Elementary [S03 : E17] with Sinhala Subtitles | අයිස් මිනිස්සු.. [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න කාලෙකට පස්සෙ ඔයාල ගොඩක් ආසකරපු Elementary කථාමාලාවෙ 03 x 17 වෙනි කොටස අද මම අරන් ආව. මුලින්ම කියන්න ඕන මේ කථා මාලාවට පුලුවන් වදියට සබ් දීපු අය ගොඩක් ඉන්නව. මෙච්චර කල් උපසිරැසි බාගෙන බැලුවට ඒව පරිවර්ථනය කරන්න වෙන්න ඕන මහන්සිය ගැන මම දැනගෙන උන්නෙ නෑ. මොකද මේ කථාමාලාවට උපසිරැසි හදන්න පොඩ්ඩක් වැඩිපුර මහන්සිවෙන්න ඕන අනිත් කථා වලට වඩා. මම මේ උපසිරැසි හැදුවෙ මගෙ පෞද්ගලික වැඩකට. පස්සෙ කෙනෙක් කිව්ව මට ඒ උපසිරැසි ඔයාලත් එක්ක බෙදාගත්තොත් වඩාත් හොදයි කියල. තව දෙයක් කියන්න ඕන,උපසිරැසි වල පොඩි පොඩි වැරදි තිබුනොත් මට සමාවදෙන්න.. 😉
IMDB අගය 7.9 ගත්තු මේ කතාමාලාව ගැන අමුතුවෙන් ඔයාලට කියන්න ඕන නෑනෙ. මේ පාර ශර්ලොක්ට මුහුනදෙන්න වෙන්නෙ ගොඩක් අමුතුම සිද්ධියකට, මන් ඔයාලට කථාව ගැන කියන්න යන්නෙ නෑ. ඔයාලම බලන්න කොහොමද ශර්ලොක් සහ වොට්සන් මේ අභිරහස විසදන්නෙ කියල. තව දෙයක්, මට මේ වැඩ කරන්න වෙන්නෙ මගේ ඉගෙනීම් කටයුතුත් එක්කමයි. මම ඊලග කොටස් සතිපතා දෙන්න උත්සහ කරන්නම් පුලුවන් ඉක්මනින්ම ඔයාලටස්. එහෙනම් වැඩි කථා ඕන නෑ, රසවිඳලම බලන්නකෝ. ඊලඟ කොටසින් අපි ඉක්මනටම හම්බ වෙමු. එතකම් හැමෝටම ජය…!
[button link=”https://goo.gl/TtH4BC” type=”icon” “center” newwindow=”yes”] 200 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 2717 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/12/හසිත-වරුණ.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ හසිත වරුණ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<< Previous Episode All Episodes Next Episode >>
Thank You hasitha brother & Baiscope Team For The Sub, All The Best To Baiscope Team…..
Thanks
බොහොම ස්තුතියි සහෝ…………
Deyyek neme dewalayak ne bn uba.ela ela digatama demu. meka denakan koi kalayak balan hitiyada bn api.
thx bro godak kal balan hetiye jaya wewa
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ.
ඒ වගේම බයිස්කෝප් අඩවියට සාදරයෙන් පිලිගන්නවා.
කොහොමහරි දිගටම දෙන්න බලමු නේද.
කතාවේ උපසිරැසිය කරන්න නම් අමාරුයි තමයි.
කොහොම වුනත් අමාරුවෙන් හරි මේ සීසන් එක හරි සම්පූර්ණ කරලා දෙන්න කියලා ඉල්ලා සිටිනවා.
ගොඩක් දෙනෙක් මේක දෙනකං මග බලාගෙනයි ඉන්නේ.
පුළුවන් නම් සීසන් 4 උපසිරැසි දෙන්න පුළුවන් නම් බොහෝම හොඳයි. 🙂
පුළුවන් ඉක්මනට අනිත් ටිකත් දෙන්න බලන්න.
බොහොම ස්තුතියි මචං.. මේක දෙනකන් ගොඩක් කල් බලාගෙන හිටිය.. අනිත් ටිකත් ඉක්මනටම දෙන්න..
ඒ වගේම සුබ අලුත් අවුරුද්දක්…. ජයවේව..
බොහොම ස්තූතියි හසිත සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛
machooo nawathwan nethuwa dawas 10n 10ta dunnath kamak na… digatama karan yannnn jaya wewa
thanks bro………………..we waiting this very long time.
thanks bro. keep on.
බොහොම ස්තුතියි සහෝ උපසිරසට
දිගටම වැඩේ කරගෙන යමු එහෙමනම්
ජය
Thank you very much!!!!!!!!!!!!!!!!!!!!!!!!!
thanx sahoooooooooooooooooooooooo
kolla aththamai me auruddata hamba una hodama gift eka wasthuwe thankz
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
Thanks matchan
niayamai…mekata apahu sub kawada deida kyla balan unne,,ammo me dila thiyenne…ohoma digatama sub tika denn…kattak kala hari meka dena 1ka nm sahenna watinawa…thanks HASITHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
thanks bn. eth mcn uba epi 2k 3k dila nawaththannawa nan sub denna epa. uba dannwane mekat sub depu widiha. please mcn
Thank u very much……..
thnx kolla season 4 eketh kotas 6k iwarai. serama bagena inne digatama sub tika diyan. jaya…
thank u soo much. godak pin.. meka balanna pissuwen wage hitiye. season 4 ekatat denna hode.
thanks brother
ඒ කියන්නේ 4වෙන් සීසන් එකත් දෙනවා කියලා නේද? නියමායි නියමායි ඔන්න එහෙනම් බානවා ජයවේවා!
අපේ අම්මා……කොහෙද බං උඹ ගිහින් හිටියේ……සීසන් 4 එකත් යනවා දැන්…….උඹට කියන්ඩ මන් සේරම එපි ටික බාගෙන සබ් එක දෙනකන් බලාගෙන හිටිය…….පුළුවන් තරම් ඉක්මනට සබ් දෙන්න හැකිවේවා කියල ප්‍රාර්ථනා කරනවා.
ස්තූතියි සහෝ!!!!
thanks bro..