Gotham [S04 : E16] Sinhala Subtitles | එකිනෙකාව ආරක්ෂා කරගන්න [කතාංගයේ සිංහල උපසිරැසි]
මුලින්ම කියලා ඉන්නම් වෙනදා වගේ නැතුව මෙච්චර පමා වෙන්න හේතුව. කතාව යන විදියට මේක කොහෙත්ම පමා කරන්න පුලුවන්කමක් නෑ. පෝය දවස සහ ඉරිදා දවස් දෙකටම රැකියාව හරස්වුනු නිසා තමයි පමා උනේ. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු.
කලින් සතියේ කොටසේ සිදුවීම් කිහිපයක්ම සිද්ධවුනා. ගෝඩ්න්ට ඇනයක් වෙලා හිටපු සොෆියා පැත්තකට කරන්න ලීට පුලුවන් උනා. හැබැයි ජිම්ට වෙඩි කන්නත් සිද්ධවුනා. සොෆියාගේ ඔලුවට වෙඩි වැදිලත් මැරුණ නැති එකයි පුදුමේ. ගෝතම් වල ඉතින් ඕවා පුදුම දේවල් නෙමෙයි. මැරුණ මිනිස්සු අනන්තවත් ආයෙත් ඇවිත් තියනවානේ. ඊටපස්සේ පෙන්ගුයින් සහ රිඩ්ලර් දෙන්නා ආපහු මිත්‍ර වෙනවා. ඒ දෙන්නාගේ වැඩ තව ඉදිරියට බලාගන්න පුලුවන් වෙයි. මොකද දැන් සොෆියා නැති නිසා පෙන්ගුයින් ආපහු එයාගේ තැන ගන්න එක අනිවාරෙන්ම සිද්ධවෙයි. බාබරා ගැන කිව්වොත් එයාට හිසේ කැක්කුමක් තියනවා. එයාගේ අතින් එලියක් මතුවෙනවා තමයි ගිය සතියේ පෙන්නුවේ.
ඉතින් බාබරාගේ අතින් ආපු එලියට සම්බන්ධ කතාව අද කොටසින් ඔයාලාට බලාගන්න පුලුවන්. ඒවගේම තමයි ආකම් හිරගෙදරින් කට්ටියක් පනිනවා. ඒ කවුද කියලා මම කියන්නේ නෑ. එයාලා කරන වැඩ තමයි අද කොටසින් ඔයාලාට බලාගන්න පුලුවන් වෙන්නේ. අපි එහෙනම් ඊලඟ කොටසින් මුණගැහෙමු. ජය!!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
8787 downloads
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට…ඉදිරි ගමනට ජය වේවා…❤️❤️❤️
thankQ
thanks for sub
Thnk you very much
ft
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි :3
thanks for sub episode 17 sub nadda
සබ් දෙන එක නවත්තලාද සහෝ
සීසන් එකම ඇවිත් ඉවරයි
17 epiyata sub nadda
සබට තෑන්ක්ස් මචෝ… 🙂
Thankzzz bro!!!
thanks for the sub.
Thanx sub eakata
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Tnx bro
Thank u nuwa..
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thanx broo
බොහොම ස්තුතියි උපසිරැසියට……………….
තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා……
Thank you
Tnx mcn ❤️❤️❤️
බොහොම ස්තුතියි සහෝ සබ් එකට….ජය වේවා …
bohoma athuthi sahoo degatam karagena yamuo
Sub ekata thanks sahoo
bohoma sthuthi saho…
…………………උපසිරැසියට බොහෝම ස්තුතියි ………………..
thx broo
patta. thanx
Sub eakata thanx
Subata thanks…
සිංහල උපසිරැසි ලබා දුන්නාට බොහොම ස්තුතියි…
thanks nuwa.
නියමයි…සබ් එකට තැන්ක්ස්….
එනකම් හිටියේ සබ් එක….
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට…… ජය වේවා!!!
sub ekata thanks saho.. jaya wewa!!
thanks
ස්තූතියි සහෝ .. ඔබට ජය
TNx bro sub akata
Ammo. Thanks bro sub ekt elaa
Sub ekata thanks sahoo
Jaya
උප සිරැසියට බොහෝම ස්තූතියි…
ජය වේවා..