Hanna (2019-) [S02 : E07] Sinhala Subtitles | ටැසිටස් [සිංහල උපසිරැසි සමඟ]
එහෙනම් මේ ඔයාලා එකතුවෙන්නේ හැනා කතාමාලාවේ හත්වෙනි කොටසත් එක්කයි. එහෙනම් පුරුදු පරිදි අපි පෙර කොටස ගැන පොඩ්ඩක් මතක් කරගෙන ඉමු.
හැනාව දැන් දෙණිබිමේදී හඳුන්වන්නේ මිය වොල්ෆ් යන නමින්. හැමෝගෙන්ම උදවුවෙන් දැන් ක්ලාරා සහ හැනා දෙණිබිමෙ කර්තව්‍යයන් වෙනුවෙන් ක්‍රියාකරනවා කියලයි හැමෝම හිතාගෙන ඉන්නේ. ඒ අතරේ කාර්මයිකල්ට විශාල ගැටලුවකට මුහුනදෙන්න සිදුවනවා , නමුත් මියාව සහ ජූල්ස්ව අලුත් මෙහෙයුමකට පිටත් කිරීම මගින් ඔහු මේ ආධුනිකයින්ගේ පලමු කාර්‍යට අත තියනවා. ඒ කාර්‍යය තමයි ටැසිටස් නමුත් හඳුන්වන පුද්ගලයා සතු ලියකියවිලි වගයක් අත්පත් කරගැනීම. ඔහුට ලංවිය හැකි හොඳම ක්‍රමය ඔහුගේ දියණිය හා හාද වීම නිසා ඒ රාජකාරිය සඳහා සැන්ඩිව සහ ක්ලෙමන්සිව බාර්සිලෝනාවට පිටත් කරනු ලබනවා. කොහොම නමුත් හැනා Utrax එකට ද්‍රෝහී වුන බව දැනගත්තු ජූල්ස්, හැනා හා සම්බන්ධ උනු ස්ටීවන් මැනියන්ව සහ නිකොලා ගොෆ් ව ඝාතනය කරනවා.
එහෙනම් එතන ඉඳන් කතාව අද කොටසින් බලන්න කියල ආරාධනා කරනවා.
මීලඟ කොටසින් හමුවෙමු.
බයිස්කෝප් අඩවියට ජය.
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 1561 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2013-05-21
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thanks for Sub!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සිංහල උපසිරැසියට ස්තූතියි