Harud (2012) Sinhala Subtitle | යුද රාමුවකින් ජීවිතය දකිමු….[සිංහල උපසිරැසි සමඟ]
ටිකක් සම්භාව්‍ය වගේ හින්දි චිත්‍රපටයක් හම්බ උනා. ඒවගේ වැඩිය කතාබහ නෑ ඔක්කොම ක්‍රියාවෙන් තමා පෙන්නන්න හදන්නේ.මේකේ නම Harud සිංහලෙන් කියනවා නම් ශරත් ඍතුව. මෙම චිත්‍රපටය 2012 ජුලි 26 තමා ඉන්දියාවේ සිනමාහල් වල ප්‍රදර්ශනය ආරම්භ කලේ අනිත් කාරනාව නම් මේකේ ඉන්න නළුවෝ වත නිලියෝවත් අපි දන්නා හඳුනන අය නම් නෙමයි. ජාත්‍යන්තර චිත්‍රපටය දර්ශකයේ ලකුණු 7/10 ක ගන්න සමත් වෙලත් තියෙනවා. 2010 දී තමා නිෂ්පාදනය කරලා තියෙන්නේ පස්සේ මේක චිත්‍රපටය උළෙල කීපයකටම සහභාගි වෙලා තමා සිනමාහල් වලට ඇවිත් තියෙන්නේ. 2010 Toronto චිත්‍රපට උළෙල නියෝජනය කර එක සම්මානයකුත්, Friborg ජාත්යනන්තර චිත්‍රපට උළෙල නියෝජනය කර එක සම්මානයකුත් දිනාගෙන තියෙනවා. මෙමෙ චිත්‍රපටයයේ දර්ශන සියල්ලක්ම වගේ අරගෙන තියෙන්නේ කාශ්මීරයේ විවිධ ස්ථාන වලදී.
මේකේ කතාවට පාදක වන්නේ ඉන්දියාවේ අපි කව්රුත් දන්න කාශ්මීර අර්බුදය. කාශ්මීර දේශ සීමාවේ ජිවත් වන එක්තරා පිරිමි ළමයෙක් ගැන තමා මේ කතාව. මුලින්ම පෙන්නන්නේ මෙයා පකිස්තානෙට හොරෙන් ඇතුල් වෙන්න ගිහින් අහු වෙලා ආපහු එන විස්තරය. මෙයාගේ අයියා නිදහස් ඡායාරූප ශිල්පියෙක්. ඉතින් මේ දේශ සීමා ගැටලුව නිසා අයියාව අතුරුදහන් වෙලා අවුරුදු 4 ක් වෙනවා . ඒක දැන් උනත් එහෙ සිදු උන සාමාන්‍ය දෙයක්. ඉතින් මේක නිසා මේ පිරිමි ළමය ඉන්නේ කණස්සල්ලෙන්. ඒ අතරතුරේ තමා මෙයා අහුවෙලා ගෙදර එවන්නෙත්.එතකොට මෙයා තවත් මානසිකව වැටිලා හරියට “Zombie” කෙනෙක් වගේ තමා ඉන්නෙත්.තව පවුලේ ආර්ථික තත්ත්වෙත් බොහෝ දුරට බර පැටවිලා තිබිලා තියෙන්නේ මේ අතුරුදහන් උන අයියට.දවසක් හදිස්සියේ මේ පිරිමි ළමය එහෙම නැත්තන් “රෆික්” ට එයාගේ සහෝදරයාගේ කැමරා එකක් ලැබෙනවා….
ඉතුරු ටික ඔයාලම බලන්න. විශේෂයෙන් කියන්න ඕනේ මේක වෙනදට අපි බලන විදිහේ නැටුම් ගැයුම්, ඇඟ කිලිපොලා යන සටන් ජවනිකා තියෙන සාමාන්‍ය සලරුවක් නම් නෙමේ. මනුස්ස ජිවිතයේ තවත් එක පැතිකඩක් වෙනත් රාමුවක ඉඳන් චිත්‍රපටයකට ගොඩ නගල තියෙන්නේ. ඒක නිසා රාමුව වෙනස් උනාම සමහරුන්ට මේක දිරවයිද දන්නෙත් නෑ. ඔයාලම බලන්නකෝ….බලන්න වටිනා කියන ෆිල්ම් එකක් සැබවින්ම…
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි සියලුම DVD පිටපත් සඳහා අදාළ වේ.
1104 downloads
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2012-12-29
නියමයි
😛
උපසිරැසියට තුති……. 🙂
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
patta…
tnx…
thanks…..
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. සමාවෙන්න කමෙන්ට් එකක් දාන්න පරක්කු වුනාට. මෙන්න බාන්න දැම්මා. 😛 😛
එළ එළ.. 8)
සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. 😀
ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]
Thankzz
නියම කතාවක් වගේ .මේවත් තියෙන්න ඕනි නැත්නම් වැඩක් නැහැ.බොහොම ස්තුතියි,යලිත් මෙවැනි වටිනා නිර්මාණයක් අරන් එන්න ශක්තිය ලැබේවා.
තැන්ක්ස්
හොඳ කතාවක් වගේ. බලන්න ඕන.. බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ලබා දුන්නට. ජයවේවා!!!
ස්තූතියි.
නියමනයි හසන්ත සහෝ..
ඔන්න මමත් ගන්නවා..
ජය වේවා..
ස්තුතියි සහෝ. මේ වගේ නිර්මාණයක් බලන්න ලැබෙන්නෙත් කලාතුරකින්. ඒකත් දැන් උපසිරැසි එක්ක ම බලන්න පුලුවන්. ස්තුතියි.
ela
කවුද කියන්නෙ දිරවන්නෙ නෑ කියලා…
ආයෙ පික්සුවක් ඇතෑ.. 🙂
නියම පහරක්නේ!!!!!!!!!!!!!
Thanks…
thanks machao………….
සුපිරි කතාවක් වගේ බලමු පින්
maxxxaa machan
Thanks for sub
ජයවේවා…….
supiri bnzzzzzzzzzzzzzzzzzzz
bohoma isthuthi saho
මොනව කියන්නද කියල හිතාගන්න බැරුවයි ඉන්නෙ…..
මේක බාගෙන බලන්න ඕනෙයි කියල හිතාගෙන ඉන්න වෙලාවක මේකට සබ් දීල තියෙනව දැක්කහ ම හිතාගන්න බැරි වුණා.
බොහොමත් ම ස්තූතියි හසන්ත……
thnkzzzzzzzzzzzzzzzzzzzzzzz
මෙන්න නියමම කතාවක් මේක නම් සුපිරි
උපසිරස වලට බොහොම පින්
තවත් හොද ඒවා ලගදීම ඕනේ.
thanks
Thanksssssss maxxxaaaaaa
ජයෙන් ජය
බොහොම පින් වෙනස් විදියේ තේමාවලින් ෆිල්ම් ගේන එක ගැන
වෙනස්ම කතාවක් වගේ බලමු වෙනසකටත් එක්ක
Thanks
loweth na Thanks
බොහොම පින් සහෝ 🙂
wow,maru 🙂
MAMA 2
Thanks maxxa
තැන්ක්ස්