Guardians of the Galaxy – 2015 [S01 : E13] with Sinhala Subtitles | ලොකි… [සිංහල උපසිරැසි සමඟ]
කට්ටියම අද යන්නේ විශ්ව ප්‍රභවය හොයන්න ඒත් බූම් බොක්ස් එකෙන් අළුත් ඛණ්ඩාංක ලැබෙන්නේ නැහැ. ඇස්ගාඩියන්ලගේ ලොකිත් අද කොටසට එකතු වෙනවා. බලලම ඉන්නකෝ එහෙනම් මොකද වෙන්නේ කියලා.
[button link=”https://goo.gl/6XtvZE” type=”icon” “center” newwindow=”yes”] 122 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න[/button]
061E95B9116B5F57E0C36187C744D1B83E3D56EB
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 331 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/02/චාමර-සම්පත්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Guardians of the Galaxy – 2015 anith episodes tikata sub denna saho. jaya wewa!
Thanks saho sub 1ta.
jaathi jaathi bro……. slt ekatai ubatai pinsidda wenna supiriyata film balanawa…. 🙂 🙂 🙂
ස්තූතියි වේවා චාමරයා සිංහල උපසිරැසියට. ජය වේවා෴
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
නියමයි.. දැන් SLT Off peak වැඩි කරලා නිසා දෙයියනේ කියලා පිලුම් ටිකක් බලතෑකි… ලස්සනම ලස්සන කතාවක් ඉතුරු ටිකත් ඉක්මනටම දෙන්න බලන්න ඉවසන්න බෑ වගේ
සබට ගොඩක්ම ගොඩක් ස්තූතියි.අරමුණ කරා නොසැලී… යමු
උබලත් එක්ක හැමදාමත් අපි ඕනේ දෙයක් කියහල්ලා…ඕනේ එකක්…උදවු කරන්න අපි ලෑස්තියි.
සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට. ඔන්න ඔහොමනෙ වැඩ වෙන්න ඕනේ..දැන් නම් මේ සයිට් එක බැලුවාම පේනවා නියමයි හැම දේම අංග සම්පුර්ණයි ..
ඔබලාට අයූ රක්කන්ත ආවඩා…
මේක බලන්නම ආසාවෙන් හිටිය එකක්.
නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
මේවගේ පට්ට කතාවකට පුලුවන් ඉකමනින් සබ් දෙන්න..
බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට. සුපිරි එකකට දිලා නේ නියමයි. දිගටම හැකි වෙලාවට උපසිරැසි දෙන්න .
බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……
bohoma sthuthi sahoo