Harry Potter and the Chamber of Secrets (2002) Sinhala Subtitles | තවත් රහසක්….[සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙනම් මේ අරගෙන ආවේ හැරි පෝටර් කතාමාලාවේ දෙවනි චිත්‍රපටය Harry Potter and the Chamber of Secrets සිනමාපටයයි. කලින් පලවෙනි සිනමා පටයට Extended පිටපතට ගුණාත්මක බවින් ඉහල උපසිරසියක් ලබාදුන්න ගමන් අනික් සිනමාපට ටිකත් නවතම පිටපත් වලට යාවත්කාලීන කරනවා කියලා පොරොන්දු වුනානේ. ඒ පොරොන්දුව ඉටු කරමින් දෙවනි සිනමාපටයටත් ගෙනවා එහෙනම්. මේ සිනමාපටයද Extended වගේම නවතම පිටපතක් වෙන පෙර Bluray වලටම සමාන Remasterd පිටපතටද උපසිරසි යාවත්කාලීන කරලා තියෙනවා, ඒ වගේම කියන්නම ඕන ගන්නවා නම් පුළුවන් තරම් Extended එක ගන්න බලන්න මොකද සාමන්‍ය Bluray හෝ Remasterd පිටපත් වල නැති සෑහෙන කොටස් ටිකක් Extended පිටපතේ තියෙනවා. ළගදි ආයේත් සෑහෙන කාලෙකට පස්සේ සිරසේ හැරි පෝටර් පෙන්නුව නිසා හැරි පෝටර් භීෂණේ වැඩි වෙලා තියෙනවා. ඒනම් වැඩි කතා නැතුව බලමු පොඩ්ඩක් කතාව ගැන. කියන්න දෙයක් නෑ හැමෝම දන්නවනේ. අමුතුවෙන් මේකයි මේකයි කියන්න දෙයක් නෑ. සාරංශගතව බලමු පොඩ්ඩක් ඒ උනාට.
කලින් ෆිල්ම් එකේ මතකනේ හැරි පෝටර්ට සිද්ද වුනා මායාගලක් පිලිබද ප්‍රශ්නයක් ගොඩ දාන්න. වෝල්ඩර්මෝට් හට නැවත මේ ලොකයට එන්න තිබ්බ විදිහක් තමා ඒ මායා ගල, ඉතින් හැරි, රොන් සහ හර්මයිනි එකතුවෙලා ඒ වැඩේ නැවත්තුවනේ. ඔන්න මේ පාර ආයේත් වෝල්ඩර්මෝට් මේ ලෝකෙට එන්න හදන්නේ වෙනම විදිහකට. ඒ වගේම මේ කතාව හුඟක්ම විවෘත වෙලා තියෙන්නේ ස්ලිදරින් නිවාසය ඔස්සේ. ඉතින් ස්ලිදරින් නිවාසයේ රහස් ගොඩක් වගේම ස්ලිදරින් නිවාසයේ නිර්මාතෲ වෙන සලාසර් ස්ලිදරින්ගේ මූලික අභිප්‍රායක් වෙච්ච දෙයක් ඒ කාලෙම නැවතුනා. ඒත් නැවත අවුරුදු ගානකට පස්සේ ඒ සලසාර් ස්ලිදරින්ගේ උරුමක්කාරයා නැවත රහස් කුටියක් ඇරෙලා ඒ අභිප්‍රාය ඉටු කරන්න ගන්නවා, ඉතින් බලන්නකෝ එහෙනම් ඒ අභිප්‍රාය ඉටුවෙයිද නැත්තම් හැරීලා ඒ වෙනුවෙන් මොකක් කරයිද කියලා.
මේ Harry Potter and the Chamber of Secrets සිනමා පටය තිරගත වෙන්නේ 2002 වර්ශයේදි Fantasy සහ Adventure කැටගරි වලට අයත් වෙනවා වගේම මේ සිනමා පටයද නිර්මාණය වෙන්නේ කලින් සිනමා පටය වගේම J.K. Rowling මහත්මියගේ දෙවන නවකතාව පාදක කරගෙන. IDMb 7.4 අගයක්ද, කුණු තක්කාලි දර්ශකයේ 83% අගයක්ද, Metacritic දර්ශකයේ 63% අගයක්ද ලබාගෙන් තියෙනවා. ඒ වගේම 3 BAFTA Film Awards උළලේ සම්මාන තුනකට වගේම තවත් සම්මාන හතලිස් තුනක් නිර්දේශ වෙලා තියෙනවා වගේම විවිධ සම්මාන 13ක්ද මේ සිනමා පටය අත්පත් කරගෙන තියෙනවා. වැඩි විස්තර ඕන නෑ ඒනම් බලන්නකෝ අරගෙන, තුන්වෙනි හා හතරවෙනි සිනපට දෙකත් ඔයාලට ඉක්මනින්ම වගේ නවතම පිටවත් වලට යාවත්කාලීන කරපු ගුණාත්මක බවින් ඉහල උපසිරසි හම්බවෙයි. මම හැකි ඉක්මනින් පස්වෙනි සිනමාපටය රැගෙන එන පොරොන්දුවෙන් සමුගන්නම්. ජය වේවා…!!
Stay Safe – Stay Home
Beat Covid-19
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි Extended BR සහ Remasterd BR පිටපත් සඳහා පමණක් අදාළ වේ.
90473 downloads
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2018-06-30
SUBMAKER RATING BY ADMINS
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
thanks
Suparae
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට … ජය වේවා…❤️❤️❤️
Nice
wow
super
thaks for sub
thanks
me subtitle eka godakma hodai. samahara wistara karanna one ewa brackets atule dala tiyenwa.well done bro !
උපසිරැසිය ලබා දුන්නට ස්තූතියි…
Kohomada bn.. subss download karala video eka balanne
click the big download button
extarct zip file
play the film
select subtitle in your media player(ex- vlc media player)
sellect the subtitle
hit enter
What’s the Extended BR and Remasterd BR ?
Thank you
3 4 කොටස් දෙකත් ඉක්මනින් දෙන්න මේ දවස්වල දෙනවනම් ගොඩක් හොඳයි .ස්තූතියි
හිරාන්
අනේ කොහොමද උපසිරසි අරගෙන video එක බලන්න හදගන්නෙ කියල. ක්‍යල දෙන්නකෝ.. full process ekama
Plz help me
Sub ekata Thanks
අනර්ඝයි . අපේ පවුලේ හැමෝම කැමතියි හැරීපෝටර් කතා මාලාවය හැකි ඉක්මනින් සියල්ල දෙන්න .බොහොම ස්තූතියි .
godak hondai . mage lamai denna asawen balanawa sthuthi obata.serama film tika denna [ harry potter]
බොහොම ස්තූතියි සහෝ..
මේවත් ඔයාලට මග හැරුණු සුපිරි ෆිල්ම් ටිකක්..
Date Night (2010)
Love Other Drugs (2010)
Keeping Up with the Joneses (2016)
The Lost Future (2010)
නියමයි.ස්තූතියි සහෝ
machan anith tiketh extended tika dipnko
අනිත් ඒවගේ එක්ස්ටෙන්ඩඩ් ආවෙ නැහැ… නමුත් ඒ සබ් වල අප්ඩේට් සබ් ඉක්මනට දෙනවා
උපසිරැසිය ලබා දුන්නට ස්තූතියි…
remasterd කියන්නෙ extended එකේම කොලිටිය වැඩි කරල හදපු වර්ශන් එකක්ද?
උපසිරසියට තුති…. නැවත හමුවෙමු… ජයවේවා
#Hail_Hydra
නියමයි සහෝ උපසිරැසිය යාවත්කාලීන කිරීමට ගොඩක් ස්තූතියි
අනෙක් චිත්‍රපට වලත් හැකි ඉක්මනින් උපසිරැසි යාවත්කාලීන කරමු…
සුපිරියටම තියෙනවා.
බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන සහො . ඒ වගේම ඉතිරි කොටස් ටිකත් සබ් දෙන්න.
දානකම්මයි බලාගෙන හිටියේ අනික්වත් අප්ඩේට් කරමු
බොහොම ස්තුතියි මචං
Thanks
thanks bro
film eka denne na ne
Film download karanna denne neni sub eka withai denne.torrent neni .harry potter 5 mt ganna oni eka download denne
බයිස්කෝප් ඩව්න්ලෝඩ් සයිට් එකේ ඇති
Thnks mchn
ela
ඔබ ලබාදුන් සිංහල උපසිරැසට ස්තූතියි…..
Thank you……..
harry potter 2003 sub ndd?????
Thanks for subtitles….සිංහල Subtitles නම් හොදටම නියමෙට ජයටම කරල තියනව….ජය වේවා යාළුව……….
Tankiu ban
උපසිරැසිය වෙනුවෙන් ස්තුතියි..
ජයවේවා
thanks
thank you
tnx bro
thanx bro
harry potter 1 eke sub weda nane
Thanks bro good luck.
Thanks for Sub
බොහෝම ස්තූතියි සබ් එකට
sub weda na bro..
thanks for sub
mage sub eka download venue ne
Sub ekata thank’s saho. Jayawewaa!
tanx bro.seehenna watina wedak.digatama karagena yanna.all the best.
best movie series I had ever seen
Aluth torrent link ekk dnwd.mew wda krnne nah
Superb….එල
මෙන්න මේකෙ 600mb ටොරන්් ලින්ක් එක.magnet:?xt=urn:btih:b6dc52bd753674b57b143a515cd871b5027f0522&dn=Harry_Potter_and_the_Chamber_of_Secrets_2002 mkv
Harry potter 2 download karanna be…??????????????? torrent eka download karanna be
machan link wada karanne naha…
thanks dear, keep it up…..
බොහොම ස්තූතී සහෝ
පට්ටයි සහෝ…
maru wadak
නියමයි සහෝ…….
කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
niyama ahhh
godak pin bro meka aye balanna godak asawen hitiye
ස්තුතියි සහෝ,ජයවේවා
එළ එළ… 8)
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. 😀
ජයවේවා කිවුවා හැමෝටම..! [thumbsup]
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. මෙන්න බාන්න දැම්මා . 😛 😛
maxxxxa mcn..
sub akata tnx………..
hodai mama set ekama down karanava aye mula idan baland a
සබ් එක හොඳයි . තෑන්ක්ස් .
elz niyamai
thankz
supiri wadak. Harry Potter and the Half-Blood Prince 1ta kalin sub dala tinne 2cd, eka tani file ekata denna puluwannam.
Thanks
Kohomada anroid tap walin sinhala sub weda karanna puluwanda puluwan Nam kohomada
මරු මරු.සෙට් එකම එක දිගටම දෙන්න ඕනි.නියම වැඩක් දුමිඳු.ජයවේවා.බොහෝ……………..ම ස්තූතියි…!
ma macho ma film set 1k 4 5 film 2kth sub dala dena bohoma pin
Niyamai.man meka balala thiyenawa.e unata ayeth balanawa…kochchara beluwath epa wenne..thanks>>>
මරු වැඩේ
ස්තූතියි සබ් වලට.මේ සීරීඒ එකම බලලා තියෙන්නේ.නමුත් සබ් බාගෙන තියා ගන්නවා.
mare maru.top…………………
pattai aa.. baiscope rox..
ස්තුති වේවා දුමිදු සහෝ
මහාන්සිවේලා අපි වෙනුවෙන් සබ හැදුවට.
ස්තුති වේවා..
ජය වේවා..
thanks
godaaak thanks..balan hitiya makath danakan.anik awath ekmanata dandoooo
thankZ….. thava denna
machan anith harry potter film tikath dapan subtittles ekka
pattai kollo pattai
thava sab danna ona honde…
නියම වැඩේ…….
ඉතිරි ටිකත් මේ විදිහට ම දීල ඉවරයක් කරමු.
සිංහල සබට තුති සහෝ.
ස්තුතියි සහෝ උපසිරැසියට.
meke sampurna series ekama thibbanam maru,niyama films…
ලොවෙත් නැත මචං මේවා තමා වටිනා කියන ෆිල්ම්ස් කවදාවත් අමතක නොවෙන.
maxxxa hodey
තැන්ක්ස් මචං
ජයවේවා!!
මේක නම් පට්ට
ela ela digatama sub denna thanks sub 1 ta
සබ් දාන කොට බ්ලූ රේ රිප් එකටයි dvd රිප් එකටයි දෙකටම සබ් දෙනවා නම් හොඳයි. ෆිල්ම් එක තියෙන අය ආයෙත් බාන්නෙ නෑනේ.
thanks macho……….!
ජය වේවා සහෝ දිගටම සබ් දෙන්න ශක්තිය ලැබේවා!
කලින් බලලා තිබ්බත් නැවත බලනවා. ගොඩක් ස්තුතියි.
wow.ela 😀
Thanks bro
Yts බාන එකට සබ් timing සෙට් නැත්තන් මේ සබ් එකට හරියන br copy එක කොහෙන්ද බාන්නෙ, පලවෙනි එකේ සබ් ගැලපුනෙම නෑ, br720/br1080 දෙකටම. එතකොට සබ් එකට හරියන film එක බාන්නෙ මොකෙන්ද? Extended copy එක?
නියමයි අපේ කොල්ලො ටික! ලොවෙත් මරු මේ වැඬේනම් මෙහෙම දෙනවනම් ඉතිං දෙයියොත් ගනී ;). මරු වැඩේ කිව්වත් වගේ එක දිගට ඉතුරු ටිකත් දෙනකම් බලාගෙනයි ඉන්නේ එහෙනම්! ජය!
මේකටත් ස්තුතියි සහෝ වෙච්චි මහන්සියට!
මේ කතා නම් කවදා බැලුවත් එපා වෙන්නේ නෑ.සුපිරි හොදේ
ලොවෙත් නෑ …ජය…
බොහොම ස්තූතී සහෝ/දිගටම කරමු
thanks
ෂා…එල නේ,,,,මේ කතා ටික නම් මැක්සා
සුපිරිනේ..ආයේ එක දිගට බලන්න පුළුවන්
බොහොම පින් මචං
pattttaaaa
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴