අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Guns & Gulaabs [S01: E06] Sinhala Subtitles | මේ ආදරෙත් නම්… අම්මපා!! [සිංහල උපසිරසි]

Rating: 8.5/10. From 8 votes.
Please wait...

The Family Man, Farzi වගේ ජනප්‍රිය කතාමාලා වල නිර්මාපකයන් වෙන Raj DK ජෝඩුව අත ගහපු අලුත්ම වැඩේ තමයි මේ. ඒ වගේම දෙන්නගේ පළමු නෙට්ෆ්ලික්ස් ආගමනයත් මේත් එක්ක සිද්ධ වෙනවා. රංගනයෙන් රාජ්කුමාර් රාඕ, දුල්කර් සල්මාන්, ආදර්ශ ගෞරව්, ගුල්ෂන් දේවයියා වගේ වැඩකාරයෝ ටිකක් එක්කහු වෙන්නේ. Dark Comedy ඝනයට වැටෙන මේ කතාමාලාවට ලැබිලා තියෙන IMDb අගය 7.8ක්. කොටස් 7යි තියෙන්නේ. මේ එන්නේ 6වෙනි කොටස අරන්.

මේ කොටසින් බලාගන්න පුළුවන් අර්ජුන්ගේ මීළඟ සැලැස්ම ගැන. කීප දෙනෙක්ගේ වෛරයට පාත්‍ර වෙලා ඉන්න අර්ජුන්ට මේ දේවල් සාර්ථකව කරගන්න පුළුවන් වෙයිද? ඔය අතර ජුග්නුගේ ඔලුවේ දුවන්නේ අර කියපු ලොකුම ඩීල් එක සම්පූර්ණ කරගන්න විදිහක්. ටිපුගේ ඔලුවේ දුවන්නේ තමන්ගේ යාළුවගේ මරණෙට පලිය ගන්න වගේම තමන්ගේ ආදරී චන්ද්‍රලේඛාගේ තාත්තගේ දැවෙන ප්‍රශ්නෙට විසඳුමක් හොයන එක ගැනයි. බලමු මේ කාගෙ කාගෙත් ප්‍රශ්න කොහොම විසඳෙයිද කියලා.

අවසන් කොටසත් එක්ක දහරා අක්කා ඒවි ඔයාලා හමුවට..

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දි ඇත.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “PHOENIX” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-01-28
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Next BT1

All BT1

Next BT1

7 thoughts on “Guns & Gulaabs [S01: E06] Sinhala Subtitles | මේ ආදරෙත් නම්… අම්මපා!! [සිංහල උපසිරසි]

  • supiri brother.. thanks a lot sub ekata

    Reply
  • Godak sthuthi..jaya wewa!

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • සබ් එකට බොහොම ස්තූතියි පීනිස්

    Reply
  • උපසිරසියට බොහොම ස්තුතියි ෆීනික්ස්! 🙂

    Reply
  • තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං….
    ♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥

    Reply
  • අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *