Gridlocked (2015) With sinhala subtitles |දැවැන්ත ප්‍රහාරයක්. [සිංහල උපසිරසි සමඟ]
කොහොමද ඉතින් කට්ටියට? ඔන්න මම ටික දවසකට පස්සේ ෆිලුමක් අරගෙන ආවා මේ ටිකේ ඉතින් උපසිරසි දෙන්න කියලා හරිහමන් ටීවී කතාමාලාවක් එහෙමත් නැති එකේ.හොදයි එහෙමනම් අපි සිනමාපටය ගැන පොඩ්ඩක් විස්තර බලමු නෙහ්. නමින් GRIDLOCKED වන මෙම සිනමාපටය තිරගත වීම ආරම්භ කරන්නේ 2015 සැප්තැම්බර් මස 26. මේ වන විට IMDB දර්ශකයේ 5.8ක අගයක් ලබාගෙන තිබෙනවා.DOMINIC PURCELL,STEPHEN LANG, CODY HACKMAN වැනි රංගන ශිල්පින් මෙහි ප්‍රධාන චරිත නිරුපණය කරනවා.හොදයි එහෙමනම් දැන් සිනමාටයට පාදක වුන කතාව ගැන බලමු.
බ්‍රෝඩි වෝල්කර් කියන්නේ සිනමා තරුවක්. මෙම සිනමා තරුව නොයෙක් වැරදි හේතුවෙන් පොලිස් අධික්ෂණය යටතට පත් කරනවා.එහෙම දාන බ්‍රෝඩිව බලාගන්න අහුවෙන්නේ ඩේවිඩ්ව .ඩේවිඩ් කියන්නේ SWAT කණ්ඩායම් නායකයෙක්.ඔහුව රෝගී වීම හේතුවෙන් වෛද්‍ය පරීක්ෂණ නිමවන තුරු පොලිසියේ සාමාන්‍ය රාජකාරිවලට අනුයුක්ත කරලයි තියෙන්නේ.ඉතින් දවසක් මේ බ්‍රෝඩිගේ පෙරැත්ත නිසාම ඩේවිඩ් ඔහුව එක්කන් යනවා SWAT නිලධාරින් ඉන්න මධ්‍යස්තානයකට. එහෙම ගියපු දවසේ තමා ජරමර සේරම පටන්ගන්නේ. පිටින් පොලිස් මධ්‍යස්ථානයක් වගේ තිබ්බට ඇතුලතින් රහසේ රජය විසින් ඔවුන් අල්ලාගන්නා ඉහල වටිනාකමින් යුත් බඩුභාණ්ඩ තැන්පත් කරන්න මෙම ස්ථානය යොදාගන්නවා.ඉතින් මෙන්න මේවා ගන්න තමයි එක්තරා කණ්ඩායමක් මෙතනට පහරදෙන්නේ.ඉතින් පහරදෙන්නේ කවුද?ඔවුන්ට මොනවද අවශ්‍ය? ඔවුන්ට ඩේවිඩ් සහ බ්‍රෝඩි ඇතුළු පිරිස මුහුණදෙන්නේ කොහොමද කියලා කට්ටිය බාගෙනම බලන්න.
එසේනම් පුළුවන් වුනොත් තවත් චිත්‍රපටියකින් හමුවෙමු. එහෙම නැතිනම් මම යලි ඔබ හමුවට එන්නේ මෙම මස අන්තිම වගේ තමා. එහෙනම් ඔබ සැමට ජය. බාගෙන යමින් ගමන් වෙනදා වගේම අදහසක් එහෙම කොටාගෙන ගියා කියලා අපි අමනාප වෙන්නේ නැහැ හොදේ.
මෙම ලබා දී ඇති උපසිරසි සියළුම Blu-Ray පිටපත් වලට ගැළපේ.
8350 downloads
Thank you ery much brother
Thank you broo
එලම සහෝ
tnx mcn
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට
Bro MTA ikmntma hoda copy aapu gmn Warcraft eke sub dennko
thanks bro
sub 1ta bohoma pin bro
issara thibba vidiya hodai, dan dana sub samahara welawata set wene na
ela mchn..thanks
thanks
ela machan ela api degatma yan
CD1F5334217ED588353C1647913171DAFF89606E – 900mb
#Hail_Hydra
තෑන්ක්ස් මචන් සබ් එකට.. දිගටම සබ් දෙමු.. ජය වේවා.. !!!
Yako Download link aka nodi sub aka aragena kiyawannada link aka dapan naththam nodanna aka kohomada film akak download karanne site aka karanna barinam wahapan sub aka witharak aran apita wadak na samahara film wala torrent link aththeth na
Comments kiyawala balapan direct link pawa tiyanawa
Ado Adada awe?”@#4$%^
site eka wahuwama sub denne bolai achchida hukanno
Thn Q .. 🙂
Thank you saho sub ekata…..’Hunters’ series ekata sub denda puluwanda………jayawewa…….!
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට…………………
බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks Machan
සබ් එකට බොහෝම ස්තුතියි
ජයෙන් ජයම වේවා…!!!
නියමයි මචෝ..
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය…
නියමයි සහෝ ගොඩක් ස්තූතියි sub එකට, ජය වේවා
ela thanks
jaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaathi…………….madhuka ayye…………….thaaaaaaaaaaaaaaaaaaaaaaanx…..aaaaaaaaaaaaaaaaaaaaaa……………….. 😀 😀 😀 😀 😀
niayamai…thanks MADUKAPRIYA saho..sub ekata..digatama sub demu.jaya wewa……
සබ් එකට තුති සහෝ ෴ජය වේවා෴
වෙලාවක් තියන හැටියට shadowhunters එකටත් සබ් දාන්න….
මටත් ඇහැගිය ෆිලුමක් තමයි.. බොහොම තුති සහෝ උපසිරැසි ගැන්නුවට.. බලාපොරොත්තුවුනා දෙයි කි, thx
ple macha shadowhunter eke ithuru tika dennako
https://otorrents.com/gridlocked-2015-720p
me link aken lock karapu nathi film eka ganne puluwan…. 100%
Link ටිකත් මේ සමඟ දානවානම් ගොඩක් වටිනවා මධූක අයියේ…
තවත් මේ වගේ වටිනා දෙවල් කරගන යෑමට ශක්තිය ධෛර්ය ලැබේවා. ජය….
link aka awapanko
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට
සහෝට පුළුවන් නම් Shadowhunters එකේ ඉතුරු එපි ටික දෙන්නකෝ
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !
link eka ganne kohomada?
http://www.tfpdl.de/gridlocked-2015-480p-bluray-x264-tfpdl/
Menna direct link ekak
thanx bro.RISEN 2016 film ekatath sub eka denawada?
ඒ ගැනනම් මම දන්නේ නැහැ.
https://otorrents.com/gridlocked-2015-720p
thank you very much
onna ada mama thamai eka.patta onna download demma.ela subata
Direct Download : http://www.pariganakapiyasa.com/2016/06/gridlocked-2015-with-sinhala-subtitles.htm
Patta wadak bro sabatai link ekatai dekatama thanks