Hitman (2007) Sinhala Subtitles | කුලී ඝාතකයා.. [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න යාලුවනේ, මගෙ තුන්වෙනි උපසිරැසියත් අරගෙන ආවා. මේක සුපිරි චිත්‍රපටියක් කිව්වොත් නිවැරදියි. චිත්‍රපටිය ගැන පොඩි විතරයක් කරන්න කලින් මම පළමුවෙන්ම ස්තූති වෙනවා, මට මේ චිත්‍රපටියට අවසර දුන්න සහෝදරයට. මගෙ කලින් චිත්‍රපටි දෙකට හොද ප්‍රතිචාර තිබුනා, ඒ හැම කෙනෙකුටම මගේ ස්තූතිය. ඒ වගේම බයිස්කෝප් එක්ක හැමදාම රැඳිලා ඉන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලනවා.
මේ චිත්‍රපටිය ගැන පොඩ්ඩක් මම කියන්නම්, මේ චිත්‍රපටිය රුසියානු ජනාධිපතිතුමා මැරීමට විවිධ සංවිධාන වලින් රහසේ කටයුතු කරමින් ඒ වගේම රුසියානු ජනාධිපතිට චරිත දෙකක් තියෙනවා. ඒ කියන්නෙ double acting, එකිනෙකාව නොමග යවමින්, කරන සැලසුම් වගේම, 47 නැමති පුද්ගලයා රැකියාව වශයෙන් මිණීමැරීමයි කරන්නෙ. ඔහු තමයි මෙම චිත්‍රපටියෙ ප්‍රධාන චරිතය. ඔහුව සෑම සංවිධානයක්ම කොටුකර ගැනීමට දරණ උත්සහය සාර්ථකවෙයිද..? ඔහුට රුසියානු ජනාධිපතිව ඝාතනය කිරීමට හැකිවෙයිද? ඉතුරු ටික ඔයාලම බලන්නකෝ කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුලුවන් චිත්‍රපටියක්.
මම මේ චිත්‍රපටියගැන පොඩි විස්තරයක් කියන්නම්,මේක අධ්‍යක්ෂනය කරලා තියෙන්නෙ Xavier Gens. ලැබූ ආදායම ඇ.ඩො $99,965,792. ප්‍රධාන චරිතය වන Agent 47 ලෙස රඟපෑවේ Timothy Olyphant. එහෙනම් අනිවා බලන්න.. කොහොමත් Hit man ගේම් එක ප්ලේ කරපු කට්ටිය නම් අනිවා බලාවී…
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
17003 downloads
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2012-08-13
thank you very much for the sub..
thanks a lot saho sub ekata
Thankyou very much.
TThnx for sub …❤️
Thank you
Thanks for subtitles..jaya wewa…..
thanks…
ගොඩක් ස්තුතියි…
දිගටම සබ් දෙන්න..
ජයවේවා….!
Thanks bro
උපසිරැසියට තුති
Interview with a hitman 2012 apu film eke subtitles dennako
තෑන්ක්ස් සබ් එකට
Thanx bro
Thanks man
sub 1ta thank you machan
meka hoda nada
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
godak thanxx niwadu dawase balanna film eka ba gatta with sub,,,, oyta meka issarahata geniyanna wasanawa labewa///////
nice work machan…..
සුබපැතුම් ජයවේවා අයියා!
බොහොම ස්තුතියි සිංහල උපසිරැසි වලට.තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා… මේ ආව ගමන් මග ගැන සතුටුයි . ඔබලා එක්ක අපි සැමදා ඉන්නවා..
ජයම පතනවා සෙට් එකටම.
ඉක්මනින්ම යන්න ඕනා… මේක මං එනකම් බලාගෙන ඉන්නවා…
torrent eka ganna link eka wada nane?
saho mm meka bagathha thank you patta film1 but meka 18+ lebal ekata watenawa
මගේ film 1ත් ඒක්ක මේක වැඩ කරනවා බට් තත්පර 9ක් පස්සෙන් තමහි සබ් 1 යන්නේ.මාෙකද කරන්නේ??
sub walata thanks
thnx so much
එළ එළ එළ එළ එළ එළ ….
බොහෝම ස්තුතියි
mata mathak wune vantage point.mama meka baanawa.thanks bro.
එළ එළ… 8)
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. 😀
ජයවේවා කිවුවා හැමෝටම..! [thumbsup]
සිංහල සබ් එකට බොහෝම ස්තූති….. මේක මම බාන ලිස්ට් එකට දැම්මා වගේ මතකයි…… 😀
niyamai saho thawath 1k one macho
niyami patta film aka thami
great work. thanks
thank machan
රොයිලි තෑන්ක්ස් වේවා ! 😀
රාම් රාජ් තෑන්ක්ස් වේවා !
casper තෑන්ක්ස් වේවා !
පට්ටම චිත්‍රපටියක්. බොහොම ස්තූතියි රජිත සහෝ සබ් එකට. 😀
ස්තූතියි.දිගටම අපිට සබ් දෙන්න.අපි ඉන්නවා කමෙන්‍ටි කරන්න.
mama balapu sirama movie eka! game eke thiyana seen okkoma thiyanawa! jayawewa! niyama wadak! thawa hoda movies walata sub danna labewa 😉
Subtitle file eka wada nane..
shenal තෑන්ක්ස් වේවා !
Pasindu තෑන්ක්ස් වේවා !
ela ela machan thanks
නියමයි නියමයි. තව එකක් ඉක්මනටම ඕනේ..
k d n තෑන්ක්ස් වේවා !
විකියා තෑන්ක්ස් වේවා !
Vimukthi තෑන්ක්ස් වේවා !
goood good thanks
ඔන්න මමත් ගන්නවා..පට්ට කතාවක්
ගේම් එක නම් සෙට් එකම ප්ලේ කරලා තියෙන්නේ..ඔන්න ඉස්සරහටත් හොද ඒවාට සබ් දෙන්න…
ජයෙන් ජය~!
Thanks
ඔන්න සහෝ මම බාන්න යන්නේ
ජය වේවා ……
කේ. යූ. ජී තෑන්ක්ස් වේවා !
නියමයි සහෝ…..
දිගටම මේ වැඩේ කරමු.
නරක නහෑ හොදා 🙂
uda තෑන්ක්ස් වේවා !
chamila [thumbsup]
sub nathuwa nam meka alluwe ne… sub akkath balamuko…
රජිත අයි.බි.කේ(ribk____) සහෝ ඔයාත් බොහොම අනගි වැඩක් කරලා තියෙන්නේ දැන් අපි එක්ක සබ් හදන්න එක්කාසු වෙලා ඉන්න පිරිස හරිම නිහතමානී කට්ටියක්. නැතිනම් මේ වගේ පරණ ඒවට සබ් කරලා දෙන්න හිතන්නේ නැතිව අලුත්ම එකක් ගන්න පොරකාවිනේ… පරණ වුණත් බොහොම ආකර්ශණිය මේ වගේ ඒවා තව දුරටත් ඉදිරියටත් සිංහල කරන්න හේතු වාසනා ලැබේවායි කියල පතනවා මමත්!
ජය!
😀 😀 😛
ධනුෂ්ක තෑන්ක්ස් වේවා !
tharanga තෑන්ක්ස් වේවා !
pathum තෑන්ක්ස් වේවා !
sagara තෑන්ක්ස් වේවා !
sanka තෑන්ක්ස් වේවා !
mahare තෑන්ක්ස් වේවා !
gihan තෑන්ක්ස් වේවා !
vernie තෑන්ක්ස් වේවා !
කැලුම් තෑන්ක්ස් වේවා !
Cyberjayn තෑන්ක්ස් වේවා !
Harsha තෑන්ක්ස් වේවා !
ගුරු තෑන්ක්ස් වේවා !
amilatk තෑන්ක්ස් වේවා !
akila තෑන්ක්ස් වේවා !
kalinga තෑන්ක්ස් වේවා !
| D i N 3 s H තෑන්ක්ස් වේවා !
sura තෑන්ක්ස් වේවා !
අසංක තෑන්ක්ස් වේවා !
කැළුම් තෑන්ක්ස් වේවා !
vee තෑන්ක්ස් වේවා !
damith තෑන්ක්ස් වේවා !
kalana තෑන්ක්ස් වේවා !
gaya තෑන්ක්ස් වේවා !
චරිත තෑන්ක්ස් වේවා !
Ishara තෑන්ක්ස් වේවා !
Isuru තෑන්ක්ස් වේවා !
sanju තෑන්ක්ස් වේවා !
ජයවේවා .!
බොහොම තුති
පට්ට තවත් හොද ෆිල්ම් එකක් දීලා නේ
දිගටම සබ් දෙන්න ජයම වේවා
amilatk
ස්තුතියි යාලුවා වැඩේ හරි
ගොඩක් පින්
පට්ටම පට්ට මචෝ අනිවා බලන්න ඕනේ
ela machan
tnx machan~!
බොහොම තුති…. අපිත් ගන්නවා..
දිගටම සබ් දෙන්න 🙂
පට්ටම තමා අනිවා බලන්න ඕනේ… ජය!!!!
@ගුරු
මචං alt බටන් එක ප්‍රෙස් කරගෙන බාහන් එතකොට වැඩේ හරි 🙂
ජය වේවා ස්තූතියි
සබ් ෆයිල් එක වැඩ කරන්නේ නැත …
චුට්ටක් ආපහු බලලා චෙක් කරනවද
ස්තුතියි
Aniwa Game Eka Wagema Film Eka Ganat Aaye Kiyanna Deyak Na….. Sab Walata Thanks Saho…!
ෆට්ට හොදේ..
මේකේ game එක නම් මම සෙල්ලම් කරා. ස්තුතියි සහෝ.
මම මේක බලන්නෙ නැහැ
ela ela meyka nam balannama oney…..
පට්ට පට්ට ජය වෙවා.
thnxx 🙂
niyamai niyamai…mamath aye balanna one sub akka..thanks….
downloading..subs dunna aka watinawa.jaya wesa!
wooooow patta patta thxx lot macho
ගොඩක් ස්තුතියි සහෝ. බාගෙන තිබුනේ. දැන් සිංහල සබ් එක විතරක් අරගෙන බලතෑකි. ගොඩක් ස්තුතියි.
ජය වේවා.
අහිංසක හිත්නේ..
balannama one game aka nam pattai
maxxxa mamath ganawa
thanks…
මේකනම් පට්ට මචන් මන් දැනට 3 පාරක් බලල තියෙනවා HITMAN GAME එකත් නියමයි මචන් මන් තාමත් PLAY කරනවා..
mama 1ka.
බොහෝම ස්තුතියි සහෝ ……..
තවත් උපසිරැසියක් ලගදීම දෙන්න
~ජයවේවා ~
පට්ට..!!!!!
බොහොම ස්තූතියි සහෝ. ලගදීම තවත් උපසිරැසියක් බලාපොරොත්තු වෙනවා…!
~ ජය! ~
link eka weda nathoooo!!!!!
thanks flim ekata. thama meka balala nam na. balala wisthara kiyannamko.
mama 1
me mage palaweni para.