Supergirl [S03 : E12] Sinhala Subtitles | පරණ කෝන්තර. [සිංහල උපසිරසි සමඟ]
කොහොමද හිතවතුනි. ඔන්න එහෙමනම් ගෙනාවා සුපර්ගර්ල් 12වන කොටස. සමාවෙන්න ඕන, හොදටම ප්‍රමාදයි. හරි එහෙමනම් අපි කෙටියෙන් වගේ බලමුකෝ වෙන්නේ මොකද කියලා.
ඔන්න මේ කොටසෙන් වැඩි හරියක්ම තියෙන්නේ පෞද්ගලික කෝන්තරයක් තමයි. මෝර්ගන් එජ්ගේ සහ ලීනා ලූතර්ගේ පරණ කෝන්තර මතක ඇතිනේ, ඔන්න අද එව්වා අලුත් වෙනවා කවුද මන්දා කෙනෙක් එජ්ව මරන්න උත්සහ කිරීමත් සමග. එජ් මේකට කෙලින්ම අල්ලගන්නේ පැත්තක හිටිය ලීනාව. ලීනාව මරන්නත් ඊට පස්සේ එජ් උත්සහ කරනවා.. ඉතින් කොහොමින් හරි එජ්ව මරන්න හදන්නේ කවුද කියලා හොයාගෙන යද්දී ලීනාට දැනගන්න ලැබෙනවා ලිලියන් ලූතර් ආපහු නගරෙට ඇවිත් කියලා. ලිලියන් කියන්නේනම් එජ්ව මරලා දාන්න ආවයි කියලා.
ඔය අල්ලපනල්ලේ ඇලෙක්ස් සෑම්ගේ පරීක්ෂණ වගයක් කරනවා වෙලා තියෙන්නේ මොකක්ද කියලා හොයාගන්න. මමනම් හිතුවෙම මේකි ක්‍රිප්ටෝනියන් කෙනෙක් කියලා එව්වගෙන් අහු වෙයි කියලා. හැබැයි ඉතින් එහෙම දෙයක් වෙන්නේනම් නෑ. අද ඔන්න කතාව අන්තිමට වගේ වින් හොයාගන්නවා රෙයින්ගේ යාළුවො වෙන්න පුළුවන් ලෝක මරුවෝ කියලා සැක හිතන්න පුළුවන් හතර දෙනෙක්ව. ඒ අයව දැක්ක ගමන්ම එක් කෙනෙක් කවුද කියන ප්‍රශ්නේනම් විසදෙනවා.
හොදයි එහෙමනම්. මං මෙතෙකින් සමුගන්නවා. පමාවට සමාව ඉල්ලන ගමන් යළිත් උපසිරසියකින් හමුවෙන අපේක්ෂා පෙරදැරිව මා සමුගන්නවා. ඔබ සැමට ජය.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
SInhala Subtitles
-- Count 5017 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
thanks ……………
සිංහල උපසිරැසියට ස්තූතියි……………….ජයවේවා……..!!!!!!!!!!!!!!!!!!!!!!
eala
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…..
Thanks bro
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ….
sub ekata thanks saho.. jaya wewa!!
Aiyge sub walata thamai mm godak aasa
Mta illeemak karanna thiyanawa
Mm baiscopelk eke dena tv serias film hama ekama balanawa mokada english therenawa adu nisaa thamai baiscopelk eke sub dena film & serias download karan balanne
A wgema baiscopelk karana sewaawa godakma agaya karanawa
Mta illeemak karanna thiyanawa
American horror story walatayi
Ara superman gana kiyawen smallvila kiyana ekei sub denna patan ganna kiyala
Anith illeema thamai
Api wge illeem karana aya wenuwen
Wenama option ekak hadanna
Obe illeem wge mokak hari titel ekak daala
Plz
American horror story
Smallvill
Me deke sub denna patan ganna
තෑන්ක්ස් මචන් සබ් එකට.ජයවේවා… 😀
thanks….sub ekata
උප සිරැසියට බොහෝම ස්තූතියි!…
ජය වේවා!..
thanks…
තෑන්ක්ස් මචන් සබ් එකට.ජයවේවා…..
thank you sahodaraya good luck baiscope set ekatama
puluwannam scorpion eke sub tikath denna
oyala okkotama jaya
Thank you
Thank you
thanks bro
බොහොම ස්තූතියි සහෝ……
බොහොම ස්තූතියි සහෝ……
Thank you for sub
Thanx bro
Thanks !!!!!!!!!!!!!!!!!!!!!
Maduwa nattan api supergirl balala ivarai bro….thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. …
Thanks Machan….!!
#Madu
thanks wewa
Elamai bro
thanx bro
සබ සුපිරි සුබ අනාගතයක් !!!!!!!!
Elah
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
oka මොකක්ද පරක්කු උනා කියලා
ඔන්න ඔහේ පුළුවන් වෙලාවක දෙන්ඩ
thx broo
thanks very much
Thanks saho
Thanks bro jaya wewa
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..මං හිතුවේ අපිව අමතක වෙලා කියලා..!
Sub eakata thanx
බොහෝම ස්තුතියි සුපර් ගර්ල් එක දෙනකම් ගොඩක් අසාවෙන් බලාගෙන හිට්යේ අපි ඉතින් dc කථාවක් අනිවර්යෙන්ම බලනවා
Sub එකට ස්තූතියි !
Subata thanks bro…
Meka denakan sathiyakma balagena hitiya kiyanko…
Thankyou For Sub
නියමයි…සබ් එකට තැන්ක්ස්….
thanks machan. anith akath ekmanata damu macho.
parakku unata aulak na machan.thanks
thanx
Thanks
English සබ් එක්ක බැලුවා විතරයි
ස්තුතියි
අම්මට සිරි දාලා.කොහෙද බං ගිහිං හිටියේ?? 🙂 🙂 සබට බොහොම තුති..සසා ජය.