Heroes Reborn (2015) [S01 : E05] with Sinhala Subtitles|නැවත ජනගහණය ඇති කරන්නද? [සිංහල උපසිරැසි සමඟ]
කට්ටියම බලං ඉන්න ඇති ඊයෙ සබ දෙනකං. සමාවෙන්න ඕනෙ ඊයෙ දවසම කරන්ට් එක තිබ්බෙ නැති නිසා වැඩේ කරගන්න බැරි වුණා. ඉතිං ඊයෙ රෑ වෙනකං කරල අද උදේ තමයි ඉතුරු ටික ඉවරයක් කරගත්තෙ. හරි දැන් නම් කථාව සුපිරියටම යනව නේද?
අද කොටසට මේ වෙද්දී 7.9ක් අරං තියනව IMDB අගය. අද නම් අපේ ලෝකෙ බේරගන්න උත්තර ධ්‍රැවයේ ඉඳන් එන ගෑණු ළමයට පොඩි කරදර වගයකට මුහුණ දෙන්න වෙනව. ඒ වගේම ටොමී ගැන නොදන්න විස්තර වගයක් එයාට දැනගන්න ලැබෙනව. ඒ මොකක්ද? ඒ වගේම නෝවා ඇතුළු කට්ටිය එරිකාව හමුවෙන්න එහෙමත් නැත්තම් කොටු කරගන්න පොඩි වැඩක් කරනව. එරිකා බීජ බැංකුවක් තියාගෙන යනව. සාමාන්‍යයෙන් එහෙම කරන්නෙ මොකක් නිසාද? ඒවගේම අන්තිමට මේ ලෝකෙට වෙන්න යන විනාශය ටිකක් දැනගන්න ලැබෙනව. හරි එහෙනම් තව වැඩ වගයකුත් තියනව. ඔයාලම බලන්න අද මොකද වෙන්නෙ කියල. ජය!!!
[button link=”https://goo.gl/STlgdJ” type=”icon” “center” newwindow=”yes”] 185 MB (720p HEVC) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”https://goo.gl/ftL1Dz” type=”icon” “center” newwindow=”yes”] 346 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 2478 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<< Previous Episode All Episodes Next Episode >>
නියමයි නියමයි සහෝ
බලන්න වෙලාවක් හොයා ගන්න අමාරු නිසා එපියයි සබ් එකයි අරන් තියා ගන්නවා
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා
ජයෙන් ජයම වේවා !
නියමයි..නියමයි….එනකන් හිටියේ…සබ් එකට තැන්ක්ස්….
ස්තුතියි! අචින්ත සිංහල උපසිරැසියට.
ජය වේවා!
Thanks
බොහොම තුති…
ජයවේවා !!!
තෑන්ක්ස් සහෝ!
ජය!!!!!!!
niayamai…thanks ACHINTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
උපසිරසියට ස්තුතියි,,,
ස්තූතියි අචින්ත සබට ඔන්න එහෙනම් බාගන්නවා ජයවේවා
thnx sahoo
thnx sahoooo
බොහොම ස්තුතියි සහෝ උපසිරසියට………
බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛