MENU

AllFeatured ArticlesSinhala Subtitleඉංග්‍රීසිඑළකොමඩියක්චිත්‍රපටිතීරණය ඔබේතුසිත හෙට්ටිආරච්චිනාට්‍යමයසිංහල උපසිරැසිහොල්මන්

He Never Died (2015) with Sinhala Subtitles | නොමියෙන මිනිසා… [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

He-Never-Died-(2015)

ඔන්න එහෙනන් හුගකාලෙකට පස්සෙ මම ආයෙත් ඔයාලට ෆිල්ම් එකක් අරගෙන ආව. විභාගේ ඉවර වුණ ගමන්ම ෆිල්ම් එකකට සබ් කරන්න ඕනෙ කියල හිතල තමයි මේක කරේ. ඒ වුණාට ටිකක් පරක්කු වුණා. මුලින්ම මේ ෆිල්ම් එක බාරදුන්නට සමීර අයියට ස්තූති කරන්න ඕනෙ. එහෙනන් වැඩි කතා නැතුව ෆිල්ම් එක පැත්තට හැරෙමුකෝ….

මේක comedic horror ගණයට වැටෙන ටිකක් අමුතු විදිහෙ ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Jason Krawczyk. මේකෙ ප්‍රධාන චරිතෙ විදිහට ඉන්න ජැක් (Henry Rollins) අමරණීය මිනිසෙක්. මිනිසෙක් කිව්වට මිනිසෙක් කියලම කියන්න බෑ මොකද මෙයා මිනීමස් කන මිනිහෙක්. මෙයාට කොච්චර වයසද කියනවනන් මෙයා ගැන බයිබලෙත් සදහන් වෙලා තියෙනව. මෙයා දැන් සමාජෙන් ගොඩක් ඈත් වෙලා මිනීමස් කන එක නවත්තල ඉන්න බලනව. ඒත් අපරාධකාරයින්ගෙ වැඩ වගයක් හින්ද මෙයාගෙ ඒ සමබරතාවය බිදිල යනව. ඒ අතරෙ එයාගෙ දුවව පැහැර ගන්නව… මේ වගේ සිද්ධි කිහිපයක් වෙනව.

මම දැන් මේ විදිහට මුළු කතාවම කියන එක හොද නෑනේ… ඒක හින්ද ඔයාල ෆිල්ම් එක අරගෙනම බලන්න.😀😀 එහෙනන් හැමෝටම සුබ නත්තලක් වගේම ලබන්නා වූ අලුත් අවුරුද්ද සුබම සුබ නව වසරක් වේවා කියල ප්‍රාර්ථනා කරන ගමන් මම එහෙනන් දැනට නවතිනව. ආයෙත් සබ් එකක් එක්ක ලබන අවුරුද්දෙ හම්බවෙමු. හැමෝටම බුදු සරණයි!!!

He Never Died (2015) on IMDb

 

 

[button link=”http://tinyw.in/W7VX” type=”icon” “center” newwindow=”yes”] 1.33GB කොපිය මෙතනින් බාගන්න[/button]

a0b139a6f8965b7b5d345a37ee27365f5a20c5c4
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 3079 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/01/boys-stylish-hairstyles-2012-251-e1421515818918.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තුසිත හෙට්ටිආරච්චි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

13 thoughts on “He Never Died (2015) with Sinhala Subtitles | නොමියෙන මිනිසා… [සිංහල උපසිරසි සමඟ]

  • ashan lankanath

    thanks …………good luck

    Reply
  • Thank you very much…!!

    Reply
  • බොහොම ස්තූතියි සහෝ මේ වගේ සුපිරි බයිස්කෝප් එක්කට උපසිරස දුන්නට….
    තවත් මේ වගේම එකකට උපසිරසක් අරන් එන්න සුබ පතනවා…
    ජයෙන් ජය වෙවා සහෝට….

    Reply
  • බොහොම ස්තූතියි තුසිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    Reply
  • තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

    Reply
  • නියමයි මචෝ…
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය..

    Reply
  • Kulanjana Maduranga

    niayamai…thanks THUSITHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
    obatath suba nawa wasarak wewa…..

    Reply
  • වස්සානය

    ම්චං තරහා නැතුව පොඩි කොපියක ලින්ක් එකක් දාන්න පුලුවන්ද? මේ මාසේ පැකේජ් එකේ මෙච්චර ඉචිරි නැ බං. පුලුවන්නම් දෙනන් බලන්න. සබට ස්තුති… විභාගෙටත් ජය පතනවා

    Reply
  • Sajith Anthony

    තුසිත සහෝ ඔබටත් සුබ නව වසරක් වේවා..!!
    සබ් එකට ගොඩාක් ස්තුතියි,
    ජය වේවා…!!!

    Reply
  • sub ekata hugak (lot of) pin/thanks… pattama film ekak kiyala hithuna nisa download wenna damma oon…

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *