Hachi: A Dog’s Tale (2009) | මනුස්සකම ඉගෙන ගන්න…[සිංහල උපසිරසි සමඟ]
I SEE HUMANS – BUT NO HUMANITY…
හැමෝටම සුබ දවසක් වේවා. ඔන්න එහෙනම් මං අදත් ආවේ පුංචි පහේ තෑග්ගක් අරන්. කෙළින්ම කියනවනම් මේක බලු කතාවක්. අපේ පැරැන්නන් විශ්වාස කරනවා බල්ලන්ට මරණයේ හෙවණැලි, එහෙම නැත්තම් අවතාර එහෙම පේනවා කියලා. මේකෙදිත් ඒ වගේ අදහසක් දෙන්න හදලා තියනවා අනේමන්දා ඒකනම් ඉතින්. මේ කථාවේ කියවෙන බලු යාලුවගේ අන්තිම ඡායාරුව තමා මේ තියෙන්නේ.
IMDB 8.2 ක අගයක් ගත්ත සංවේදී සහ සත්‍ය සිදුවීමක් ඇසුරින් නිර්මාණය වෙච්ච සිනමාපටය ගැන පහළින් අපේ රොයිලි අයියා ඉතාම ලස්සන ලිපියක් ලියලා තියනවා මට අමුතුවෙන් කිසිම දෙයක් අකුරු කරන්න ඕනා නෑ. ලිපිය සර්ව සම්පුර්ණයි. හද සලිත වෙලා යන විදියටම ලියලා තියෙනවා හරි කොහොමින්හරි ඔන්න අපිත් එක්ක දිගු කාලයක් පුරා එකතුවෙලා හිටපු අයටනම් සමහරවිට මතක ඇති හරියටම අදට අවුරුද්දකට කලියෙන් පොඩි කොල්ලෙක් එකම දවසේ උපසිරසි දෙකක්ම ඇන්න ආවා. අදත් ඒ කාරණේම තමා ඉතින්. පොඩි එකා වගේ උන්නට දැන් ඉතින් 21 ඈ. ඊයේ දෙන්න හිටියට මේක ඊයේ දෙන්න බැරිව ගියා ඔන්න අද දුන්නා ඉතින් 😀 එහෙමනම් ආයේ දවසක හමුවීමේ බලාපොරොත්තුවෙන් සමුගන්නම්. මනුසතාටද ඇතුළුව හැම සතෙකුටම හදවතින්ම අනුකම්පාව දයාව දක්වන්න ඒක තමා මනුස්සකමේ ඉහළම වටිනාකම. හැමෝටම ජයෙන් ජය!
මීට කලින් පළකළ ලිපිය.
මිනිස්සු වෙන අපි තවත් මිනිහෙක් කැත වැඩක් කළාම කියන්නේ බලු වැඩ කරන්න එපා කියලනෙ. ඒත් කවදාවත් හිතුවද අපි බල්ලන්ට කරන හිරිහැර අමතක කරලා අපි කරපු හොඳ වැඩ විතරක් බල්ලො හැමදාටම මතක තියා ගන්න බව? ජීවිත කාලයටම තම ස්වාමියට විශ්වාසයෙන් ඉන්න බව. ඒක හරියට තමුන්ට කරපු වැරදි වැල්ලේ ලියලා කරපු හොඳ ගල්වල කොටාගන්නවා වගේ. අන්න ඒවගේ බල්ලෙක් ගැන කියවෙන සත්‍ය කතාවක් ඇසුරෙන් ගොඩනැගුණු සංවේදී චිත්‍රපටයක් මම අද ඔයගොල්ලොන්ට අරගෙන ආවා. මේ ගැන මුලින්ම අපට දැනුම් දීපු අපේ හිතවතෙක් වන බූන්දි අඩවියේ Anjana Jayaweera ට විශේෂ ස්තූතියක් හිමි වෙන්න ඕනා.
ජපානයේ සිදුවූ සත්‍ය කතාවක් ඇසුරින් 1987 දී නිපදවුණු ජපන් චිත්‍රපටයක් වන Hachikō Monogatari අනුසාරයෙන් නිපදවූ මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපාන්නේ කවදත් සංවේදි චරිත වලට පණ පොවන දක්ෂ නළුවෙකු වන Richard Gere විසින්. එම ඇත්තම කතාව මෙතනින් ඔබට කියවිය හැකියි. ඒ වගේම මෙම කතාව ගැන ලියවු පොතට සෑහෙන සම්මාන තොගයකුත් ලැබී තිබෙනවා.
මෙහි කතාව පටන් ගන්නේ දුම්රියෙන් ප්‍රවාහනය කරමින් සිටින බලු පැටියෙක් තම ගමනාන්තය වන දුම්රිය ස්ථානයේදී එම කූඩුව සමඟ අනෙකුත් බඩු ලබාගන්නා පෝටර්වරයා අතින් මඟ ඇරෙනවා. ප්‍රවාහනය කළයුතු ලිපිනය ලියා ඇති පත්‍රිකාවද මේ වන විට ඉරී ගොසින්. මේ අතර මහාචාර්ය වරයකු වන පාකර් විල්සන් (Richard Gere) හට රැකියාව නිමවී ගෙදර එන විට මෙම බලුපැටියාව සම්බ වෙනවා. දුම්රිය ස්ථානාධිපති හට භාර දෙන්න හැදුවත් ඔහුගේ නොකමැත්ත මත ඔහුට පැටියාව ගෙදර රැගෙන යාමට සිදුවනවා. පසු දින ඔහුව නැවත භාර දීමට ගෙන ආවත් අයිතිකරුවෙක් මේ වන විටත් ඉදිරිපත් නොවී තිබෙන නිසා ආපහු නිවසටම රැගෙන යාමට සිදුවනවා. ඔහුගේ බිරිඳ මුලින් අකමැත්තක් දැක්වූවත් දුවගේ හා සැමියාගේ හැසීරීම් දැක ඇය එයට කැමැත්ත ලබා දෙනවා. දැනට ඔය ඇති. ඉතිරිය බාලම බලමු.
වැඩක් නෑ කියල හිතුනද. 8.1 / 10 අරගෙන පසුගිය සතිය තුල (චිත්‍රපටයයේ හොඳ කොපියක් නිකුත් වූ සතියේ) 834% ජනප්‍රියතාවයක් ලබා ගත්තා කිව්වොත්. ( Up 834% in popularity this week. 11/02/2010 ) බලනවට පාඩු වෙන එකක් නෑ නේ. හැබැයි දුකට ගොඩක් සංවේදි අය අපේ සුභාෂ් සොහොයුරා එක් ලිපියක් කිව්වා වගේ කඳුළු පුරවන්න බාල්දියකුත් ලෑස්ති කරගෙනම බලන්න ගන්න.
මේ ලිපියේ සම්පූර්ණ අයිතිය රොයිලි ප්‍රනාන්දු සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
10200 downloads
එක වරකට වඩා බලන්න බැරි ෆිල්ම් එකක්.
බොහෝම ස්තුතියි!
thnks for the sub
Thank you!
Me kathawa Aththatama supiri kathawak Minissunta wada me Saththunge Manussakama godak thiyanawa Hachi kiyana ballage loke une thamange samiya uta eyin ahata lokayak thibune ne Aththatama me kathawa baladdi hadawatha kadagena wetuna wage a tharamata dukae kohoma unath Hachi kiyanne ballek nemeyi U minisathkama (manussakama) danna manussayek Thanks sub ekata
Thanks …………good luck ……………………………
hithak, papuwak thiyena – nadi wetena onema kenekuta nohanda balanna beri widiyefilm ekak me. thanks a lot Shan!oyage selection gena aye ithin monawa kiyannada? hondai, hondai, hondatama hondai!
kalin sub natuwa baluwa aye sub ekkama balanna kiyala hituna lassana katawak nisa.
sub ekata bohoma sthuthi… jaya!!!
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට
උඹ බලන්න එපා කීව නිසා බැලුවෙ
අඬනගමන් දැන්
thanks machan
kiyanna wachana ne.mekanatam ithin commentuwak noda be…
pattama storyak ithin, Thumb’s up (Y)
Pin athwey..
suppa kathawak aduna maarama sanwedi kathawak, hitha ganna ba
meka supirima film 1k. mawa adewwa anthimatama. mn hugak asai me wage sithata danena film balanna. thamange mawu bashawen film 1 rasawidinna awasthawa laba dunnata thanks…!!!
thawath me wage films thiyenawanam kiyanna puluwannam eka loku deyak….
Patta Film ekak..Andenawa :[ :[ :[
Thanks…
Supper……Supper……Supper……Supper……Supper……Supper…….Thanks
Thank you Thank YOu thank ypu so much for publish this subtitle and movie..
Mama mage hadawathinma suba pathawa oyalata saha Baiscope Website eka karana oyala hamotama godaaak sthuthiyi ea wagema godak pin sidda wenawa aththamai
මේ කාතාව නම් කියන්න වරදක් නෑ. මට දෙපාරක්ම කදුලු අාව.
මේ වගේ කතවක් දුන්නට ගොඩක් පින්
මෙ කතාව නම් හරිම පුදුමයි
කතාවක් තිය්නවනේ මිනිහෙක්ට හෑමදාම කන්න දීලා එක දවසක් දුන්නෙ නෑත්නම් ඔක්කොම ඉවරයි , එත් බල්ලෙක්ට එක දවසක් කන්න දුන්නොත් උ හමදාම නෑට්ට හරි වනනව
ඔන්න අද තම බාන්නේ ස්තුතියි
sub එකට thanks මේ වගෙ film දෙන්න, මම නම් හෙන අසය්
මෙන්න බලනවා නම් ෆිල්ම්.සබ් එකට බොහොම තෑන්ක්ස් සහෝ.ඔබට ජය…!
thanks
නියමයි නියමයි..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න යාලුවා.. 😀
ජයවේවා..! [thumbsup]
උපසිරසට බෝම පිං
සුපිරි කතාවක් නේ මේ දීලා තියෙන්නේ? ඒත් මේක ආයේ බලන්න ගියොත් ඇඩෙනවා. ඒ නිසා මං උපසිරැසිය අරගන්නවා. ස්තුතියි විමා.
I watched this film with your sub,thank you for great work.
පළමුව විමා සහෝදරයා ගොඩක් පින්
දෙවනුව මාර මාර මාර මාර චිත්‍රපටියක් මම තාම අඩනවා කියන්න වචන නැහැඅැත්තෙන්ම සංවේදි කතාවක්
ඔබට පිං
ඇත්තටම මාර සංවේදී චිත්‍රපටයක් මෙය ඇත්ත කතාවක් වීම මට ගොඩාක් සතුටුයි ම ඒ සත්වයාගේ පිනතූර වැඩියෙන් බලන්න හිතුනා THANK YOU SOOOOOOO MUCH
ගොඩාක් ස්තුතියි සහෝ මේ වගේ හොද ෆිල්ම්ස් , සබ් දෙනවට ,
මචන් තෑන්ක්ස් වෙරි මච්
නියමයි , පට්ට , TanQ මචන්
බොහොම ස්තූතියි ශාන් සහෝ සිංහල උපසිරැසියට. උපන්දිනයට නම් එදාම සුබ පැතුවා නොවැ. මගේ අම්මෝ බලලා තියෙන ඇඬෙනම කතාවක් තමයි මේක. මතකය ආයෙමත් අලුත් වෙන්නත් එක්කම මෙන්න බාගන්නවා උපසිරැසිය. ජය෴෴ 😛 😛
Happy Birthday…… 21? Hari loku wayasak kiyala hithagena aththe…. api ubalata kalin oya wayasa pahu kale 😀 😀
sub ekata thanks…. (y) meka balala nm mata aduna. adena nisama baluwe depari….
Happy Birthday Vima
එලස්
සබට තුති
ඔබට ජය…….
ela ela saho jaya wewa
මේ වගේ බලුකතා නොබා කොහොමද
මුලින්ම විමෝ සුභ උපන්දිනයක් වේවා කියලා සුභ පතනවා… පරක්කුයි තමා.. දවස් දෙකකින් අන්තර්ජාල ගත වුනේ නෑ නොවැ..
මේක කොලුවෝ මම බලලා අඬපු ෆිලුමක්.. හිටු නොකියා බානවා අනිවා… එහෙනම් ජයම වේවා… එලස්ස්ස්ස්ස්……. 😀
මුලින්ම අපේ විමා කොලුවට සුභ පතනවා සූභ උපන්දිනයක් කියලා.. පරක්කුයි තමයි ඒත් මොකො නේ…
කොල්ලෝ මේ ෆිලුම බලලා ඇත්තටම මට ඇඬුනා මචන්… ටීවී එකේ එක පාරක් බැලුවා.. දැන් ඉතින් අනිවා බානවා හිටු නොකියා..
ජයම වේවා… එලස්ස්ස්ස්… 😀
thnq 🙂
බොහොම ස්තූතියි. ගොඩක් සංවේදී කතාවක්. හැමෝම අනිවාර්යෙන්ම බලන්න.
ස්තුතියි විමා !
ජය වේවා!
Thankzz Sabata!!!
M meka balala thiyenwa. Aththatma lassana sanwedi kathawak..
aith sabath ekka balanwa.
Me wage thwa film ekak ikmanin genna…
ඒත් මං මේ අහන්න හිටියේ උපන්දිනේට අපිට මුකුත් නැද්ද කියල………..
නියමයි කොල්ලො…….. ඔන්න මාත් සබ ගත්තා.
බොහොම ස්තූතියි.
Tnx
patta kathawa mama balala thinawa. kochara baluwath epa wene na. Thanx SUB walata
bohoma sanwedi storyk.mmth meka kipa sarayakma balala thiyanawa.subata thanks VIMA saho.digatama sub demu.jayen jaya…………
|| නියමයි ||
| 🙂 |
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
Thanks Bro Sub Ekata. Meka Mama balapu Hitha Kawadinama Movie Ekak. Hamoma Balanna.
බොහොම ස්තුතියි විමා 😛 😛 ජය
sthuthi saho..lassana film 1k.dan balanawa subs ekkama 🙂
maru ahhh . me film patta duka seen ekaklu.sub gatta film ekath denma banawa
Meke Sinhala Sub ganne kohomada kiyanawada?
methana pennanne na.man laga film eka thiyenawa…
:'(
metharam sanwediwa hithata danuna kathawak nam man balala na wage
eth e sanwedi bawa tawat wedi une film eke agata tiyena eththa wisthara tika dekkama
thanks meka deepu sahota
අපෝ අපේ ගෙදර මේ දවස්වල නාකි බල්ලෙක් ඇවිල්ලා. මළ වදයක් වෙලා ඉන්නේ.
@ රොයිලි :- ඔව් මචන් ඇත්තටම ඒක මනුස්සකමක් තමා…. 🙂 ඒ බල්ලා මම අසනීප උනහම, ඇද ලගින් හෙල්ලෙන්නේ නැහැලු….. ගෙදර කෙනෙක් මිසක්, පිට කෙනෙක්ට මගේ ලගටවත් එන්න දෙන්නෙත් නැහැලු…..!! 😀
ගොඩාක් ලස්සන චිත්‍රපටියක්. බොහොම ස්තූතියි මේක ගැන දැම්මට.
@Madhu,
හ්ම්ම්ම්ම් දුක හිතෙන කතාවක් නම් තමයි. හිතලා බලලා තීරණයක් ගන්න එක තමයි හොඳම දේ…
@ Dhanuka Says:
මාර්තු 1st, 2010 at ප.ව. 12:58 e
සිංහලෙන් ලියන ලින්ක් එකනම් වාසල සහෝ දීලා තියෙනවා. ස්තූතියි මචෝ මේ පැත්තේ ආවට.
@ නිර්නාමික මාර්තු 3rd, 2010 at පෙ.ව. 8:05,
අනිවා අනිවා. 😛
@Dar[K],
අනිවා අනිවා බලලත් කියහන්,
@නිශාන්ත,
+1
@Lahiru,
ඇත්තෙන්ම සහෝ 😛
@ නිර්නාමික පෙබරවාරි 26th, 2010 at ප.ව. 7:04,
ස්තූතියි සහෝ කමෙන්ට් එකට. දිගටම අපිත් එක්ක ඉන්න. පුළුවන්නම් නම් දාලා කමෙන්ට් කරන්න. 😛
@Uraj Deemantha,
ඒකට කියන්න ඕනා එහෙනම් බලු කම නෙවෙයි මනුස්සකම කියලා නේද මචෝ?
@ AL1717,
අනිවා අනිවා එල එල සහෝ.
@තුෂාර,
ඒවා එකක් තෝරලා ගත්තහම් ඔක්කොම ටික ඇරෙනවා මචෝ. හොඳ කොපියක් බය වෙන්න එපා. 😛
@Dhanuka,
එල එල සහෝ ස්තූතියි කමෙන්ට් එකට.
@ dimuthu,
ස්තූතියි සහෝ කමෙන්ට් එකට 😛
@ චම්පික,
අහා එල එල මචෝ. තියෙනවනම් ෆෝටෝ එකක් දාහන්කෝ කට්ටියටම බලන්න.
@Anju,
අනිවා ස්තූතියි අක්කියෝ කමෙන්ට් එකට.
@danushan,
ස්තූතියි සහෝ කමෙන්ට් එකට.
මගේ බලු පැටියා මේ ළගකදි මැරුණා. මට මේක බලන්න දුකයි. ඒ හින්දා බාන්න හිතෙන්නෙ නෑ. 🙁
ටොරන්ට් නැතුව රැපිඩ්ෂෙයාර්, මෙගාඅප්ලෝඩ්, මීඩියාෆයර් වගේ ලින්ක් එකක් නැද්ද?
mara katawa, balannama ona,
@Dhanuka,
http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html
meka nam niyama film ekak, mamath me vage film balanna godak asai. royly ithin dunnoth ekak eka niyamaine. thanks alot for you.
thava me vage film thiyenawanam kiyyanna puluwanda?
me thava ekak comment sinhalen type karanne kohomada?
Hachiko මේක මම බලපු සංවේදීම කථාවක
atta tamai meka balala iwara karannat amarui. hondatama andenawa. samahara welawata balana eka natara karannat hitenawa duka wadi kamata.niyama film ekak.
හචි .. a real story about a real friend. tear comes to the eye. real friendship.
thanks
հოო աﻨll รεε
ela machan
math asama film ekak thama meka
bamu,bamu
ම්.. මේකේ වෙන හොද කොපියක් නැද්ද? මේක පොඩි පොඩි ක්ලිප්ස් ගොඩාක්නේ. අනික ෆෝමැට් එකත් ටිකක් අවුල් නේද?
මේක මම බලපු සංවේදීම කථාව!
Ade Thanks Machan Mama Den Ma Baldiyak Genawa
Neth Nam Adnakota Case Ekak Nisa.
Thanks Thanks Mewage Film mama Atha Arinne ne.
මගේ ඉන්න බල්ලෝ දෙන්නත් පුදුම හිතවත් ගෙදර හැමෝටම….. 🙂 ඉස්සර මම පොඩි කාලේ, අපේ ගෙදර හිටිය බල්ලා, මම අසනීප වුනහම, ඇද ලගටම වෙලා ඉන්නවලු …..!!
thankx macho. film 1 nam mara lassanai………………………………………………….
බොහොම ස්තූතියි. ගොඩක් සංවේදී කතාවක්. හැමෝම අනිවාර්යෙන්ම බලන්න.
@රොයිලි, නෑ මම දැන් ඉන්නෙ ලංකාවෙ. ඒත් කාලයක් ඔය කියන හරියෙම හිටියා.
Thanks a lot bro….
@චන්දික @ekicks…,
ගොඩක් ම ස්තුතියි මචෝ කමෙන්ට් එකට.
@තුලන ප්‍රනාන්දු,
ඒකනේ නිකන් පැත්තකට කරලා තියන්න එපා. බලහන් බලහන් 😛
@mahen,
ස්තූතියි මචෝ කමෙන්ට් එකට. අනිවා අනිවා බා ගන්න. 😛
@Don,
එහෙනම් මේක ඔබ වෙනුවෙන්මයි. 😛 බාලම බලහන් මචෝ
@ රන්දික පෙරේරා,
ස්තූතියි සහෝදරයා කමෙන්ට් එකට. ඒක නෙවෙයි කොහෙද මේ දුවන්නේ. කොහෙ ගියත් කමක් නෑ ඉක්මනින් එනවා හොඳයි 😛
@ rK,
පට්ට කතාව. දැන් ඔය වචනේ ඉස්සරහට පාවිච්චි කරන්නත් නිකන් මොකක්ද වගේ 😛
@ kathu,
අනිවා ලස්සන එකක්. බාලම බලන්නකෝ සහෝ. 😛
@asitha perera,
ස්තූතියි මචෝ කමෙන්ට් එකට 😀
@anthr6x,
අහ් ඔයා එහෙනම් පොතුත් කියවනවා ඈ? හොඳා හොඳා එහෙම තමයි හැදෙන ළමයි. 😛
@ Dushan,
ස්තූතියි මචෝ කමෙන්ට් එකට 😛
@ හසී,
ස්තූතියි මචෝ කමෙන්ට් එකට 😀
@ nishantha,
😛
@ sam,
ඉස්සරහට බලමු මචෝ.
@ Dinushka Udara | රොකියා,
මෙන්න තවත් හොඳ විස්තරකුත් ලැබිලා තියෙන්නේ. අපරාදෙනේ ලියන්නනේ තිබ්බේ. අපායට ගියත් කලින් යන්න ඕනාලුනේ. 😛 උඹ ලිව්වනම් මට වඩා හොඳට ලියන්න ගියා අනිවා.
@ චම්පික,
ස්තූතියි සහෝ කමෙන්ට් එකට. චිත්‍රපටය අවසානයේ ඒකයි ඔය බල්ලගෙ ඇත්තම ෆොටෝ එකකුයි පෙන්වනවා. ඒ කියන්නේ බල්ලා තාමත් ස්වාමියා එනකම් බලාගෙන ඉන්නවා. සහෝ ඉන්නෙ ජපානෙද?
@ මලිත්,
දුක හිතෙනවා කියලා අන්තිමට හී හී ගන්නේ. එහෙමද දුක හිතෙනකොට 😛 ස්තූතියි මචෝ කමෙන්ට් එකට.
@ නිර්නාමික පෙබරවාරි 18th, 2010 at පෙ.ව. 9:34
ස්තූතියි මචෝ කමෙන්ට් එකට. 😀
@ Akila,
ස්තූතියි මචෝ කමෙන්ට් එකට 😛
@chamila,
ඔය කිව්වෙ කතාවක් 😛
@චමි.දේ.වා.,
ඔබතුමා ඉතින් බැලුවොත් බලන්නේ පට්ටම ෆිල්ම් නේ. මේකත් ඉක්මනින්ම බලහන් සහෝ. 😛
ස්තූතියි දුක හිතෙන කතාවක් නිසා බාන්නම ඔන
මමත් බාන්න දැම්මා
man meka dl kala
godak kattiya kiwuwa sira kathawa kiyala
balanna ona
මං හොය හොය හිටපු චිත්‍රපටියක්. ගොඩක් ස්තුතියි රොයිලි අයියේ…….
ela parak
mara sanwedi kathayak.
Ape nayakayath sanwedine
🙂 🙂
eka nisa nobala kohomada
ආ නව යුගයක නව දැක්මක්. ඇත්තටම බල්ලෙක්ගේ කළගුණ බල්ලන් ඇති කරන අය හොදින් දන්නවා. මමත් මීට කාලයකට ඉස්සර බලු පිස්සෙක්, බල්ලෝම තමයි ඇති කරන්නේ. ඇත්තටම සමහර මිනිසුන් ළඟ නැති ගෝඩාක් හොද ගති ගුණ ඔය බල්ලෝගාව තියනවා. ඒකට මම හිතන්නේ හැමෝම එකඟ වෙයි… 😉
රොයිලියා දුන්නොත් මම හැමදාම කියන්නාවගේ හිත හිත ඉන්න දෙයක් නෑ. අනිවාර්යයෙන් බෑමක් තමයි තියෙන්නේ.
බොහෝම ස්තූතී…!
සමහර විට තව දවසකට දෙකකට මට මේ පැත්තේ එන්න පුළුවන් වෙයිද මංදා… 🙁 කොහොම වුනත් හැමටම… 😀
ජය වේවා…!!!
මෙ වගේ බලු කතා වලට නම් මම ගොඩක් කැමතියි…
thankx royly saho………… 🙂
Thank You
ඔය කතාව කියවල තියනව. ෆිල්ම් එක නොබල කොහොමද, මේ බානවා..
Ela film ekak vage……
bami….
ම්ම්ම්ම්… ලස්සන film එකක් වගෙ.. බාලම බලමු. තැන්කූ වෙවා රොයිලි අයියා..
Richard Gere කියන්නෙ දැනට Hollywood වලට ඉතුරුවෙලා ඉන්න යුගයක ගනනාවක් එක් කරපු නලුවෙක්. ඔහුගේ රංගනය ඔහු රංගපෑ අනෙක් චිත්‍රපට වල මෙන්ම මේ චිත්‍රපටයේත් මොනවට විදහාපායිද !
ඒ වගේම Sarah Roemer කියන්නෙ තාම Hollywood වලට අලුත් උනත්, කෙටි කාලයකදී ඉතා ජනප්‍රිය වුනු නිලියක්.
ඇය එක් තැනකදි සඳහන් කරලා තිබුනා Richard Gere වගේ පුද්ගලයෙක් සමග රඟපෑම ඇයට සිහිනයක් සැබෑ වීමක් වගේ කියලා.
මමත් මේ ගැන ලිපියක් දාන්න හිටියෙ. කොහොම උනත් රොයිලි සහෝ මට වැඩිය හොඳින් හිත්ට වදින විදියට ලිපිය ලියල තියෙනව. පොඩි අයට සහ ලොකු අයට එකට ඉඳගෙන බලන්න උලුවන් ලස්සන ෆිල්ම් එකක්.
meka podi idea ekak aluthen ena tv shows tikath me site 1ta dammoth hoda nadda.apita baganna
menna mewatati film kiyanne. ela niyamayi royli. ela film eka. thanks.
පිං සිදුවේවා…..!!! බාමි….
Great movie…..I love it…Thanks a lot…:) 🙂
thanks, hoya hoya hitiya film eka, tnx……!
duka hitena balu katawak wagee,,,baalama balanna onee,,hee
මේ බල්ලගෙ ප්‍රථිමාවක් ජපානයේ ෂිබියා කියන ස්ටේෂන් එක ඉස්සරහ හදල තියෙනවා. ඒක හරි ජනප්‍රියයි. ඒ ස්ටේශන් එකට එන මිනිස්සු call කරල හම්බුවෙන්න එන්න කියන්නෙ හචිකො එක ඉස්සරහට එන්න කියල.
මම මේක බුක්මාර්ක් කරගෙන හිටියේ වෙලාවක බාගන්න.තැන්කූ කිව්වා ටොරන්ට් එක දුන්නට.
රොයිලියාගේ බලු කථාවක්… 😀
Thanks bro.