අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Heavenly Delusion [S01 : E11 & E12 & E13] Sinhala Subtitles | පිටිනුත් පිටත ලෝකයේ ගමනේ ආරම්භය! [සිංහල උපසිරසි] (18+)

Rating: 10.0/10. From 4 votes.
Please wait...

Heavenly Delusion [S01 : E11 & E12 & E13] Sinhala Subtitles

ඔන්න එහෙනම් කතාවෙ අවසානයට අපි ආවා. මෙච්චර දුරක් මේ කතාමාලාව බැලුවා කියනෙ ඔයා දැන් මේ කතාමාලාවෙ full රසිකයෙක්.

මේ කතාමාලාව මෙතිනින් ඉවර කරයි කියලා හිතන්න බෑ …. මේක ආරම්භයක් විතරයි. ඒත් කරුමෙට අපිට ඊළඟ කතාංග මොන කාලවකවානුවෙදි නිකුත් වෙයිද කියලා කියන්න බෑ. තවම කිසිම සඳහනක් නෑ ඒ සම්භන්දයෙන්. ඒත් අනිවා එනවා මේකෙ සීසන් 02. තවමත් මන්ගා එක ලියවෙන නිසා හරියටම කියන්න බැරි තත්වයක් විතරයි තියෙන්නෙ. ඔන්න ඕකයි තත්වෙ.

අවසාන වතාවට අපි යමු කතා වල මොකද වෙන්නෙ බලන්න.

මරූ සහ කිරිකො ජුයීචිගෙ කාර් එකේ යනවා බරාකි පහසුකම් තියන පැත්තට. මේ අතරේ ඇකඩමියෙ අයට අලුත් යාලුවො හම්බෙනවා අවුරුදු පහේ ලමයි ටිකක්. මිමිහිමේ දකිනවා මේ අතර තනියෙන් ඉන්න විශේශ ගෑණු ලමයෙක්. තව මරූ සහ කිරුකො නඟරයක් එහෙමත් නැත්තන් ජනාවාසයක් වගේ එකක් හොයාගන්නවා. කොහොමෙන් කොහොම හරි අන්සු මිමිහිමේ ඇතුලු කට්ටිය පිටිනුත් පිට ලෝකයට යනවා…. එයාලා හිතන්නෙ මේක තමා තවමත් පරීක්ශණය කියලා.

ඔන්න ඉතින් කතාවෙ අවසානයටම ආවා අපි. ඊළග සීසන් එකටත් මම උපසිරැසි දෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒක ආවාම කරන්න එපැයි. එහෙනම් මම නවතිනවා. තවත් අලුත්ම කතාමාලාවකින් අපි හමුවෙමු…

See ya soon!!!!

– ගඟුල් කාව්‍ය –

 

 

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

[Anime Time] Tengoku Daimakyou –  [1080p][HEVC 10bit x265][AAC]

ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා පමණක් අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1Next BT1

3 thoughts on “Heavenly Delusion [S01 : E11 & E12 & E13] Sinhala Subtitles | පිටිනුත් පිටත ලෝකයේ ගමනේ ආරම්භය! [සිංහල උපසිරසි] (18+)

  • Thanks. Blue eye Samurai anime ekatath sub one

    Reply
  • සුපිරි ❤️‍

    Reply
  • බොහෝම ස්තූතියි…

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *