Halo 4: Forward Unto Dawn (2012) Sinhala Subtitles | මැරෙන තුරා යුධ පෙරමුනේ..[සිංහල උපසිරැසි සමඟ]
ඔන්න යාළුවනේ ඔයාලට තවත් සුපිරිම චිත්‍රපටියක් සිංහල උපසිරැසිත් සමග මම අරගෙන ආවා. IMDb රේටින් වල 8.4/10 ක් තරම් ඉහල අගයක් ලබාගෙන තියෙන මෙම චිත්‍රපටිය ලෝකප්‍රසිද්ධ Halo පරිගණක ක්‍රීඩාව ආශ්රයෙන් නිපදවූ චිත්‍රපටියක්. මේ සතියේ ලොව හොඳම චිත්‍රපටි 500 අතරින් 70 වෙනි ස්ථානයේ තියෙන්නෙත් මෙම චිත්‍රපටියයි. Halo පරිගණක ක්‍රීඩාවේ ඉන්න හතුරු හමුදාවේ චරිත, ආයුධ, යානා ඒ ආකාරයෙන්ම මේ චිත්‍රපටියෙත් ප්‍රතිනිර්මාණය කරලා තියෙනවා. ඒ වගේමයි අපේ සුපිරි සොල්දාදුවා, ඔහුගේ ආරක්ෂිත ආවරණ, ආයුධ ආදියත් එලෙසින්ම මේ චිත්‍රපටියේ දැකගන්න පුළුවන්. සටන් ජවනිකා වලින් පරිපූර්ණ මෙම චිත්‍රපටිය කාලෙකින් බලන්න ලැබෙන ඉතාමත් සුපිරි නිර්මාණයක් කියලා කිව්වොත් ඒක වැරදි නැහැ.මෙම චිත්‍රපටිය නිපදවීමට මෙහි නිශ්පාදකවරු විසින් ඩොලර් මිලියන 10කට ආසන්න මුදලක් වැය කර තිබෙනවා.
මේ චිත්‍රපටියේ කතාව ගෙතිලා තියෙන්නේ තෝමස් ලැස්කි නම් කෙඩෙට් නිලධාරියෙකු වටායි. ඔහුගේ සහෝදරයා, මව සහ පියා ද හමුදා සොල්දාදුවන්. ඉතින් හමුදා විශ්ව විද්‍යාලයෙන් උපාධිය ලබා ගැනීමට පැමිණෙන මේ සිසුවාට සහ සවත් සිසු සිසුවිටන්ට හදිසියේම පිටසක්වල ප්‍රහාරයකට ලක් වීමට සිදු වෙනවා. මෙයාලට බේරෙන්න විදිහක් නැතුව ඉන්නකොට අවසානයේ එතනට අර සුපිරි සොල්දාදුවා පැමිණෙනවා. ඔයාලා Halo පරිගණක ක්‍රීඩාවේ යෙදුනනම් දන්නව ඇති ඔයාලා විසින් හසුරවපු සුපිරි සොල්දාදුවා ගැන… එයාම තමයි මෙතනටත් එන්නේ. ඉතින් මේ පිටසක්වල ප්‍රහාරයෙන් ගැලවෙන්න මේ අය දරණ උත්සාහය වටා තමයි මේ චිත්‍රපටිය ගලාගෙන යන්නේ.. ඒ අතරේ පොඩි ආදර සම්බන්ධතාවයකුත් මේ කෙඩෙට් නිලධාරි දෙන්නෙක් අතරේ ඇති වෙනවා.
ඉතින් යාළුවනේ, කවුරු අතරද මේ ආදර සම්බන්ධතාවය ඇති වෙන්නේ? ඒ සම්බන්ධතාවයට අවසානයේදී මොනව වේවිද? අපේ ලැස්කි කොහොමද සුපිරි සොල්දාදුවාට සටන ජය ගන්න උදව් කරන්නේ? ලැස්කිට උපාධිය සම්පූර්ණ කරන්න පුළුවන් වේවිද? ඒ කෙසේ වෙතත් ලැස්කිට ජීවිතේ බේරගන්නවත් පුළුවන් වේවිද? කියලා කතාව බලලම දැනගන්න.. Halo පරිගණක ක්‍රීඩාව සෙල්ලම් කරලා තියෙන කෙනෙක්ට මේක බලනකොට ඒ ක්‍රීඩාවේ තියෙන දේවල් මතක් වේවි. ඒක සෙල්ලම් නොකරා කියලා මේක රසවින්දනයට කිසිම බාධාවක් නැහැ. ජයවේවා!
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.
8122 downloads
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012/06/14
Ela
halo 5 eka nadda
Machan Sub eka download ane 404 error ekak enawa
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
පට්ට මචං
thanks for the help but samahara machine walata me sub eka read wenne nahane
thnx bro….
ela ela Aiya……
ane maka download wan nane yaluuu
Thanks a lot….
jaya wewaaaaaaaaaaa
බොහොම ස්තුතියි යාළුවා. ඔන්න මමත් ගත්තා.
sub nam google chrome walin banna puluwan
ath torrent error eka nam ehemmamai
meke sb gannath ba torrent ekath error kiyanawa…..
yako meka sub download krnna ba ne kotu watenawne ….
කෝ sub download කරගන්න බෑනේ… 99.92% down ඒක නවතිනවනේ.. 🙁
හරියන්නේ නෑ වගේ මගේ ටේස්ට් එකට….. 🙁
great job…..
thanx
මෙන්න මම ආසම එකක් ස්තුතියි.ජයවේවා
macho 404 – Torrent not found.
mxxa..thanks bro
Thanks Bro
supiri bn ela ela
ඔන්න මමත් ගන්නවා..
ela……..
බාගත්තා.තාම බැලුවේ නෑ.ස්තූතියි.
බොහොම ස්තූතියි දිනිඳු සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බාන්න දැම්මා . 😛 😛
එළ එළ… 8)
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. 😀
ජයවේවා කිවුවා හැමෝටම..! [thumbsup]
ela machan.. thanx…
maruuu,,,, mamath banawoooo
maka baganna bana der,,,
Thanks. …saho..help kalata..jaya wewa
thanks
meka mamath gahapu patta game ekak sub dunnata pin jaya wewa
ela ela….
patta story ekak wage…
me katawe tawa kata tiyanawadao.. .
bohoma stuti saho.
ස්තුතියි දිනිදු සහේ උපසිරැසියට
@ Nalaka
http://www.locallanguages.lk/sinhala_how_to_install_in_english.html
sinhala install karaganna
මරේ මරු මචං දිනිඳු.සුපිරි බඩුවක්නෙ දීල තියෙන්නෙ.ගේම් එක නම් ගහල නෑ.ඒත් ඉතිං ඒක, මේක බලන්න ගැටලුවක් නෙවෙයිනෙ.ඉක්මනටම බානව.ජයවේවා.බොහෝ……………ම ස්තූතියි…!
Machan. “Iskolapotha Font” eka install karaganin. nathnam
http://www.locallanguages.lk/sinhala_how_to_install_in_english.html link eken sinhala install karaganin.
Thanks
machoo mage sub downlord wenawa a…th fillm ekata dammama kotu watenne..pls.help me..machooooooooooo
machoooo sub weda karanne nathoooooooooooooooooo
@ Pasindu
mata email ekak ewapan machan. sub file eka ewannam. firefox wala bug ekak thiyenawa. ekai download karanna bari.
@ Ama
Use Google Chrome Web Browser to download.. if u have any problem, pls send me a e mail to [email protected]. i will send u the sub file.
meka BR rip nemeyi BD rip ekak. balagana inne BR rip enakam.
Yakoo meka Download Karana Beh sub eka Poddak Balla Dahan Hari ekka
Thanks…
I cant download this sinhala sub. pls help me
Thank u very much.
මේකේ මීට කලිනුත් චිත්‍රපටි 3ක් ඇවිල්ලා තියෙනවද සහෝලා..?
අනේ එහෙම තියෙනවනම්, ඒවා ගැනත් හිත යෙදෙව්වානම් තමා හොද! ඔක්කෝටම සිංහල දුන්නොත් කොච්චරනම් අගේද?
මේක දුන්නට ස්තුතියි සහෝ!
ළග ළග දෙකක්ම දීලා නේද ඔයා?
ස්තුතියි සහෝ, දිගටම සබ් දෙන්ඩ හොදේ!
ජය!
supiri… thank you…
Halo 1, 2 , 3…. ehemath tiyenawada….
ela ela
දිනිදු නියම ෆිල්ම් එකක්, බොහොම ස්තුතියි මහන්සියට !
thanks
ස්තුති
දැන් දෙන ෆිල්ම් වල පොඩි සයිස් එව්වා නැද්ද අනේ
Maxxxxxxxxxxxaaaaaaaaaaa….
meke sub eka download karagana beh Ban
thanks machan…. meka maru film ekak wage…. mamat baanagaman. mewage tawa tawat denna derya shakthiya lebenna ona… devi pihitai
macxa aaaaaaaaa
ela macho ilaga ekath ikmanata oniiii
ela macho
ela thanx machan
නියමයි මචෝ.. පට්ට ෆිල්ම් එකක් වගේ.. යාලුවෙක්ට කියල තමයි බා ගන්න වෙන්නෙ, නෙට් slow කරොත් ඔක්කොම ඉවරයි, බොහොම ස්තූතියි෴
sub eka download karanna beriyoooooooooo
මේක නොබලා කොහොමද අනිවා ගන්නවා. 😀 සබ් වලට බොහෝම පින්
මේක පට්ටලු බලපු යාලුවෙක් කිවුවේ,,හිතුවේ නෑ සබ් දේවි කියලා මෙන්න බොලේ හිතනකොටම දීලා..බයිස්කෝප් එකට වගේම දිනිදු සහොටත් ජය වේවා !!
මේක සුපිරි බලමු
එල එල
thxxxxxxxxxx
Thanks 🙂 😀
elz machan 🙂
ලොවෙත් නැත මේක පට්ටය
ජයම වෙන්න ඕනේ ඔයාලට උණු උණු ෆිල්ම් ගේන එකට
එල එල!
ගේම් එක පට්ට මේකත් මරු
හහ් මචං ජය ශ්‍රී මේක නම් අනිවා බලනවා..
elazzzzzzzzz maru
නියමයි සහෝ
wow marune machan
Thanks… උබ නම් දෙයියෙක් එළකිරි 🙂
me game ekata man sahenna aasai machan. thanks macho!!!!1
මේක සුපිරි ගේම් එකත් පට්ට සබ් වලට පින්
supiri 🙂
ජය වේවා!!!!!!!!!!!! එල
එලම මචං මේක එනකම් උන්නේ
pattaiiiiiiiiiii
niyama film eka
පට්ට
pattatattatatattatatatattaa
thnkssssss
සුපිරි මචං
මේක නම් පට්ටම පට්ට එකක් සබ් දුන්න එකට පින්
bohoma thnx saho..mama film balanne nathuwa hitiya sub denakn….bohoma pin
ස්තුති වේවා දිනිදු සහෝ.. මෙක බැවෙන්න දලා තියේද්දි තමයි.
ඔහේ සබ් එක්ක ම මෙක දැම්මේ…
ඔන්න මමත් ගන්නවා..
ජය වේවා…
Thanks….
පට්ට මචං