The Legend of the Blue Sea (2016) [E15] with Sinhala Subtitles | නිල් සයුරේ පුරාවෘතය [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න යාලුවනේ 15 වෙනි කොටස. කොහොමද ගිය පාර කොටස හරිම ලස්සනයි නේද? නාම්-ඩුට අහුවෙනවා චොන්ග් දියකිඳුරියක් කියලා. ඒත් චොන්ග් එයාගේ මතකය නැති කරලා දානවනේ. ජුන් ජේත් අන්තිමේදී දැනගන්නවනේ මේ චෝන්ගේ වැඩක් තමයි කියලා නේද? ඒ කොටස අවසානයේදී ජුන් ජේ චෝන්ග්ට කියනවනේ එයාට චොන්ග් හිතන හැමදේම ඇහෙනවා කියලා. ඔන්න ඉතින් එතනින් තමයි ඒ කොටස ඉවර වුණේ. මේ කොටසෙදී චොන්ග් හොඳටම දැනගන්නවා ජුන් ජේට එයා හිතන දේවල් ඔක්කොම ඇහෙනවා කියලා. ඒත් එයා පුදුම වෙනවා ඇයි ජුන් ජේ හිතන ඒවා එයාට ඇහෙන්නේ නැත්තේ කියලා.
ජුන් ජේ චෝන්ග්ට කියලා දෙනවා ඇයි එයාට චොන්ග් හිතන දේවල් ඇහෙන්නේ කියලා. ඉතින් යාළුවනේ මේ කොටසේදී තමයි ජුන් ජේගේ අම්මා ඇත්තටම කවුද කියලා ඒ ගෙදර කට්ටිය දැනගන්නේ. ඔයාලා හිතනවා ඇති නේද ඒක කොහොම වෙයිද කියලා. ඒ වගේම චා-ශි-ආහ් ක්ලබ් එකට ගිහින් ටේ-ඔහ්ට එයාව එක්කගෙන යන්නත් එන්න කියනවා. එතනත් රසවත් සිදුවීම් කිහිපයක් වෙනවා. ඉතින් ටේ-ඔහ් එක්ක චොන්ග් වගේම නාම්-ඩුත් ඒ ක්ලබ් එකට යනවා. එතන වෙන සිදුවීම්නම් නියමයි. ඒ වගේම මේ කොටසේදී චොන්ග් ජුන් ජේගේ ගෙදර එයාගේ උපන්දින සාදය පවත්වනවා. ඉතින් මේ වගේ රසවත් සිදුවීම් ගොඩක් මේ කොටසේ තියනවා. එහෙනම් ඔයාලා මේකත් බලන්නකෝ.
Due to copyright issues, we do not provide any torrent links.
The.Legend.of.The.Blue.Sea.E15.170105.720p-540p-450p-XViD-WITH-iPOP-BarosG-LIMO-NEXT-CHAOSrel
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.
12536 downloads
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
සිංහල උපසිරසියට ගොඩක් ස්තූතියි..ජය වේවා…….
Tnx for the sub ☺☺
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Sub ekata thanks…..ikmnta 16weni epiyatath sub demu
thanks sis
tankz akke w two worlds ekatath puluwannam sub eka dennako
Thanks Sis…!
Thankyou sis
thank you…
kohenda appa oya torrent eka hoyaganne . YTS . 1337x . pirate bay . hamatanama baluwa . roddak wath na kiyahan ko
idope.se
ගොඩක් ස්තුතියි …
thanks sis
niayamai…thanks SONAI sis..sub ekata..digatama sub demu.jaya wewa……
sry SONALI kylane wenna ona…
akke sub ekata godaaak sthuthiyi……
akke 2016 aapu W (Two Worlds) k rma ekata sub dennkoo… ekath supirima storya
බොහෝම ස්තුතියි සබ් එකට
Sub ekata thanks sis…
Ep16 n hamu wemu
සබ් එකට තුති සහොදරි
ඊලග කොටසෙන් හමු වෙමු….
#ජය වෙවා
Thanxxxxx ikmanata dunnata….
Thanks akki sub akata………..
◑◑◑◑උපසිරසියට ස්තුතියි !! ◑◑◑◑ මේකත් දැන් ඉවර වෙන්න ලගයිනෙ වෙලාවක් එහෙම තිනවානම් W Two worlds එකට සිංහල උපසිරසියක් කරන්න !!! ◑◑◑◑
THANKS
.
.
.
.
.
.
නියමයි…සබ් එකට තැන්ක්ස්….ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න…
Sub ekta thnk you..