Home Invasion (2016) with Sinhala Subtitles | නිවෙස් මංකොල්ලය [සිංහල උපසිරසි සමඟ]
යාලුවනේ සැහෙන කාලෙකට පස්සේ මම ENGLISH ෆිල්ම් එකක් එක්ක ඔයාලව හම්බෙන්න අවා මේක අලුත් ෆිල්ම් එකක්. මේක පෙබරවාරි 02 තමයි රිලීස් උනේ මේකේ IMDB අගය 5/10 . මේකේ මයික්ගේ චරිතය කරන්නේ jason patric හෙෆ්ලින්ගේ චරිතය කරන්නේ scott adkins ජේකබ් ගේ චරිතය කරන්නේ wiliyam dick..i චෝලි ගේ චරිතය කරන්නේ natasha hen.. ෆිල්ම් එක ලියලා තියෙන්නේ peter sulivan අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ඩේවිඩ් tennant. ඔන්න ෆිල්ම් එක ගැන ටිකක් කිව්වා. මම දන්නවා ඔයාලට මේවා වැඩක් නෑ කියලා ඔයාලට කතාවේ පොඩි විස්තරයක්නෙ ඕනේ. එත් ෆිල්ම් එක ගැන කියන්න ඕනේ හින්දා තමයි මේවා දැම්මේ .
දැන් මම කතාව ගැන ටිකක් කියන්නම් ගෙදරක ලමයෙකුයි එයාගේ කුඩම්මයි ඉන්නවා එයාගේ තාත්තා කොහෙද කියන්න මෙයාලා දන්නේ නෑ ළමයාගේ අම්ම මැරිලා මෙයාලා මෙහෙම ඉන්නකොට දවසක් ගෙට හොරු වගයක් පනිනවා එදා කුනාටු දවසක් පොලිසියයි ඒ ගෙදරයි අතර තියන පාලමත් කැඩිලා ඒ හින්ද පොලිසිය එන්නෙත් නෑ මෙයාලගේ ගෙදර සවිකරලා තියන ආරක්ෂක පද්දතියේ සාමාජිකයිනුත් එක්ක එකතු වෙලා මෙයාලා දෙන්න බේරෙන්න කරන දේවල් තමා තියෙන්නේ. මේකේ අවසානය බලපුවහම මට හිතුනා තවත් කොටසක් මේ ෆිල්ම් එකට තියෙයි කියලා බලමු එහෙම තව එකක් අවොත් එකත් දාන්නම්. මේකේ හොඳ කතාවක් තියනවා. ඔයාලම බලන්න. තව ෆිල්ම් එකකින් හමුවනතුරු සමුගන්නම්.
ඔබට ජය!
Due to copyright issues, we do not provide any torrent links.
Home.Invasion.2016.DVDRip.XviD-ETRG
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
3685 downloads
Legacy 2020 sinhala sub eka denawada
සිංහල උපසිරසි ලබා දුන්නාට බොහොම ස්තුතියි….
ayya AnnaBelle upa sirasa dandakoooo??
mokadda film eke nama chathuranga44 hariyata ewanna
(:-
🙁
niyamayi …ohoma yan
මම කැමතිම ෆිල්ම් එකක් එල එල
සුපිරි ෆිලුමක්නේ සහෝ
nice
එල කතාව මම මේක බලන්න අසාවෙන් හිටියේ සබ් එක තිබුනේ නෑ එල thankyou……………..ජය
Jayawewa!!
ela ohoma yan
නියම ෆිලුමක් නේ සහෝ ජාති ආ….
thankz
බොහොම ස්තූතියි සසික සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
me film download karaganne kohomada
niayamai…thanks NADEERA saho..sub ekata..digatama sub demu.jaya wewa……
බොහෝම ස්තුතියි මචන්..
සබ් එකට ගොඩාක් ස්තුතියි,
ජය වේවා…!!!
Thanks machan. Downloading Film..
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!
බොහොම ස්තුතියි අපේ රසවින්දන උදෙසා ඔබ කරනා කැපකිරීමට හා ගන්නා වෙහෙසට.
Thn Q.. 🙂
#Hail_Hydra
Thankz
දිගටම උපසිරැසි දෙමු මල්ලි.. thx ..ඔයා ෆිල්ම් බාර අරං නැත්නම් මෙකටත් උපසිරැසියක් ලබාදෙනවද නිවාඩුව .. baraka 1992 . Imdb 8.2/10 totten tomato 80/10 නියම ෆිල්ම් එකක්..
Thanks
නියමයි මචන්..
පට්ට කතාවක්නේ.
බොහෝම ස්තුතියි සබ් එකට..
දිගටම වැඩේ කරන්න.
ජය.
ela thanks
thank you
Thanks
Sub akata Bohoma Pin saho…
Thank you sasika
Ah sasikaya …. ela ahh….. dan wadeta bahalama …….☺☺☺☺☺☺☺☺☺
Hah zero(2016) film eke cover eka neda machan profile pic eka
මම මෙ ෆිල්ම් එක බලල ගොඩ දවසක් වෙනව දැන්.
මෙක රිලිස් වෙල ගොඩක් කල්. Web-dl කොපි අවෙ මෙ ලගදි.
අහන්න,දෙයක් නෑ සහොල නොම්බර එක සුපිරි ෆිල්ම් එකක්.
හැමොම ඩව්න්ලොර්ඩින් කරගන්න
Ela machooo
Film eka hodai vage kiyala hithenava….thanks sub ekata…digatama karagena yamu..good luck!