Guardians of the Galaxy – 2015 [S01 : E05] with Sinhala Subtitles | ගෘට්ගේ රහස කාටද තේරුම් ගන්න පුළුවන්? [සිංහල උපසිරැසි සමඟ]
අනිත් පැන්ඩොරියම් ක්රිස්ටල් අරගන්න කට්ටිය යනවා වෙනත් ග්රහලෝකයකට. ඒකෙ ගම්මානයක ඉන්න මිනිස්සු වගයක් පැන්ඩොරියම් ක්රිස්ටල් එකට වන්දනාමාන කරනවා. මිනිස්සු නෙවෙයි ඉතිං වෙනත් ජීවීන් වර්ගයක්. ඒක එයාලගෙන් ගන්න පුළුවන් වෙයිද? ඒකට කුයිල් මොන වගේ උප්පරවැට්ටියක් දායිද? ඒවගේම කුයිල් හා ගෘට් අතරේ පොඩි ප්රශ්ණ වගයක් ඇති වෙලා ප්රශ්න දුර දිග යනවා. ඒවගේම තමා මේ ගම්මානයෙන් පිටත ඉන්නවා ගල් රක්ෂයෝ. එයාලව පරදවන්න සිද්දවෙනවා. ඒවගේම අර නෝවා බලඇණියේ පිස්සු පොලිස් කාරයා අදත් මෙයාලා යන තැනට පස්සෙන් එනවා. බලලම ඉන්නකෝ එහෙනම්.
මීළග උපසිරැසියෙන් හමුවෙමු.! හැමෝටම ජයෙන් ජය..!!!
95F4C569B7FA9AC2AECF3C6DB8437E5F85084989
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
675 downloads
Thanks saho sub 1ta.
niyami sahoo niyamai
බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……
THANX bro sub ekata
machan meke episode 2 eke sub eka galapenne na bn eka fix karapan…
මේ සබ් ෆයිලය සදහා ගැලපෙන මූවි ෆයිලය ඩිරෙක්ට් ඉක්මනින් බා ගන්න. එන්න මගේ twitter ගිණුමට
ස්තුතියි චාමර සහෝ!
ජය වේවා!