Harry Potter and the Half-Blood Prince (2009) Sinhala Subtitles | හොග්වෝට්ස් හි 6 වැනි වසර..[සිංහල උපසිරැසි සමඟින්]
ඕං මම අද අරගෙන එන්නේ කට්ටියටම නොඉවසිල්ලෙන් බලාගෙන හිටපු, හැරී පොටර් කතා මාලාවේ නවතම චිත්‍රපටියයි.
කතාව ගැන වැඩි අටුවා ටීකා අවශ්‍ය නැහැ. හැරීගේ මැජික් ඉස්කෝලේ හයවෙනි වසර ගත වෙන්නේ කොහොමද කියලා තමා කතාවෙ තියෙන්නේ. කට්ටියටම මතක ඇති, කලින් චිත්‍රපටියේ දී මුළු මැජික් ලොවම දැනගන්නවා වොල්ඩමෝ නැවතත් කරළියට ඇවිත් කියල. දැන් අපේ ලෝකයට මැජික් ලෝකය කාන්දු වෙනවා, Death Eatersලගේ ක්‍රියාකාරකම් දරුණු වෙනවා. ඇත්තම කිවුවොත් දැන් තමා නියම ගේම යන්නේ.
අමතක කරන්නෙපා, දැන් හැරී සහ ඔහුගේ යාළුවෝ වයස අවුරුදු 16යේ කොල්ලෝ කෙල්ලෝ. ඉතින් කතාවේ මරු ආදර ජවනිකාත් තියෙනවා. මේ ඔක්කොම අතරේ, හැරී සහ Prof. Dumbledore, වොල්ඩමෝ පැරදවීමේ නිහඬ සටනක නිරත වෙනවා.
ත්‍රාසය, කුතුහලය, ක්‍රියාදාම වලින් පිරුණු මේ බයිස්කෝප් එකනම් ඔයාලා නැවත නැවතත් නරඹාවි. නියම කොපියක් තියෙන්නේ, කොළඹ ලිබර්ටියට යන්න ඕනෙත් නැහැ, දැන්ම බාන්න දාන්න.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය BR පිටපත් සඳහා සඳහා අදාළ වේ.
121795 downloads
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Mata HARRY POTTER – HARRY POTTER AND THE HALF BLOOD PRINCE [2009] movie eka download karanna bahane. srt. file eka vitaray download venne.
Please Help Me !!!
Thank saho ✌️
Nice
මෙක බලන්නෙ කොහොමද.දන්න කෙනෙක් කියන්න කො
good
good
thanks
මොලේ උඩ ඉදගෙනද බන් උබල ඉන්නෙ? Subtitle එක Download කරගන්න සිංහලෙන්ම ඔය තියෙන්නෙ ” BR සදහා උපසිරැසි මෙතනින් බාගන්න ” කියල. Sub එක වැඩ නෑ කියන උන්ට කියන්නෙ මේ තියෙන්නෙ zip file එකක් නෙමෙයි කෙලින්ම srt , subtitle file එක.. ඕක Download උනහම කෙලින්ම දාගන්න පුළුවන්.
ekanam aththa
Supiri
මොන මගුලක් ද උබේ ඒවා බලන්න බෑ… යටින් මගුලක් වැටෙනවා …
මරු
හැරි පෝටර් ෆිල්ම් එක බලාන්නේ කොහොමද
Thanks
Subtitles download කරන්න බෑනෙ
Kohomada download karaganne
YAKO OYA BR KIYANA RED EKA UDA OBAPAN
good job
good job
මේක ඩවුන්ලෝඩ් කරන්න බෑනේ
subb pennan na
ow ane .meka download karanna be ne.
play karanne kohomada
ow ane .meka download karanna be ne.
Sub 1 wada na bn.
kohomada download karanne
DVDrip එකට sub එක නැද්ද
DROPAPK eken oka download wen na ne
S
Meka wada nane
el
Kohomada meka download kara ganne
ඩවුන්ලොඩ් කරන්න බැනේ බං……..
ow
Meke sub wda krnne na..anith hama ekkma wda krnwa sub wda krnna link ekk ewnna plzzz.
Thanks
මොන මගුලක් ද උබේ ඒවා බලන්න බෑ… යටින් මගුලක් වැටෙනවා …
Thank you very much
Thank you subtitle…good luck
Wadakma naaa
thank you very much
Thanks for subtitle……Good luck
Thanks for the subtitles. Keep up the good work.
එලම ❤️
Supir
super
උපසිරැසිය ලබා දුන්නට ස්තූතියි…
good
tnx
Thanks
Thanks broo.good luck…
Tanks
Thanks
Thank you
Tnq Roily aiya…..
Ai me modayo wage subtitle ganda bane kiya kiya ka gahanne… BR ganda kiyala thiyenne.. boruwata harak wage comment danawa, tawa modayo ralak Film 1 Download karanda ba kiyala comment dala, mehemath modayo,therum ganda bane BAISCOPE website eken mul thana denne subtitle walata kiyala…
thank you
thank you
this is great work.
Eim
thaanks bro fatta
Excellent
Hodai
supa
Hi
alert(“Hi”);
aiyo kohomadha harry potter download karanne
Ok
thopilata as penne nadda BR සඳහා උපසිරැසි මෙතනින් බාගන්න! kiyala thiyanawa
thank youa
Methana hari boru wanchawak ko subtitle tika nane
Meke subtitles ganna bane anith ewage download karagaththa
Thankyou
meka sub eka ganna be.. anith ewage gaththa.. meka witharai ganna beri.. mekath e widiyata ganna hadanna.. denata ganna puluwan link ekak ewanna..
Subtitles open wenne nane
Subtitles wada nane
Subtitles wada nane
Thnq
J
Me eka film ekkwath dawonload krann bene.sub withrak arn monwa krnnda.asama film ekk nisa gann awe eth be.harry potter 1 witharai gnn puluwan
Thnks mchn
Meke sub eka gnn bhne puluwn nm sub ekata link ekak dnn plzzz
aiyo kohomadha harry potter download karanne
sub eka pennan na ne?
sub ekata match wena film eke link eka nedda?
Thanks
sub eka gannda bane
* අර්ධ ලේ කුමාරයා * subtitles නියමෙට කරල තියනව..ගොඩ ගොඩක් ස්තුතියි සහෝදරයා……
Thanks bro
උපසිරැසිය වෙනුවෙන් ස්තුතියි…
තෙරුවන් සරණයි…!
ජයවේවා
thank you
Supiri Vedak Bro
Sub ekata tnx saho..!!
This is some text!
Sub eka weda error wenne ai bn , aapahu update karapanko loku udauwwak
Thanks bro good luck.
Patta tnx
බොහෝම ස්තූතියි සබ් එකට
sub ekata thanks saho.. jaya wewa!!
Thanx
elzzzzzz
thanks
hi bro
thanks macho
thanks for the subtitle.
Tnq for the sub
Thanks bro & all the best..!!
El
film eke voice cut ekata kalin subtitle eka watenawa .eka nisa kisima deyak therenne na .puluwannam eka hadaganna widiyak kiyanna.pls
Sub ekata thank’s saho. Jayawewaa!
Harry_Potter_and_the_Half_Blood_Prince_2009 [me film ekata sub ewanawada ?]
meh harry potter 6 eke sub voice ekata kalin play wenava. eka poddak hadala aya upload karannako.. please
sahoo sub eka bluray copy denna puluwanda mekata
Mcho hrry potter 6 eke sub coplte nane meda hriye idn sub na. Complte sub eka dnwda loku deyak.
Mcho hrry potter 6 eke sub coplte nane meda hriye idn sub na. Complte sub eka dnwda loku deyak.
niyamai saho .bohoma sthuthi. digatama karagena yanna avashaya shakthiya labeba.
pattama site ekak bro.api wage film pissanta me ubalage site eka nettam anathayi bn.good luck. go ahead bros
Thanks for you
ෆිල්ම් එක ගොඩක් පරණයි තමා ඒත් මන් අදත් බලනව.(2016.8.29).ගොඩක් අය කියල තිබුන සබ් එක කොටස් දෙකක් නිසා බලන්න බෑ කියල.බෑ තමයි ..බාගයක් සබ් තිබිල මැදදි නැති වෙනව…..
—–මෙන්න මගෙන් විසදුමක්—–
Km player එකෙන් ෆිල්ම් එක play කරල සබ් එකෙ පලවෙනි කොටසත් එක්ක බලන්න.බාගයක් බලද්දි සබ් නැති වෙනවනෙ.එතකොට player එකේ right click කරල subtitles කියන එකට ගිහින් merge/save as… කියන එකට යන්න.එතනින් append subtitle කියන එකට ගිහින් එන box එකෙන් දෙවනි සබ් ෆයිල් එක සිලෙක්ට් කරල open ක්ලික් කරන්න.
වැඩේ හරි ඉතුරු ටික බලන්න පුලුවනි…
Thanx sahoo…..
elama
Android walatath eka hariyaida?
mn laga tiyenne harry potter ful move aekka part 1,2 kiyala na but sub aeka parts 2kata tiyenne plz help aekak denava sub 2ka komada tani film aekata danne kiyala
Mama dila thibba torrent eka thamai bawe (1080p eka) .
Kathawe madadi subz nathuwa yanawaneee
meke 1gb walata wada adu copiyak hari natnm me toreent file eke direct download link ekak hari denna puluwanda?
meke 1080p(YIFY/Joy) version ekata galapena widihata sub eka update karannako. sub eka parts 2kakata tiyena eka sahena awl…
aiye Harry Potter and the Half-Blood Prince (2009) | torrent wala 807mb wala thani full film eka thiyanawa puluwannam aiye oya issalla me film eka ta sau haduwe dvd 2tane oyata puluwannam ayeth e thani sub ekak vidihata hadanawada….. puluwannam loku deyak mama oyage sub vitharai banne aiye…………….
mewa yify quality ewath ekka galapenne nane
maka brrip akata sub dantako
Kohomada ganne
අනේ අයියෙ මට Harry Potter and the Half-Blood Prince (2009).mkv එකට Sinhala sub file එකක් ඉකමනටම මට e-mail කරන්නකෝ…………PLZ!!!!!!!!!!!!!!!
Puluwan nam apahu sub wala timing hadala apahu danwada…filma ekata poddak kalin sub yanne.nathnam eka hada ganna puluwan widiyak hari kiyanna puluwan nam hodai…
ane meka weda ne update karanna parana unath kamak ne thamath kattiya download karanwane..plz….meka nosalaka inna epa
Macho, Mage gaawa thiyanne mae film eke yify eke.ath maeke sub file 2k thiyanawane.kohomada sub file aka play wena widiyata hadanne.rename karanna bahane 2k thiyana nisa.ane help eke denna.plz soonly help eka denna
උබල නම් පට්ටයි කොල්ලෝ සදා ජය………… උබලත් එක්ක අපි ඉන්නවා……………….. උබලා වගේ එළ කිරි කොල්ලෝ නිසා තමා බන් හිතට දැනෙන්න ෆිල්ම් එකක් බලන්නේ…………. සිංහල අපිට මොන කඩ්කද බන්
Harry Potter and the Half Blood Prince
subtitle hariyata ewanna
pls
harry potter 6 eke sub complt na….eke complt sub eke denna try karanna saho..
Ado hary poter 6 eke sub kalin yanva bn ai a
Kiyapanko
meke sub eka hariyata wada karanne nane puluwannan “www.yts.re/movie” wala thiyena harry potter 6 walata sub ekadala update karannako eka brrip ekak
meka bluray copy ekata update karanna.please
Meke Brrip 1 CD Sub eka naddoooo
sub danawanam brrip ekakatama danna.nathnam noda inna.
ane mcho please sub file 2 ekata karala hadala dennako….brrip ekakata(1080p)
නියමයි සහෝ…….
කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
thanks all of you……
Plz ..6 full sub aka dannakooo.
.. [email protected]… me gmail akata
Merke
Harry.Potter.and.the.Half.Blood.Prince.2009.1080p.BrRip.x264.YIFY
Thani Sub file Ekak Denna ONE SUB FILE EKA
මොකක් ද බන් මේකේ sub කැලි 2 කට නේ තෙයෙන් නේ දෙවෙනි කොටස වැඩ නැනේ මොකක් හරි පිලියමක් තෙයනවද ඒකට
torrent link eka wada na bn!
ane mata me sab 2 ma ekata karala hadala denna pleace………..
ala niyama flim thiyanawa
අදහසක්.. අනෙ දෙයියනේ.. ලයින් 1000කට වඩා ටයිප් කරන මහන්සිය තවත් වටිනවා ටිකක් ප්‍රසිද්ද කොපි කීපයකට හරියන්න සබ් ෆයිල් දැම්මනම්… 🙁
Precisely every legacy and new-look IT vendor has its own take on making the whole data center more programmable via software and less dependent on specialized, proprietary and over the odds hardware.
meke sub bagetai wada karanne,,,
meke subtitle eka extract wenne naha
thank you!!!!
PATTA ATH HP 6 SUB WADA NA MACHAN
ane a kotas 2 ta tiyana widiya ain krala aka sub file akakata dannakoooo.plzzzzzzzzzzzz
නියමයී………. :p o.O
mcn,man laga half blood prince copy ekak tiyenawa,bt mcn eka parts dekakata nemey,onlyone part mcn me ube sub eke tiyn parts deka combine karala ekak danna barida bn,gddk thq wenw mcn.
thanks
Thanks
real boy do real think
kalin tikath damuda ban,,ara dvd balala epa wela…..
meke dvd rip sub eka nadda
machan meke sub link eka down wenne nane…..
aioooooo meke sinhala sub link eka weda nane
links weda naa..:(
sinhala sub eka bagaththa kauru hari meke sinhala sub eka upload karala link eka danawada pls
මේ ෆිල්ම් ඉක්මනට බාන්න පුලුවන් විදිහකට දාන්න බැරිද
aiyo meke me sub hadala tiyenne kali dekakatane, ai ehema pizzu wada karanne? baya natuwa HD Copy ekakata hadannako Subs kelinma. 1.6GB wage ganan yana copys walata danna sub. katat prashnayak nahane ewwa bagattata.
invalid torrent id
meka downld karana bena 🙁
ane please meke sub 1 file akakata denna.
meke sub file 2kak thiyena nisa eka 1ka file ekakata ganna vidiya kiyanawada please…mage gawa thiyenne 1cdrip akak.sub magadi nawathinawa sub file 2ka combine karana hati kiyala dennna please………..
අයියෝ… harry potter 5 ෆිල්ම් එකත් සිංහලෙන් දෙන්නකෝ……….
බොහොම ස්තුති….
meke sub dunna wage harry potter 5 eketh sub dennako puluwannan lokuuu udawwak…. man hari asai ekata……… plz…
කාට හරි පුලුවන් නම් මේකේ 300MB DVD-rip එකක් හරි 700MB එකක් හරි දෙන්න ලොකු උදව්වක්. මේකෙ තියන සිංහල සබ් වැඩකරන එකක් නම් තවත් හොදයි
Thanks ayia!
මේකෙ උපසිරස කෑලි 2කටනේ තියේන්නෙ එකට තියන එකක් දෙන්න පුලුවන්නම් ලොකු උදව්වක්….
methanin ma video file ekath dl kara ganna. video files 2 , Subs file 2, gelapenawaa.
kalin dl karagaththa wena single files thiyenamm delete karala, meka daaganna koo.. ethakota wede hari.
Film 1 kalinma lebuna. sinhala sub ada download karanawa. tnx.
අප්පේ මම කමෙන්ටි කරලා නෑනේ.මම මේක දුන්න ගමන් බැලුවා.
අනෙ මෙ සබ් ටය්ටල්ස් වැඩ කර න්නෙ නැහැනෙ .. මට උදව් කරන්නකූ
ane subtitels mage wada karanne nah ne,winrar file ekak,aiyoooo,mama dan mokada karanne,ane mata udaw karanna,please….
බොරැවට වර්නනා කරන්නේ මොකටද
ඇත්තටම කිවුවොත් එලකිරි වැඩක්
මම මේක ඩවුන්ලෝඩ් කරා …….. හැබැයි .sub ෆයිල්ස් දෙකක් නිසා DVD එකකට රයිට් කරගන්න බැ …..
මේ දෙක combine/merge කරන්න පුලුවන් සොෆ්ට්වෙයා එකක් හරි නැත්තම් combine/merge කරපු .srt ෆයිල් එකක් දෙන්න පුලුවන්නම් බොහොම පිං ……pls ………
මම මේක ඩවුන්ලෝඩ් කරා …….. හැබැයි .sub ෆයිල්ස් දෙකක් නිසා DVD එකකට රයිට් කරගන්න බැ …..
මේ දෙක combine/merge කරන්න පුලුවන් සොෆ්ට්වෙයා එකක් හරි නැත්තම් combine/merge කරපු .srt ෆයිල් එකක් දෙන්න පුලුවන්නම් බොහොම පිං ……pls ………
Man me kiyanna haduwe….Harry Potter Films okkoma mula indan sinhala subs ekka balanna puluwan una nam hondai…..e mokada samahara than wala story eka therenawa madi nisa…anika films 7ma ekata links wena nisa…puluwan nam ikmanatama anithwatath subs daanna…loku udawwak….
Onna mama nam ada baanna gaththe..seeds thama elatama thiyenawa..speed 40-50 kB/s athara(adsl 512)
Sub & film eka dunnata bohooma sthuthi!!
the best show
Torrent not found… 🙂 🙂
සබැඳුම් යාවත්කාල කලා.
මම හිතුවෙ නෑ ඔයගොල්ලො copyright එක ගැන මෙච්චර හිතයි කියල. කොහොමහරි මම මගෙ අතින් උන වැරැද්දට රොයිලි අයියගෙන් සමාව ඉල්ලනව.
mcn meke sub aeka toyenne parts 2katane mn laga tiyenne tani film aekak komada meka galapanne kiyanna puluvnda plz
ඇත්තටම මෙහෙම දෙයක් බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියේ සිදුවීම ගැන කණගාටු වෙනවා. මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට මෙපමණ කාලයක් ගැනීම ගැනද සමාව ඉල්ලනවා.
ඒ වගේම, අපිත් සමඟ සිටින, මහඟු මෙහෙවරක් ඉටු කරන රොයිලි සහෝදරයාගෙන් මම හිස නමා සමාව ඉල්ලනවා. මෙහෙම දෙයක් ඉදිරියට සිදු නොවීමට මම වග බලාගන්නවා.
සරදියෙල් සහෝදරයා මේ සම්බන්දයෙන් සොයා බලා කටයුතු කිරීම ගැන ස්තූතිවන්ත වෙනවා.
අත්තටම මට මේක කොහොමද වුනේ, ඇයි මෙහෙම කලේ කියල හිතාගන බැහැ. indikson, බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියට දෙන ඔබේ දායකත්වය, ඔබේම දෙයක් කරගන්න වග බලාගන්න.
@ පොතේ ගුරා සහ ගෝලය
මච්න්ලා ඇයි මේ ලිපියෙ විතරක්
“උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය”
යන කොටස ඇතුලත් උනෙ නැත්තෙ?
අනිත් හැම ලිපියෙම ඔය කොටස සදහ්න් උනා
කොහොමද මේකෙ ඒ කොටස විතරක් නැති උනේ??
මචන්ලා මේක රොයිලිගෙ අවසරයකින් තොරව වෙලා තියෙන්නෙ. මචන්ලා මේවා මේ විදියට වෙන්න දෙන්න එපා
අපි මචො බයිස්කෝප් එකට ආදරෙයි හිනදයි මචො මේ කියන්නෙ. මේවා ඉස්සර නම් මෙහෙම වුනෙ නෑ බන්
මචන්ලා මේව මීට වඩ හොදට මොඩරේට් වෙන්න ඕනෙ
මේක මච්න් තනිකරම Copy Right Laws vitiated
වීමක්
@ indikson,
මචං ඔයා කරලා තියෙන්නේ මහම මහ බලු වැඩක්. මම ඕක කරන්න ගත්තේ දවස් තුනයි. ඒක නිසා ගොඩක් වැරදි ඕකේ ඇති. ඒත් ඔයා ඒක හදනවා කියලා දවස් නවයකට පස්සේ තමුන් හදපු එකක් විදියට එලකිරි එකේ පෝස්ට් කරපු එක සදාචාරසම්පන්නද? සබ් ෆයිල් එක අවසානයේ අන්තිම පෝස්ට් එක විදියට නිකන්ම ස්තූතියක් කරලා. වැරදි හදනවා කියන්නේ ඕකටද?
ඔයිට වඩා නම්බු කාර නැද්ද අලුත්ම ෆයිල් එකකට සබ් දාලා බයිස්කෝප් එකට දුන්නනම්.
ලිපියේ කතෘගේ ප්‍රකාශන අයිතිය උල්ලංඝනය වන බැවින් මෙම පරිකථනය, බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවි පාලක මඩුල්ල මගින් තහනම් කර ඇත.
“Download my edited sub in .srt .sub and in 23.976 fps from this thread
*****************”
@සරදියෙල්
මම දන්නව රොයිලි අයිය මේකට කොච්චර මහන්සි වෙන්න ඇද්ද කියල. (මොකද මම මේක edit කරන්න ගිය කාලෙ මම දන්න නිසා). මම කියන්නෙ තව ටිකක් හොයල බලල English subtitles වල අදහස වෙනස් නොවෙන විදියට translate කලානම් හොඳයි කියල. රොයිලි අයිය තරහ නොවෙයි කියල හිතනව.
ඕනෙ කෙනෙක් ඉන්නවනම් මම edit කරපු subs බාගන්න.
@ indikson
ඔයත් මෙහෙම් කියන්වට් තරහ වෙන්න එපා.
ඔයා අනිත් අයග ඒව edit කරල මෙතන දාන්වට වඩා හොද නැද්ද කිසිම් වැරද්ද්ක් නැති perfect subtitile 1 අලුත් film 1 හදලා,ගුරාට් හරි ගොලයට හ‍්රි දුන්නනොත්. මෙතන දාන්න කියල. අපි හැමොම දන්නවා රොයිලි කොච්චර මහන්සි උනාද කියල මේකට ස්බ් හදන්න. අනික මේක ඉතා කෙටි කාලෙකින් හදපු සබ් 1ක්.(උඩ කමෙන්ට් සේරම කියව්වනම් තේරෙයි) අපි කවුරුවත් රොයිලි ගේ සබ් එනකම් මේක බැලුවේ නැ. බාගෙන තියාගෙන හිටියා. රොයිලි සහො සබ් හදපු ගමන් අපිට් දුන්න් හින්දා එයට සම්හර විට මෙක හරියට review කරන්න වත් බැරි වෙන්න ඇති. එහෙව් එකෙ මේක edit කරලා මෙත්න දාන එකනම් සදාචාරසම්පන්න නෑ මම් හිතන විදියට. අපි හැමොම් ණයගැති රොයිලි ට මේ කරන සේවයට
මම රොයිලි අයියගෙ subtitle file එක බාගත්ත. වැරදි ගොඩයි (මෙහෙම කියනවට තරහ වෙන්න එපා) මම ඒ file එක දැන් edit කරමින් පවතිනව. සඳුද වෙනකොට මම ඒක .srt file එකක් හැටියට upload කරනව. Link එක මෙතන post කරන්නං.
sub title wala mukuth nane… font eka mokakda??
මගේ Browser එකේ සිංහල පේනව..
මම සිංහල පැක් එක් දාල තියෙන්නෙ..
නමුත් මට උප සිරැසි පේන්නෙ නෑ..
කොටු කොටු පේන්නෙ..
මොකද මම මේකට කරන්න ඕන..
නියමයි
machan rs links nadda????
මමත් හැරී පොටර් බා ගත්තා ඒත් සබ් වැඩ කරන්නෙ නෑනෙ?
[email protected]
face book එකෙන් සබ් හොයගන්න පුලුවන්ද?
මචන් මෙ ෆිල්ම් එක කියන්න තරම් වැඩක් නෙනෙ > 🙁
Ela Ela Maxxa machan Banoooooooooooo
එලකිරි කොල්ලනෙ ඔහොම් යන් 😀
රොයිලි සහෝට අපි හැමෝම ස්තූතිවන්ත වෙන්න ඕන තමගෙ වැඩත් පාඩු කරගෙන මේ වගේ අලුත්ම ෆිල්ම් එකකට උපසිරැස සපයපු එක ගැන!
@ ප්‍රසාද් නයනජිත් :-
Thanks මචෝ 🙂
@Uraj Deemantha
KMPlayer ඩවුන්ලෝඩ් කරගන්න. මමත් මෙච්චර කල් පාවිච්චි කරේ GOM Player. සිංහල සබ් නිසාම වෙන එකකට මාරු වෙන්න ඕනෙ කියල හිතුන. ඒ අතරෙ තමයි KMPlayer හම්බවුනේ. GOM Player එකට ගොඩක් සමානයි. Controls එහෙම. KMPlayer දාගෙන බලන්න.
මගේ නම් නිකන්ම windows media player එකෙන් play කරාම සබ් වැඩ කරනවනේ..
@ රොයිලි :-
හැබැයි මේකට දුන්න සබ් නම් වැඩ කරනවා GOM Player එක එක්ක…. 🙂
හැබැයි Ratatouille එකට දුන්න සබ් නම් වැඩ කලේ Jet Audio එක්ක විතරමයි…. 🙁
@ රොයිලි :-
මචෝ සිංහල සබ් වැඩ කරන්නේ Jet Audio එක එක්ක විතරයිනේ….. 🙁 GOM Player එක එක්ක වැඩ කරන්නේ නැහැනේ…. 🙁 ඒකට මොකද කරන්නේ……??
@ kolla, Din, kathu, ප්‍රසාද් නයනජිත්, Uraj Deemantha, පුබුදු, නිර්නාමික, chathurarcrc, lasantha,
ස්තූතියි මචංලා බාගන බලන්න කොහොමද කියලා.
ඊට අමතරව සරදියෙල් සහෝදරයාට විශේෂයෙන් ස්තූති කරනවා මූණු පොත හරහා මා හට ස්තූති කර මැසේජ් එකක් එවන්න තරම් කාරුණික වීම ගැන.
@ sw7x,
මචං සබ් ෆයිල් දෙක් එකට එකතු කරලා එක ෆයිල් එකක් කරන එකනම් සුලු දෙයක්. නමුත් ප්‍රශ්නය තියෙන්නේ ෆිල්ම් දෙකේම ටයිමින් එක සමානව යනවනම් විතරයි ඒක ලේසි වැඩක් වෙන්නේ. පොඩ්ඩ එහා මෙහා වුනොත් කතාවට රසවිඳින්න බාදාවක් වෙයි. පුලුවන්නම් අපි දීලා තියෙන කොපියම බාන්න ට්‍රයි එකක් දෙන්න.
නියමයි!!!!!!!!!!!!!!!!!
කට්ටියගෙන්ම මුලින්ම සමාව ගන්න ඕනෙ සිංහල උපසිරැසි බෑමේදී මුහුණ දුන් අපහසුතාවය ගැන. බයිස්කෝප් තුලින්ම sub එක ගන්න. මූණු පොතෙන් එවුව පණිවුඩයේ තියෙන link එක බ්‍රවුසරේ ඇඩ්‍රස් බාර් එකේ පේස්ට් කරන්න. එතකොට වැඩ.
@පුබුදු : මරු අදහස… ඉක්මනින්ම එම වෙනස කරන්න බලාපොරොත්තු වෙනවා.
@SirAj : මේවගේ එල චිත්‍රපටියක එල කොපියක් බලන්න එපායෙ. ඒකයි 2CD කොපිය දුන්නේ. මුළු චිත්‍රපටියම කොටස් දෙකකට කඩල තියෙන්නේ. 🙂
අඩෙ රොයිලි සහොදරයට ජය වේවා… පට්ට පට්ට.සැහෙන්න ඉක්මනින් දැම්මනේ 😀
බොහොම ස්තූතියි රොයිලිට…
පුංචි ඉල්ලීමක් කරන්න කැමතියි….18+/අපරාද/ආදර කථා…වෂයෙන් වර්ග කර තිබෙන ආකාරයෙන් “සිංහල සබ් යෙදු” වෂයෙන් අලුත් වර්ග කීරිමක් එක් කරන්න එය අපට චිත්‍රපටි තොරා ගැනීමට පහසුවක් වේවි……..
නියමයි සබ් වලට පිංසිද්ද වෙච්චාවේ……….
සබ් දුන්නට රොයිලිට තෑන්ක්යූ වේවා….. 🙂
@SirAj
NeDiVx ටොරෙන්ට් එකනම් ඩවුන්ලෝඩ් කරේ ඒකෙ තියෙන්නෙ Files දෙකක්. මෙගාබයිට් 699 ගානෙ 2ක්.
@රොයිලි
බොහොම ස්තූතියි සබ් වලට. දිගටම අපිට සබ් දෙන්න ලැබේවා කියල පතනවා. ගොඩා………ක්ම සිතූතියි!…
එළ එළ.. පින් සිද්ද වෙනවා ෙරායිලි සහොදරයට…!!
Machanla…
Facebook ekata ewala thiyana Sinhala sub link eka weda karan nene 🙁
Pls fix it sooooner….
@ Admins & Pothegura…
machansla, Umbala karana me wedeta kohoma Thanx karannada kiyala hitha ganna be…
Keep it up Brothers…. GD luck…. {Sinhala Type karanna be 🙁 }
ela ela thanks:D 😀
Guys mokada me cd1 cd2 kiyala tiyanne?
@ kolla,පුබුදු,sw7x,
Dan weda.
Download karanna
machan man meke noir rip eka bawa a nisa mata sub file dekakin wadak na
mata kiyanna puluwanda sub file 2 ma ekatukarala tani sub file ekak (mulu avi eka purama timing walata wada karana)ganne komada kiyala
machan sub titile damma eka nam pattai
eth bann bane sub file eka
සිංහල උපසිරැසි වැඩ කරන්නේ නෑනේ………..
subtitles dl karanna baa ney :O
@ ගෝලයා,
මචං මම සබ් ෆයිල්එක ඉස්සෙල්ලා කමෙන්ට් එකට කලින් එව්වා. අදම දාහන් මචං 😉
@ ganu, ප්‍රසාද් නයනජිත්, Lahiru Randika, රොකියා, සරදියල්, dushan, maneesh, chathurarcrc, SirAj, සමන් කලුබෝවිල, නිර්නාමික, chamila, Suvin,
ඔන්න දුන්නා. 🙂 ස්තූතියි බලන් උන්නට, සමාවෙන්න පරක්කු වුනානම්.
@ Rotiya, DareDevil87
මා ඔබ දෙදෙනාටම මේල් කර ඇත.
@ Uraj Deemantha,
🙂 එල මචං.
…. mata mail ekak dannako subtitle file eka….
ඔන්න යන්තම් මේ දැන් සබ් දාලා ඉවර කළෝ. 😛
හිතුවටත් වඩා ඉක්මනින් ඔන්න මම පොරොන්දුව ඉටුකලා.
ලයින් 1447ක් තිබුනා. සාමාන්‍යයෙන් මම ලයින් 1200 වගෙ දාන්න සතියක් විතර ගන්නවා. මොකද ජීවත්වෙන්න කරන රස්සාවත් රැක ගන්න ඕනා නිසා. 🙂 ඒත් මේපාර ලයින් 1447 ම දවස් තුනක් ඇතුලත වගේ කලා. ෆේස්බුක් තියා මේල් එකටත් ගියේ හරිම අඩුවෙන් මේ දවස් තුනේ. 🙁
කට්ටියම රසවිඳියි කියලා මම බලාපොරොත්තු වෙනවා.
හැමදාම කියන්නා වගේ අඩුපාඩු පෙන්නලා දෙන්න කියලා ඉල්ලනවා. 😉
aiya,mata ona 1080p brrip ekata support karana srt ekak.but meke cd 1 cd2 kyala srt 2 thyanawane..
man baluwa! anthimata aapu harry potter movies 2ma mata man awul! mekath therunaa madi kathaawa! godak ayata me prashne athi kiyala hithanawa! mekata sinhala Sub daanna barida????????? watinawa!
සබ් දානතුරු අපි බලා සිටින්නෙමු!… 😀
@ රොයිලි :-
බොහෝම ස්තූතියි මචෝ…. 🙂 පරණ ෆිල්ම් 5 ත් බාන්න දැම්මා…… 😀 හොදට seeds එහෙමත් තියෙනවා…. 🙂 එළකිරි….. 🙂
@ ගුරා
මචො මේ torrent 1 share ratio කේස් 1 තියෙන්වා
මම් upload limit 1 වැඩි කලාම් නියමෙට ආවා…
හැමෝම එක පාර බාගන්න නිසා තමයි මුල් දවස් වල මේක ස්ලෝ වෙලා තියෙන්නෙ..ඉක්මනට ඕක හරියයි.. පට්ට ෆිල්ම් එක! 🙂
සතුටුයි හැම දෙනාම බයිස්කෝප් වලට දෙන සප් එක දැක්කම.. 🙂
කට්ටියම හෙමිහිට ෆිල්ම් එක බාගන්න. මමනම් බාල ඉවරයි. හැබැයි ඔය කියන තරම් slow වීමක් තිබුනෙ නැහැ. 😉 රොයිලි සහෝදරයා ඉක්මනින්ම සිංහල උපසිරැසි දේවි. කට්ටියගේ ප්‍රතිචාර දැක්කම සන්තෝසේ බැරුවා !!! 😀 😀
හයියො මිට උඩින් තියෙන කමෙන්ට් එක වැරදිල වැටුනේ.. සාමවෙන්න
මට මෙක බැලුවද කියලා මතක නැනේ.මාර අවුල..
ඔන්න කැමෙති අය ඉන්නවා නම් ගේම් එක මෙතනින් බා ගන්න
______
මේක මම කාලයක් බලන් ඉදපු ෆිල්ම් එකක් ගෝලයට ස්තූතියි..
රෝයිලි අය්යගේ සබ් නැතුව හැරී පොටර් අපිට එපා. 🙁
ගින්නක් නැ.රොයිලි අය්යගේ සබ් එනකොට මෙක download වෙලා ඉවරවෙයි.හික්ස්.. 😀
kalabala wenna one na wage….torrent eka download wenna satiyama yai wage….seeds tibbata sahena slow ne……..
@maneesh, SirAj : රොයිලි අන්න හිටු කියල වැඩ! 😉 පුළුවන් තරම් ඉක්මනට සිංහල උපසිරැසි දෙනවා.
@chathurarcrc, සමන් කලුබෝවිල, නිර්නාමික : දැන් මේක බාන්න. බලාගන්න බැරි වෙච්ච චිත්‍රපටි ටික බලලා ඉවර කරන්න. සිංහල subs මඟ එනවෝ. 🙂
රෝයිලි අය්යගේ සබ් නැතුව හැරී පොටර් අපිට එපා.
නියමයි…..මම මේක ෆිල්ම් එක එනකම් තමයි බලාගෙන හිටියේ…. බාන්න දැම්ම….හැබැයි දැන්ම බලන්නේ නෑ…..රෝයිලි අය්යගේ සබ් එනකම් ඉන්නවා…. ගොඩක් ස්තුතියි………
Guys sinhalen sibtitle daamuko 🙂
රොයිලි අයියගේ සින්හල උපසිරස එනකම් Harry Potter බැලිම වර්ජනය කරනවා.මන් විතරක් නෙවේ හෙමොම එහෙම කරයි මන් හිතන්නේ
ඉක්මනින්ම sub දාන්න ශක්තිය ධයිරය වාසනව ලැබෙවායි පර්ථන කරමි.ජය 😀
dawas dekak wath atulata subtitle danna hode…
අනෙ හප්පේ… කට්ටියට සෑහෙන්න චිත්‍රපටිය අල්ලලා ගිහින් වගේ. 🙂 දැන් කාරණා කිහිපයක් මට හැමෝටම කියන්න ඕනෙ.
මෙච්චර සුපිරි බයිස්කෝප් එකක 1CD කොපියක් බාල වැඩක් නැහැ කියල තමා මට හිතෙන්නේ. මොකද, 700MB වල 200MBක්ම AUDIO වලටත් ඉතිරිය VIDEO එකටත් යනවා. (දළ වශයෙන්) පැය 2 1/2ක ධාවන කාලයක් තියෙන එකේ VIDEO එකේ quality, CAM තත්වෙට බහිනව. මේක එල DVD RIP එකක්. අහන්න දෙයක් නැහැ, බාන්න. තව දෙයක්, මේ torrent එක දාල දැන් පැය 24ක් ගත වුනා විතරයි. ලංකාවේ 100ක් විතර මේක බාන්න ගත්තම නිකම්ම බෑම ඉක්මන් වේවි.
සිංහල උපසිරැසි කතාව දැකලා මම උඩ ගියා. 😀 කොහෙද, රොයිලි සහෝදරයා මටත් surprise දෙන්න එනවනේ. හික්z.. රොයිලි සහෝ උපසිරැසි හදල ඉවරවෙන අතරේ මේක බාගන්න. මම කට්ටියටම ඒවා ලැබෙන්න සලස්වන්නම්. මේ torrent එකේ ඉංග්‍රීසි උපසිරැසි අන්තර්ගතයි.
මේ සුමානෙ මරුම බයිස්කෝප් ටිකක් දෙනවා. කට්ටියම හරි බරි ගැහිලා ඉන්න.
elaaaaaaaaaaaaaaaa!!!!!!!!!!
අය්යෝ මම මූනු පොතේ නැහැනේ
@ හැමෝටම,
එල මම එහෙනම් සබ් දානවා. ඔයාලා ටිකක් කල් දෙන්න වෙනවා මොකද මේකේ ලයින් 1451 තියෙන එකක්. ඉක්මනට මම දෙන්නම්. කවුරුත් තමුන්ගේ මේල් මේකේ දාන්න එපා. ගෝලයට මම කියන්නම් වැඩේ ඉවර වෙච්ච ගමන් කට්ටියටම ෆේස් බුක් හරහා මැසේජ් කරන්න කියලා. 🙂
aiye me film eka mm balanna gaththe ada meke sub eka 1cd 2cd kiyala parts 2ta tiyenne mm gawa tiyenne 900mb dvd rip ekak sub eka wada bagayai ithuru tika wada na meka hariyata hadaganna kramayak tiyanawada plz help me
sinhala sub nan bvan…nglishn pnnane
හරි…මාත් බාන්න දැම්මා. ඒත් දැන්ම බලන්නේ නෑ. රොයිලියාගේ සබ් නැතිව මොන Harry Potter ද? මටත් ඊතල මේල් එකක් දාපන් සුදෝ…
lasn1987[AT]gmail[DOT]com
ane plz meke sinhala sub danna.ada hetama dammmoth gode . film eka gawama sub eka thiyanna.
අඩා ගොලයා දුන්න නේද රොයිලියට හික්z
එල එල
තෑන්ක්z
@ රොයිලි : අඩෝ උබ සබ් හදපු ගමන් මට සෙන්ඩ් කරපන්.
මන් මේක දෑම්ම බලන්නේ නෑ.
උබ අනිව සබ් දානව නේ.
මෙන්න මගේ ඉ මේල් එක.
[email protected]
@ රොයිලි
පේන් විඩියට තව් ටිකක් කල් යයි මේක් බාලා ඉවර වෙන්න හැමොමටම.
තාම් අලුත් හින්දා සැහෙන්න හිමින් එන්නෙ
පුලුවන්නම් සබ් දෙන්න
@ රොයිලි හරි ඔන්න එහෙනම් අපි ෆිල්ම් එක බෑවට බලන්නෙ නෑ.
රොයිලි සහෝදරයගෙ සිංහල සබ්, එක දෙනකන් ඉන්නව.
වෙඩේ ඉවර කරල මෙතනම කමෙන්ට් එකටම සබ් එකත් දාන්ඩ.
@ රොයිලි : අලි අපරාධයක් තමා.. මටත් සිංහල උපසිරස ඕන කරනවා මම දැන්මම එවන්නම්කෝ විස්තරේ…
හුටා කෙලියනේ තාප්පෙටම. මම මේකට උපසිරැසි දාන්න ගත්තා විතරයි. මම Ratatouille ලිපියේ කමෙන්ට් එකකින් පොඩි ඉඟියක් එහෙමත් දීලා තිබුනා. දැන් ඉතින් මක් කොරන්නද? මම වෙන එකකට දාන්න පටන් ගන්නම්. මේක පස්සේ ඉවර කරලා මම විතරක්වත් බලන්නම්. කවුරු හරි ෆිල්ම් save කරගන්න හිතන් ඉන්න කෙනෙකුට ඒක සිංහල උපසිරැසි ඕනාවෙනවනම් මට මේල් එකක් දාන්න. මම යථා කාලයේ ඒක එවන්නම්. 🙁
@ Uraj Deemantha,
පරණ ෆිල්ම් 5ම එක aXXo ටොරන්ට් එකක තියෙනවා.මෙතනින් බා ගන්න පුලුවන්. 😉 😛
Ow machan, mekata sub dala tiyenne file 2kata. 1st file eka witharai weda karanne. mama e srt 2 eka file ekakata daganna beluwa. bt wede hari giye ne. duration hadala tiyenne Disk 2kata. So thani srt ekak hadala denawanam supiri. Thnx
machan meke 1080p eke sub eka sinhalen dala tiyanawada?
denda puluwannam loku pinak machan
PLZ රෝය්ලි අය්යා මේ file 2 කේ සබ මට හරියන්නේ නෑ. ඔයාගේ dvdrip සබ මගේ එමිල් එකට එවනවද???? plz….
[email protected] තන් කූ !!!!
ayye mta 1 sub ekkta hadala ewnwd ?
අම්මො එනකම් තමා බලාගෙන හිටියෙ…!!! එළ එළ..!! Thank you වෙවා..!!
මේ Torrent එක Download වෙන්නෙ හිමින් වගේ. මොකද දන්නෙ නෑ
@ ganu & ප්‍රසාද් නයනජිත් : අපි මේක translate කරන්න කියලා අපේ රොයිලි ප්‍රනාන්දු සහෝදරයගෙන් ඉල්‍ලමු… මම දන්‍න තරමින් හොදම සිංහල උපසිරස ලාබා දෙන්නේ ඔහු තමයි….
http://www.subtitlesource.org/subs/53524/Harry.Potter.and.the.Half.Blood.Prince.DVDRip.XviD-NeDiVx
@ පික්චර් පිස්සා :
මෙන්න 700mb dvdrip 1ක් , මේක මම තාම බාගත කරනවා ඒ නිසා මේකේ quality 1ක ගැන නම් මට තාම මුකුත් කියන්න බෑ…\
700mb DVDRip :
http://isohunt.com/torrent_details/135631593/?tab=summary
හෆෝයි… මොබිටෙල් මට ඉතින් හූල්ලන්න තමයි තියෙන්නේ… 🙁 එළ වැඩක්.
අයියෝ මචන් .. 700mb dvdrip එකක් නැද්ද ??
මේකට සිංහල උපසිරැසි තිබ්බනම් ගොඩක් වටිනව…
ane aiye meke transleta karalama dammanam shok
neyamaiiiiiiiii
@ Uraj Deemantha
ඔනේ නම් මම ඩිරෙක්ට් ලින්ක්ස් දෙන්නම් කලින් ෆිල්ම්ස් වල 😛
මැක්සා……………….
ගේම් එක ගැන ලිය ලිය හිටියේ හවසට මම ගේම් එක මගෙ එකේ දානවා
—————————
ඔන්න බාන්න දැම්මා
මචො එල DVD rip නේද?
අදට විතරයි ඩවුන් කරන්න වෙන්නේ(චාස්ස් 1ක් තිබ්බොත් හෙටත් ඉදී) මම ඉතින් යන්න යනවනේ
අන්තිම ෆිල්ම් එකත් ඩවුන් වෙන්න දැම්ම බායි 😛
මචන්, මේකේ කලින් ආව ෆිල්ම්ස් ටිකත් මේ එක්කම දාමුද……?? 🙂
මගේ girl ට බලන්න ආසලු Harry Potter Series ඔක්කොම ……!! 😀
ade ela ela.. meda dvdrip ekak neda..??