MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleකොමඩියක්චිත්‍රපටිතීරණය ඔබේනාට්‍යමයබලන්නසංගීතමයසිංහල උපසිරැසිහින්දිහේවා ලුණුවිලගේ

Hera Pheri (2000) Sinhala Subtitles | හත්වලාමේ, මෙහෙමත් ජරමර ගොඩක්!! [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.8/10. From 12 votes.
Please wait...

Hera Pheri (2000)
බලමුද කස්ටිය එක්ක ඉන්දියාවේ නිමැවුණු හොදම (මගේ දැනීමට අනුව) කොමඩි ෆිල්ම් එක!! imdb අගය 8.5 යි. ආක්ෂේ කුමාර්, සුනිල් ශෙට්ටි, සහ පිස්සු හදවන විකටයා පරේෂ් රාවල් තමයි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ. අධ්‍යක්ෂණය ප්‍රියදර්ශන් ගෙන්.

මෑත කාලේදී ලංකාවේ පෙන්නපු “රජ හොරු” සම්පූර්ණයෙන්ම මේ ෆිල්ම් එකේ කොපියක්” ඒකට වඩා මේක සියදහස් වාරයක් පට්ටයි කියන්න පුළුවන්. ඒ වගේම 2012 තමයි මම මේ සබ් එක කරන්න පටන් ගත්තේ. යාන්තම් 2014 තරම් කෙටි කාලයක් තුළදී ඉවරකරගන්න පුළුවන් උණා. මේකේ ඉංග්‍රීසි උපසිරසියේ ගොඩක් ටයිම් අවුල් තිබ්බා, හසා සහ වාසල අයියගේ උදව් ඇතිව තරමක් එව්වා අඩු කරගත්තා.

ගෙදරක සිටින හාදයෝ තුන් දෙනෙකුට බිල්ලෙකුගෙන් (පැහැරගන්නෙක්) ඇමතුමක් එනවා ඔව්න්ගේ සියලු මුදල් ප්‍රශ්න විසදිය හැකි විදියේ. නමුත් දේවල් සැලසුම් කළ ආකාර වලට අනුව නම් සිදු වෙන්නේ නැහැ. දේවල් කෙළවෙන හැටි බලන්න ඔයාලට ආරාධනා කරනවා.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 6882 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හේවා ලුණුවිලගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

58 thoughts on “Hera Pheri (2000) Sinhala Subtitles | හත්වලාමේ, මෙහෙමත් ජරමර ගොඩක්!! [සිංහල උපසිරසි සමඟ]

  • 2012e patan aran 2014e iwara kale???? sirawata???

    Reply
  • වරුණ නිරෝෂණ

    niyamayi machan…….. thanks

    Reply
  • jayanandana

    dewani ekanam balala thiyanwa machan danui
    palaweni eka balana yanne thx machan

    Reply
  • පටිට පේඡ් එක…………….. මරු .. එල වැඩක්……………

    Reply
  • meke sinhala eka balala meka balanna asawata sub hewwa menna bole deela thanx yo do my wish

    Reply
  • ඔන්න හේවෝ දැන් තමා මේක බලන්න වෙලාව ආවේ
    මෙන්න ගන්නවා
    සබට බොහොම තුති ඈ
    උබ නැත්තම් අපි මේවා කොහෙන් බලන්ටද 😆

    Reply
  • බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

    Reply
  • චතුර මදුසංක

    නියමයි

    Reply
  • niyamai sahoo………….Jaya weewa…!!!

    Reply
  • ලංකාවේ ඕකේ කොපිය ගහපු උන්ව මම නම් නොදනී….. 😛

    Reply
  • මන් ඕක බලලා තියනවා.පට්ට ෆිල්ම් එකක් අයෙමත් බලනවා.තෑන්ක්ස් වේවා!

    Reply
  • නියමයි.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • mudiya / මුදියා

    හේව කියනව නම් බලපු හොඳම හින්දි කොමඩිය කියල අපි නම් නොබල ඉඳියි.
    බාල නම් දවස් දෙන තුනක් වෙනව.සෙනසුරාද වෙනකං ඉන්නෙ බලන්න.
    ජයවේවා.බොහෝ……………………………………………………………………………………ම ස්තූතියි…!

    Reply
  • සුමුදු

    සුපිරි ෆිල්ම් 1ක් වගේ….
    ඔන්න බෑව..

    Reply
  • බොහොම ස්තූතියි ආසිරි සහෝ සිංහල උපසිරැසියට. ඉල ඇදෙන්න හිනාවෙන්න පුළුවන් වෙයි වගේ. බලමු බලන්න එහෙනම්. ජය෴෴ 😛 😛

    Reply
  • kasun champika

    maru maru…bagannawooo thanks wewa sahooo

    Reply
  • “චූටී මල්ලි”

    ලොව වේගවත්ම සබ් කියන්නෙ ඇත්තද ආ……..
    එල එල අපේ එවුන් හැබැයි මොනවා නැතත් හරියටම නම නම්
    දාලා තියෙ ” රජහොරු ”
    ඇත්තනෙ කතාව රජහොරු නේන්නම් මුන්
    එහෙන්ම්පිටින්ම කොපි කරල නම්
    එල එල මචන්
    කොහොමත්
    මුල් චිත්‍රපටිය තමා පට්ට
    සබට තුති
    ඔබට ජය……….

    Reply
  • Kulanjana Maduranga

    ela niyamai.sub 1ta thanks Hewa sahoo.good work.jaya wewa……

    Reply
  • sthuthi saho….puluwannam “DHAAR” 1993 hindi movie 1 sub dennako..

    Reply
  • 2012 පටන් අරන් 2014 ඉවර කරපු සබ් එකක්…. මාර වේගෙන් සබ් දීලා….. 😛 😀

    Reply
  • දිමුතු තරංග ඉලුක්කුඹුර

    නියමයි,ජයවේවා.

    Reply
  • බොහොම ස්තුතියි සහෝ… මේක නම් මමත් බලාපු පට්ටම මූවි එකක්.. දැන් ආයෙත් බලන්න චෑන්ස් එකක් දුන්නට ඔබට බොහොම ස්තුතියි.. මේකේ දෙවෙනි Phir Hera peri එකටත් සබ් ඉක්මනින් දෙන්න ලැබේවා කියලා පතනවා.

    Reply
  • film sinhala sub nathuwa balala epa wela idiye biscope team eka nisa ada film asawen blanawaa jaya ho biscope

    Reply
  • දිනිඳු සම්පත්

    මාර වේගෙකින් සබ දාලනේ.. අපිටත් හොරෙන් උඹ අලුත් සොෆ්ට්යවෙයා එකක්වත් හොයාගත්තද? බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජයවේවා!

    Reply
    • ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

      ඔව්, දිනිදු මචෝ, කරන්නන මේ අවුරුදු දෙකේ ඒ හැටි වැඩක් තිබ්බේ නැ, ඒ නිසා ඉක්මනට කරන්න පුළුවන් උනා/

      Reply
  • Thisara Neo

    නියමයි සහෝ…….
    ලස්සන නිර්මාණයක්……
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

    Reply
  • නලින්

    හේ! හේ! හේවා! සහෙන කෙටි කාලයකින් මෙක ඉවරයක් කරලා දිපු එකට නම්
    ස්තුතියි මචං! පට්ට!

    තවත් එකක් මේ වගේ ඉක්මනටම දියන්!

    ජය වේවා! හේවා!

    Reply
    • ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

      ඔව් නලී, මේ අවුරුදු දෙකේ ටිකක් ෆ්‍රී එකේ උන්න නිසා සෑහෙන ඉක්මනට දාන්න පුලුවන් උනා..

      Reply
  • හර්ෂ ලහිරු

    නියමයි හේවා මං මේක හොය හොය හිටියෙ
    මේකෙ නම දන්නැතුව 😀
    ස්තුතියි සහො 😛 😛 ජය

    Reply
  • ගයාන් රූකාන්ත

    මන් ඕක බලලා තියනවා සබට ජය වේවා සහෝ
    පට්ට ෆිල්ම් එකක් අයෙමත් බලනවා ඔන්න ඔහේ

    Reply
  • Patta,Machan demma thawa ekak sub karanna patan ganin,thanx ela

    Reply
  • Aditha Praween

    බොහොම ස්තුතියි උපසිරැසියට
    දිගටම මේ වගේ පට්ට බයිස්කෝප් දෙන්න

    Reply
  • supiri saho aluth awath demu ne hindi

    Reply
  • ජය වේවා සහෝ!

    Reply
  • තෑන්ක්ස් වේවා!

    Reply
  • mihin ලංකා

    බොහොම තුති

    Reply
  • රජ හොරු , කියලා රන්ජන් ලා කොපි කලේ මේක තමා , මේකේ අහලකටවත් ඒ ෆිල්ම්ස් තියෙන්න බෑ මේක සුපිරිම සුපිරි

    සබ් වලට ජය!

    Reply
  • rating 8i 5k ammo balannama epai

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *