Hercules Reborn (2014) |හර්කියුලිස් ගේ නැවත ආගනමය…. [සිංහල උපසිරැසි සමඟ]
හර්කියුලිස් සලරූ ගොන්නට තවත් එකතු වූ ෆිල්ම් එකක් තමයි මේක. නිකුත් වෙන්න නම් තවම දවස් තියෙනවා. ඒත් ඊට කලින් අපි ඔයාලට දෙන්න තමයි හදන්නේ. ඊනොස් කියන්නේ ග්‍රීසියේ තියෙන නගරයක්. මේක පාලනය කරන්නේ දැහැමි රජ කෙනෙක්. එයාගේ දුකුමරිය තමයි තියඩොරා කියන්නේ. හමුදාවේ ජෙනරාල් තමයි නිකෝස්. අළුත් කැප්ටන් තමයි ආරියස්. මේ ආරියස් සහ තියඩොරා විවාහ වෙන්න තමයි ඉන්නේ. නමුත් නිකෝස් තියඩොරා ට කැමැත්තෙන් ඉන්නවා. මේ අතරේ නිකෝස් යාබද ගම්මානයක් වන සාගෙව් වල තියෙන රත්‍රන් ආකාර බලෙන් අත්පත් කරගන්න රජතුමාගෙන් අවසර පතනවා. නමුත් රජු ඒකට තදින්ම විරුද්ධ වෙනවා. මේ නිසා නිකෝස් කැරැල්ලක් ගහලා රාජ්‍ය බලය අල්ලා ගන්නවා. රජ්ජුරුවෝ සහ රැජින ඝාතනය කරලා නව රජතුමා බවට පත් වෙනවා. තියඩොරා හිර කරගන්නවා ඒ තමන් ගේ අනාගත රැජින කරගැනීමේ අරමුණින්. මේ අතරේ ආරියස් තවත් කණ්ඩායමක් එක්ක පැනගන්නවා. ඔවුන් හර්කියුලිස් හොයාගෙන යනවා. ඔවුන් නැවත ප්‍රතිසංවිධානය වෙලා නැවත බලකොටුව ආක්‍රමණය කරනවා. ඔන්න ඔහොම තමයි සාරාංශ ගත කරනවා නම් කතාව වෙන්නේ.
එහෙනම් කැමති කස්ටිය මේකත් බලන්නකෝ. හැබැයි මතක තියා ගන්න Dwayne Johnson ඉන්න එහෙමත් නැත්නම් රොක් ඉන්න Hercules (2014) ෆිල්ම් එකත් ළඟදීම අපේ අඩවියෙන් බලා ගන්න ඇහැකි වෙයි කියලා. මොකද ඒක මේ වෙනකොට නිකුත් වෙලා ඇති සාර්ථක ලෙස තිරගත වෙන නිසා. එහෙනම් දැනට සමුගන්නවා. හැමෝටම සුබ දවසක්!!!!!
20410 downloads
Tnx
Thanks bro….
බොහොම ස්තුතියි!
Thanks machan sub akata…….
thanks
Dwayne Jonson inna aeke sub dennako ….pzzzz
උපසිරසට බොහෝම ස්තූතියි..
tnx
tnx
me film 1 nam dan hadena srilankan ewa wagema gon part 1k adu wiyadamakin karapu
thanks saho………………
nice……………………………………………………
thankssssssssssssssssssssssssssssss
බොහොම ස්තුතියි සහෝ…..
උපසිරසට බොහෝම ස්තූතියි
ela machan
දැන් “බැලීම සඳහා” කියන ෆිල්ම් කියන ගොඩට තවත් එකතු වෙනවා.
එහෙම නොවී තියේවිද ඉතින් මෙහෙම සබ් දෙද්දී…
සබට තුති..ඔබට ජය!!
@ බාන්නට ක්‍රමයක් ගැන හිතමින්.
බොහොම ස්තුතියි සහො 😛 ජය
බොහොම ස්තුතියි සහෝ සිංහල උපසිරසියට,ජයවේවා.
මෙන්න බානවා සහෝ.. සුපිරි ෆිල්ම් එකක් වෙන්න ඕනේ…
Superb
Thanks !!!!!!!!!!!!!!!!!!!!!
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. 😀
ela ela kollo enkan balan hitiye onna ehenam apith banna damma
thanks
sub 1nam super. film 1nam hadda chater. jim 1kin karapu project1 da manda?
අඩොව් මේකේ ඉන්නේ ඉස්සර WWE වල හිටපු ජෝන් මොරිසන් කියන එකා නේද බන්
මම නම් බලන්නෙ රොක් ඉන්න එක
තමා බන් මේක මට එච්චර ඇල්ලුවෙ නෑ
අවුලක් නෑ මේකට ආස අයත් ඉන්නවා ගොඩක්
සබට තුති
ඔබට ජය……
පට්ට මචෝ…තෑන්ක්ස්.මෙකත් ඕං ල්ස්ට් එකට එකතු කර ගත්තා….
sub wadakarane na
tnx tnx
උපසිරසට බොහෝම ස්තූතියි..
ජය වේවා…
Thanks saho…. enakam balan hitiye…
Thx Machan,,
කොලිටියක් හොදෙ මෙන්න ….මෙන්න දැන් බානො………………….නියනයි සහො
දැන් මේකට තැන්කු විතරක් කිව්වාම ඇද්ද මල්ලියෝ 😀
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
niyamai sahoo thanks…
makt pattama patta film ekak wage…. mannam balan inna saho ape rokaga film eka enakan… subtitles ekata tanx …. jaya wewe……….
බොහෝම ස්තූතියි සහෝ උපසිරසට,
ජය වේවා….!
නියමයි සහෝ.
ස්තුතියි සබ් එකට.
සබට තුති සහෝ…..!
ජය…!!!
දෙනකම් බලාගෙන හිටියේ .
අනිවා බානවා !
දිගටම සබ් දෙමු .
ජය පතනවා සහො !
😀
එලම බන්
මම නම් බලන් ඉන්නෙ
අපේ රොක් කාරය ඉන්න
එක එනකන් තමය්
ඒකෙ trilar එක බැලුවත් පිස්සු
හැදිල කොර වෙනව..
මේකත් අවුලක්ම නෑ වගේ
මේකත් බානව
සබට පින් මචෝ
උපසිරසට බොහෝම ස්තූතියි..
ජය වේවා…
බොහෝම ස්තූතියි සහෝ උපසිරසට ජයම වේවා….! එලස්ස්ස්……
ස්තුතියි සමිර සහෝ
ජය වේවා!
patta ahhhhhh….supiri filumak.banna dawa…..subata thanks SAMEERA aiye.digatama sub denn….jaya wewa….
Surprize
Thx.. ela
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴…………………..nice…………..–