Her (2013) | මිනිසෙකුට පෙම් බැඳි කෘතිම බුද්ධිය [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න යාළුවනේ සුපිරි ගණයේ චිත්‍රපටි බලන්න කැමති අය වෙනුවෙන් මේ පාර මං අරගෙන ආවේ ඔස්කාර් සම්මාන ලාභී සුපිරිම චිත්‍රපටියක්. Her (2013). මෙය ලබාදීම වෙනුවෙන් විකියා සහෝට ස්තුතිවන්ත වෙනවා. කතාව ටිකක් අමුතුයි. ආදර කතාවක්. හැබැයි නිකම්ම නිකන් ආදරයක් නෙවෙයි. මිනිසෙක් සහ පරිගණක මෙහෙයුම් පද්ධතියක් අතර ආදරයක්.
අපිත් ඉතින් මෙහෙයුම් පද්ධති වලට ආදරෙයි තමයි නමුත් මේ පද්ධතිය ඇවිල්ලා සුපිරි කෘතිම බුද්ධියක්. එය කාන්තා කටහඬක් සහ කාන්තා පෞරුෂයක් සහිත එකක්. එය තමාව හඳුන්වාගන්නේ සමන්තා යන නමින්. තියඩෝ කියන්නේ විවාහය දෙදරා ගිය තනිකඩයෙක්. ඔහු ඒ පිළිබඳව බොහොම දුකින් කල් ගෙවනකොට අහම්බෙන් වගේ තමයි මේ මෙහෙයුම් පද්ධතිය මිලට ගන්නේ. ඒ තනිකඩ බව නිසාම ඔහු ඒ කාන්තා කටහඬට ඇලුම් කරනවා. ඔහු සමන්තාගේ හැකියාවන්ට සහ මානසිකව දියුණුවට වශී වෙනවා. සමන්තාද හැකි සෑම විටම ඔහුට කතා කරමින්, උදවු කරමින්, ඔහුව හිනා ගස්සවමින් බොහෝම කුළුපගව කටයුතු කරනවා. මෙලෙස ආශ්‍රය කරනවිට නොදැනුවත්වම දෙදෙනා එකිනෙකාට පෙම් බඳිනවා. තියඩෝ-සමන්තා පෙම් පලහිලව්ව ඔන්න ඔහොමයි පටන් ගන්නේ.
චිත්‍රපටය අධ්‍යක්ෂණය සහ පිටපත Spike Jonze. මෙහි සමන්තාගේ කටහඬට පණ පොවන්නේ සුපිරි නිළි ස්කාලට් ජොහැන්සන්. පට්ටම වොයිස් එකක්. 2013 වසරේ දෙසැම්බර් ප්‍රදර්ශනය ආරම්භ වුණ මෙම චිත්‍රපටිය එම වසරේ හොඳම චිත්‍රපටිය ලෙස NBR සම්මාන උළෙලේදී තේරී පත් වුණා. දෙවැනි තැන ලබා ගෙන තිබුණේ 12 years a slave චිත්‍රපටය. තවද, 2014 ඇකඩමි සම්මාන උලෙළේ දී හොඳම පිටපත සහ හොඳම තිර රචනය වෙනුවෙන් ඔස්කාර් සම්මානය හිමි කරගත්තා. මේ ආකාරයට හොඳම නිළිය (ස්කාලට් ජොහැන්සන්), හොඳම පිටපත, හොඳම තිර රචනය ආදී වශයෙන් කියාගෙන ගියොත් තව ජයග්‍රහණ 40 ක් විතර තියෙනවා කියන්න. ඊට අමතරව 58 වතාවක් සම්මාන සඳහා යෝජනා වෙලා තිබෙනවා. ශ්‍රේණි ගත කිරීම් අනුව හොඳම චිත්‍රපටි 250 අතරටත් මෙය ඇතුළත් වෙනවා.
මේ කතාව 2025 වෙන දෙයක් හැටියට තමයි පෙන්නුම් කරලා තියෙන්නේ. ඇත්තටම ඉතින් ඉස්සරහට මේ වගේ දේවල් වෙන්න බැයිද කියලත් කතාව බලද්දී හිතෙනවා. ඒ නිසයි මේ කතාව විද්‍යා ප්‍රබන්ධයක් ලෙසත් අර්ථ දැක්වෙන්නේ. මේ ආදරේ කොයි විදියකින් අවසන් වෙයිද කියලා ඔයාලා කතාව බළලාම දැනගන්න. බලලා නිවී සැනසිල්ලේ හිතන්න, මේ ආදරෙත් ඔබේ ආදරෙත් අතර ඇති වෙනස කුමක්ද කියලා…ලොකු දෙයක් වැටහේවි. ජයවේවා!
[button link=”http://tinyw.in/eem5″ type=”icon” “center” newwindow=”yes”] 435 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/sY1V” type=”icon” “center” newwindow=”yes”] 875 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/m71O” type=”icon” “center” newwindow=”yes”] 1.9 GB (BR)කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 11490 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/01/Indrajith-Udayakumara.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉන්ද්‍රජිත් උදය කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks Brother
Thanks
Bohoma sthuthie saho subtitle ekata! jaya!
Thanks ……………..good luck ……………………………
ගොඩාක් ස්තුතියි සහො, සබ් එක ගොඩක් වටිනවා
නියමයි සහෝ ජයවේවා……..
සුපිරිම.බොහෝම ස්තුතියි සහෝ
hondai, niyamai. warin wara tikak brin wage denunath . yanthmin. wenas kathawak nisa nawaththanna hithenne nehe. Indrajith, sub karana vijithayath dinana wasanawa lebewa! thanks!
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!
නියමයි සහෝ…….
🙂
ජයවේවා……..
උපසිරැසියට තුති………. 🙄
supiri aaaaaaaaaaaaaaaa………………….
Thank You
තැන්ක්ස් මචං ……මම හොයහොය හිටපු sub එකක්
Excellent bro.thanks…………
නියමයි නියමයි..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න යාලුවා.. 😀
ජයවේවා..! [thumbsup]
thanks dude….
උපසිරසට බෝම පිං
උපසිරැසියට ස්තුතියි තව වැඩි වැඩියෙන් උපසිරැසි දෙන්න…
Thanks machan
sthuthi saho…. 😀
Blueray awa.ekath damu kollo
Thank You Indrajith.
මේ copy හොදයි ද?
ela film aka Yalu mal 7 aaaaaaaaa
thanks
thank u machan…patta film eka
බලාගේන හිටිය බයිස්කොප් එකක් නමුත් හොද කොපිය එනකල්ම ඉන්නවා බලන්න
thanks for sub
film eka harima lasssani..aththatama thanks sub ekata..
ara kiwwath wage samanthage voice eka nam patta thama..
niyamai kollo..
YIFI කොපිය්ට
අනිවා කොපිය්ට සබ ඔනි
එලස්
සබට තුති
ඔබට ජය…….
Balanna witina film ekak.. thanks buddy
good post friend, thanks!
නියමයි මචන්, පට්ට පට පට, TanQ මචන්
thnq 🙂
thanx….. 🙂
Wenasma Film akak.. Thanks Saho…
ස්තුතියි සහෝ…
ටිකක් අමුතු විදිහක කතාවක් වගෙයි. අර Artificial intelligence (Ai) වගේ එකක්ද? බොහෝම ස්තූතියි. අවුරුදු නිවාඩුවට බලන්න තියාගන්නවා. ඔන්න එහෙනම් බෑවා
patta story eka…
සුපිරි film එක. sub එකට තුති.
ඔබට ජය.
නියමයි සහෝ, හොඳ කොපියක් එනකම් ඉන්නවා,ජයවේවා.
ස්තුතියි කුමාර සහෝ
ජය වේවා!
Supiri wadak….,
niyamai thaz….. onna mamat bawa…
Thanks
thank you sooooooo much 🙂
thanx..jayawewa
Thanks
බොහොම ස්තූතියි ඉන්ද්‍රජිත් සහෝ සිංහල උපසිරැසියට. බලන්නම මඟ බලාගෙන උන්නු එකක්. මෙන්න බානවා. ජය෴෴ 😛 😛
බලමු. මේ ෆිල්ම් එක ගැන කලින් අහල තිබුනා. බොහොම ස්තූතියි.
Shaaa….Niyamai…amuthu storyk wge.Thanks INDRAJITH saho 4U’r Sub.thawa demu neeee…jaya wewa.
Meke Copiya Hondata hondai. Avilla sahenna kal. BR Copiya ennakalin me Sub eka dunnata Godak sthuthi saho…..
elama movie ekk,,,thanks saho sub dunnt..GOOD LUCK
supiriyi saho…
සුපිරිම ගනයේ චිත්‍රපටියක් වගේ 😛
බොහෝම ස්තුතියි සහො 😀 😀 ජය
දීලා තියන කොපියෙ කොලිට් එක හොදද බං 😛
8 වෙනියට බෑවෙ මමයි. බොහෝම ස්තුති සහෝදරයා.
shah…maru ah..
|| නියමයි ||
| 🙂 |
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂