MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)චාමර සම්පත්බලන්නවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Guardians of the Galaxy – 2015 [S01 : E02] with Sinhala Subtitles | ක්‍රිප්ටෝන් කියුබ්.. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

Marvels Guardians of the Galaxy TV1

ක්‍රිප්ටෝන් කියුබ් එක පීටර් විවෘත කලාට පස්සේ ඒකෙ බලපෑමෙන් නොවෙයර් වළට පණ ආවා. දකින්න ඇතිනේ ලොකු ගහක් වගේ අතු තියෙන එකක් කට්ටියව අල්ලගත්තා. ඒ අස්සෙන් යොන්ඩු ඇවිත් ක්‍රිප්ටෝන් කියුබ් එක අරගන්න. ක්‍රිප්ටෝන් කියුබ් එකයි, පීටර් ව අල්ලාගන්නයි කෝරත් ඇවිල්ලා. නමුත් කට්ටියව මේකෙන් ගැලවෙනවා. හැබැයි කෝරත් ක්‍රිප්ටෝන් කියුබ් එක, පීටර් වගේම ගමෝරාව අල්ලාගෙන යනවා. ගමෝරාගේ සහෝදරයෙක් තමයි කෝරත් කියන්නේ. නමුත් ඉතිං දැන් ප්‍රතිවාදියෝ දෙන්නෙක්.දැන් කෝරත්ගේ මෙහෙයුම තමා මේ කට්ටියවවයි, ක්‍රිප්ටෝන් කියුබ් එකයි තැනොස් ලගට අරගෙන යන එක. ඒක එයාට කරගන්න පුළුවන් වෙයිද? ගෘට් ආයේ වැඩෙනවා දැවැන්ත ගහක් විදිහට. හැබැයි ඉතිං ආයේ මුල ඉදන් වැඩෙන නිසා අනෙක් අයට තමා ලොකු ප්‍රශ්ණයක් වෙන්නේ. ඩ්‍රැක්ස්ට පුළුවන් වෙයිද එයාගේ පලිය තැනොස්ගෙන් අරගන්න?

ගිහින් එන්නම්, බයිස්කෝප් එකට ඇතුළු අඩවියට ගොඩවෙන සියළු දෙනාට ජය..!!

 Guardians of the Galaxy (2015) on IMDb

 

 

[button link=”https://goo.gl/kYhsnk” type=”icon” “center” newwindow=”yes”] 408 MB (720p) කොපිය මෙතනින් බාගන්න[/button]

5F25BF640B482E4BB9D87FC6B2284B7F6AADC8E1
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 1168 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/02/චාමර-සම්පත්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

   <<Previous Episode                   All Episodes                        Next Eepisode>>

11 thoughts on “Guardians of the Galaxy – 2015 [S01 : E02] with Sinhala Subtitles | ක්‍රිප්ටෝන් කියුබ්.. [සිංහල උපසිරැසි සමඟ]

  • බොහෝම ස්තූතියි උපසිරැසියට

    Reply
  • බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • machan meke torrent link ekata galapena sub eka newei ne tiyenne GOTG Origins episode ekaka sub ekak tiyenne…

    Reply
  • niyamai sahoo niyamai thanks..

    Reply
  • නලින්

    ස්තුතියි ච‍ාමර සහෝ!

    ජය වේවා!

    Reply
  • තෑන්ක් සහො සබ් එකට
    පුලුවන්නම් HEVC ලින්කූවකුත් දියන් සහො
    ජයෙන් ජය!!

    Reply
  • Menaka Rajapaksha

    ELA ELA, SUB EKATA THANKS MACHO.
    ITURU TIKATH IKMANATA DEMU.

    Reply
  • thanx sub ekata…….,…patta….maxxa…………suppa…………owsm

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *