අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Halo [S02 : E05] Sinhala Subtitles | සුභගමන්… වැනෙක්! [සිංහල උපසිරසි]

Rating: 8.6/10. From 15 votes.
Please wait...

Halo [S02 : E05] Sinhala Subtitles

මේ එපිය දෙන්න ගොඩාක් පරක්කු වුනා. එහෙම පරක්කු වෙන්නත් හොද හේතුවක් තිබුනා. ම⁣ං ඒක මෙතන සදහන් කරන්න බලාපොරොත්තු වෙන්නෙ නැ මොකද බහුතරයකට ඒක නොවැදගත් කාරණාවක් වෙන නිසා.කොහොම වුනත් කියන්න ඕනි මේ සීරිස් එකට සබ් දෙන එක නවත්තන්නෙ නැ. යම්කිසි ප්රමාධයන් සිද්ද වෙන්න පුලුවන් නමුත් අපි දිගටම මේ සීරිස් එක වෙනුවෙන් උපසිරසි නිකුත් කරනවා. එහෙනම් අපි කාරණාවට එමු.

කලින් එපිය බලපු අයට ලොකු කුතුහලයක් සහ දුකක් ඇතිවෙන්න ඇති… මොකද හැමෝම ආදරය කල චරිත දෙකක් මේ කතාමාලාවට සමුදුන්නා. කැප්ටන් කීස් සිවිල් වැසියන්ව ආරක්ශාකාරීව ග්රහලෝකෙන් පිටත් කරන්න දැඩි උත්සයක් අරගත්තා. අන්තිමේදි ඒ අරමුන නොහොත් මෙහෙයුම සාර්ථක කරගන්න තමන්ගෙ ජීවිතයත් පූජා කරන්න සිද්ද වුනා. ස්පාටන් වැනෙක් ක්රියාන්විතයේදි කවනන්ට් වෙඩිපහරකින් මරණයට පත් වුනා. එපිය බලපු සමහර අයට ඒක තදින්ම හිතට වදින්න ඇති. ඒ අතර තුර මාස්ටර් චීෆ්ටත් වෙඩි වැදුනා.

ඉතින් ඔතනින් තමා කලින් එපිය ඉවර වුනේ. එහෙනම් මේ එපියෙන් වෙන්නෙ මොකක්ද කියල බලලම දැනගමු.

 

 

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුචිත්‍ර ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2023-07-11
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

 

24 thoughts on “Halo [S02 : E05] Sinhala Subtitles | සුභගමන්… වැනෙක්! [සිංහල උපසිරසි]

  • සිංහල උපසිරැසිය ලබාදුන්නාට බෙහෙවින් ම ස්තූතියි! ජයෙන් ජය!!!

    Reply
  • thanks machan

    Reply
    • ඉදිරියේදී ලබා දෙන්නම්..

      Reply
  • Aadrei sago sub eka dunnt

    Reply
    • 6,7,8 enna kal yayid

      Reply
  • epi 6,7,8, thama dala nadda hoyaganna bane

    Reply
  • 6 7 8 ඉක්මනට දාන්න පුලුවන් නම්

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුති

    Reply
  • 6,7,8 sub vala links vada nehe

    Reply
  • 6 7 නෑනේ

    Reply
  • adooo 6/7 dahanko mcn

    Reply
  • සොහො ඉතුරු දෙකත් ඉක්මනින් දෙමු. ටිකක් පරක්කුයි වගෙ..ජය ❤️

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

    Reply
  • baiscopedownload.xyz baiscopedownload.link gahuwata hoyaganna bane

    Reply
  • sub එකට ස්තුතිය බොසා

    Reply
  • නියමයි දිගටම සබ් කරගෙන යමු කොච්චර ප්‍රමාද උනත් කමක් නෑ, අපි ඉතින් බයිස්කෝප් එකෙන් විතරයි සිංහල උපසිරැසි ගන්නේ.. පට්ට ආසාවෙන් බලන tv serious එකක් තමයි මේක

    Reply
  • Thanks for Sub…

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *