MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)ජෙරෝම් වැලස්කාත්‍රාසජනක (TV)සිංහල උපසිරැසි

Gotham [S05 : E05] Sinhala Subtitles | මට මොකද වෙලා තියෙන්නෙ? [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.7/10. From 26 votes.
Please wait...

දන්නවා දන්නවා, මේ සතියෙ ගෝතම් එපිය ගොඩක් පරක්කුයි. මේ ගෝතම් වල අන්තිම සීසන් එක නිසා මං කොහොම හරි නුවන්තයගෙන් ඉල්ලගෙන එක එපියක් කරනවාමයි අවසාන සීසන් එකට දායකත්වයක් විදිහට කියලා හිතාගෙනයි හිටියෙ. නමුත් මේ එපිය කරන්න පුළුවන් තත්ත්වයක් තිබ්බෙ නෑ පොඩි වැඩක් වැටුන නිසා. නමුත් නුවන්තයා කරන්න පුළුවන්ද ඇහුවම ඌට බෑ කියන්න බැරි වුණා ඉතිං. මේ සබ් එකත් අරගෙන එන්නෙ මාසෙකින් විතර. කොහොම හරි ඔන්න අද අරගෙන ආවෙ ගෝතම් අවසාන කතා සමයේ 5 වෙනි කතාංගය. අද කතාවෙ නම Pena Duro. මේ වචනෙ ඇහිච්ච ගමන් මතක් වෙන්නෙ කාවද?

මතක ඇතිනෙ ගිය සතියෙ මොකද වුනේ කියලා. නිග්මට මතකය එනවා කොටස් කොටස්, සෙලීනා ජෙරමායව මරණවා. ඉතිං අද කතාවෙ යන්නෙ ගෝතම් නගරයේ 97 වෙනි දවස. අද නිග්මා හොයාගන්නවා තමන්ව කවුරුහරි පාලනය කරනවා කියලා. ඒ අතරෙ නගරෙට අළුත් සාමාජිකයෙක් එනවා. ඒ තමා කාලයක් ජිම් එක්ක වැඩ කරපු සොල්දාදුවෙක් වෙන එඩුආඩෝ ඩොරන්ස්. මෙයාව එවන්නෙ තෙරේසා වෝකර්. එයා කවුද කියන එක අපි තාම හරියට නොදන්නවා වුණාට ලබන සතියෙ අපිට මෙයාගෙ මූණ හරියටම බලාගන්න පුළුවන් වෙයි. කට්ටිය කියන විදිහට මෙයා ගෝතම් ටීවී යුනිවර්ස් එකේ ඇමැන්ඩා වොලර් වෙන්න පුළුවන් කියලත් කතාවක් යනවා. ඉතින් මේ වෝකර් එවන එඩුආඩෝ තමයි ඔන්න බේන් වෙන්නෙ. නමුත් පුරුදු විදිහටම බේන්ගෙ පසුබිම් කතාවත් ප්‍රධාන කොමික් පසුබිමෙන් ගොඩක් වෙනස් කරලා තියෙනවා. අද කතාව නම් කරලා තියෙන්නෙ කොමික් වලදි බේන්ගෙ උපත සිදු වෙච්ච හිරගෙදර නමින්. එහෙනම් වැඩි කතා ඕන නෑ. කතාව රසවිඳින්න කියලා ආරාධනා කරනවා.

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 8874 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ජෙරෝම් වැලස්කා ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

 

Previous BT1

All BT1

Next BT1

30 thoughts on “Gotham [S05 : E05] Sinhala Subtitles | මට මොකද වෙලා තියෙන්නෙ? [සිංහල උපසිරැසි සමඟ]

  • මහන්සි වෙලා අපිට මෙම උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි සහෝදරයා…. ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා…❤️

    Reply
  • Malindu_Sahan_0002

    Sub දීල තියෙන්නෙ joker කියහංකො

    Reply
  • Channa Anuruddha

    උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • Prasannagamage1995

    6 weni epiyata sub denne naddoo

    Reply
  • Gihan@dias

    Epi 6 එකට සබ් නොදී සතුටින් ඉන්නකෝ…

    Reply
  • Gihan@dias

    Epi 6 sub aka denne nadda bro…

    Reply
  • D.Chamara

    bohoma sthuthi sahooo

    Reply
  • ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට.ජයවේවා…….!

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • නියමයි…සබ් එකට තැන්ක්ස්….
    සබ් එක දෙනකම් බලන් හිටියේ….

    Reply
  • ADOOO ai mcn viking sub danne naththe eposoad eka bala dn godak dawas bn

    Reply
  • WM sithmaka

    සබ නම් හුගක් පරක්කුයි මචෝ ! බොහෝම ස්තූති ඔබේ වැඩ අතරේ මේ වගේ වැඩක් කරන එක ගැන,ජයින් ජයම වේවා

    Reply
  • Nuwandika Dil

    Tnks jeramaya bro

    Reply
  • Binuka Mihiran

    thx ayye iye re 2 katath nagitala awith baluwa sub 1 awithda kiyala

    Reply
  • bohoma sthuthi macho…

    Reply
  • nkrtharinda95

    අවුලක් නෑ ඔයා මැරුනනෙ ජෙරෝම් වැලස්කා ඉතිං සබ් එක පරක්කු වෙන එක අහන්නත් දෙයක්ද…. LOL….. ගොඩක් ස්තුතියි සබ් එකට දිගටම කරගෙන යමු ජය..

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
    ජය

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *