ඔව් සමහරක්ගේ වැඩ නිසා උබලාට වැටෙන්න උණා. ඒත් උඹලා ඉට වඩා 10 වේගයෙන් වැටුනාට වඩා නැගිට්ටා. උඹලා ඔක්කෝටම පින් මචන්ලා.. ජයෙන් ජය ලැබේවා

    Reply
  • Udayanga Sampath

    තෑන්ක්ස් මචං… දිගටම වැඩේ කරගෙන යමු.. ජය වේවා.. 😀

    Reply
  • Supun Buddika

    ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට.
    දිගටම කරගෙන යමු.

    ජය වේවා !!!

    Reply
  • Thank u somuch mcn….

    Reply
  • nuwanjayasooriya7

    ela mcn sab ekata thankz degatama sab denna

    Reply
  • bohoma stuti saho…..

    Reply
  • Thanks nuwantha sahooo sub ekata…

    Reply
  • Dilshan_Sampath

    thanks. subs walata

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *