Hi! School: Love On [E03] | සුරදූතියකගේ ආදරය. [සිංහල උපසිරැසි සමඟ]
කලින් පාසලේ වගේම මේ පාසලේදිත් වූ හයින්ගෙ ජීවිතේ පහසු වෙන්නෙ නම් නැහැ. ජායි සූක් නම් හිතුවක්කාර ළමයා නිතරම වූ හයින් එක් රණ්ඩුවටමයි එන්නේ. එක් අවස්ථාවක ජායි සූක් වූ හයින්ව නාන තටාකෙට තල්ලු කරනවා. ඒකෙ භයානකම දේ වෙන්නේ වූ හයින්ට පිහිනන්න බැරි වීමයි. එතනදි වූ හයින්ව බේරගන්න යී සුල් බී (දේවදූතිය)ත් එම පාලේම සිසුවෙකු වන සොන්ග් යොල්ත් ඉදිරිපත් වෙනවා. සොන්ග් යොල් ජීවත් වෙන්නේ එයාගෙ තාත්තත්, කුඩම්මත් එක්ක. කුඩම්මට නම් එයා චුට්ටක්වත් කැමති නැහැ. ඇයත් ඒ පාසලේම ගුරුවරියක්. ඒත් තමුන් දෙදෙනා අතර ඇති මේ සම්බන්ධය ඔවුන් එහි රහසක් කරගෙනයි ඉන්නේ ආච්චි අම්මගෙ මැදිහත් වීමෙන් මෙන් යී සූල් බීත් පාසල් යන්න පටන් ගන්නවා. වූ හයින්ටත් සොන්ග් යොල්ටත් කැමැත්තෙන් සිටින ගෑණු ළමයි නම් ඒකට ටිකක්වත් කැමති වෙන්නෙ නැහැ. මේ අතර තටාකයේ සිද්ධියෙන් වූ හයින්ට එයාගෙ මාලෙ නැතිවෙනවා. ඒ මාලෙ එයාගෙ අම්ම එයාට දුන්න තෑග්ගක්…
3278 downloads
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
meka dan download dannane
thank u
බොහොම ස්තූතියි කනිෂ්කා සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .
මේ ගොඩක් ලස්සන කතාවක් .
කොරියන් කතා කොහොමත් ලස්සනයිනේ. අගය කරනවා ඔයාල කැපවීමෙන් ලාභ ප්රලයෝජන නොබලා මේ කරන වැඩේ..ජය
සුබපැතුම්
මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ. මේ කතාව ගොඩක් ලස්සනයි බොහොම ස්තුතියි
ලස්සනම ලස්සන කතාවක් සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
දෙවි පිහිටයි!
niayamai…denakm unne…thanks KANISHKA sis..sub ekata..digatama sub demu.jaya wewa……
බොහොම ස්තුතියි අනේ මේ වගේම දිගටම සබ් දෙන්න සම්පුර්ණ කතාවම.
මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ. මේ කතාව ලස්සනයි වගේ හිතෙනවා.
සුභපැතුම්.
බොහෝම ස්තූතියි ඊළග එක ඉක්මණට දෙන්න.
seed natho download kARANNA bariyo
ලස්සනම ලස්සන කතාවක් ඉතුරු ටිකත් ඉක්මනටම දෙන්න බලන්න ඉවසන්න බෑ වගේ
සබට ගොඩක්ම ගොඩක් ස්තූතියි.
නියම කතාවක් මේක එහෙනම් බොහෝම ස්තුතියි.
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
නියමයි අක්කේ ඔන්න ගත්තා බොහොම ස්තුතියි වේගෙන්ම දෙමු.
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට.
බොහොම ස්තුතියි කොල්ලා සබ් එකට! මේ වගේ ලස්සන කතා අරගෙන එනවට ගොඩක් ස්තූතියි. දිගටම මේ වගේ ඒව අරගෙන එන්න.
මම ඔයාලා දුන්න You’re.Beautiful ටීවී සීරීස් එකත් බැලුවා. ඒ වගේම Heartstrings බැලුවා. තව Boys Over Flowers බැලුවා. එකත් නියම කතාව. සහො අනේ මේ වගේම තව පට්ට කොරියන් සුපිරි ටිවි සිරිස් දෙන්න.
Size වැඩි වුණාට අවුලක් නෑ මේක පට්ට කතාව අරගෙන අනිවාර්යෙන් බලනවා.
දැන් ඉතින් එකින් එක දෙනකම් බලාගෙන ඉන්න ඕනෙ නෑ,
ඔක්කොම එකපාර බලන්න පුලුවන් නියමයි සහෝ….
මං අහලා තියෙනවා මේ ගොඩක් ලස්සන කතාවක් කියලා.
කොරියන් කතා කොහොමත් ලස්සනයිනේ. අගය කරනවා ඔයාල කැපවීමෙන් ලාභ ප්රලයෝජන නොබලා මේ කරන වැඩේ..ජය
සුබපැතුම්
මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ. මේ කතාව ගොඩක් ලස්සනයි බොහොම ස්තුතියි
ස්තුතියි උපසිරැසියට…..!!!
Thanks akke…. lassana kathawak.
ammo athi yantham sub dila thax akkaaaaaaaa