Homeland 🇺🇸 [8×10 – Designated Driver ] – Sinhala Subtitle | ද්‍රෝහී වීමක මුල් අඩියද?… [සිංහල උපසිරැසි සමඟ]
කාලෙකින් ඔන්න ආපහු එනවා තවත් කතාමාලාවක අවසානයත් සනිටුහන් කරගෙන. කාලෙකට කලින් අපි එක්ක ඉඳන් වැඩ පෙන්නපු වාසල සහෝගේ මඟ පෙන්වීමක් පිට, 2012 දි උපසිරැසි දෙන්න පටන් ගත්ත මේ කතාමාලාවෙත් අවසානය එළඹිලා තියෙන්නෙ. බලපු අය නම් කතාව රස දන්නවා. රස නොදන්න ඈයො ගොඩක් උන්නත් දන්න ස්වල්ප දෙනා වෙනුවෙන් නොකඩවා මේක දෙන්න ලැබීමත් භාග්‍යක් ලෙස මම සලකනවා. එහෙනම් කතා මාලාවේ අවසානය හෙවත් අටවෙනි අදියරත් සමඟයි අපි මේ එකතුවෙන්නෙ.
සත්වෙනි අදියරේ අවසානයේ කැරී මැතිසන්ට වෙච්ච අභාග්‍යමත් සිදුවීමත් එක්ක, එතැන් සිට තමා කතාව ඇරඹෙන්නෙ. හැබැයි පළවෙනිම අදියරේ සාජන් බ්‍රෝඩි ආපහු ඇමරිකාවට එද්දි ඔහුව සැක කරපු කෙනාවම, අපිට මේ අදියරේදි සැක කරන්න වෙලා. කැරී මැතිසන් හිරේ ගෙව්ව මාස 7 වගේ කාලය තුළ ඇයට වෙච්ච දේවල් හා ඇය දැන් කාට වැඩ කරන, කොයි වගේ කෙනෙක්ද කියන සැකෙන් අපිට ඉදිරි කොටස් ටික නරඹන්න ලැබේවී. හැමදේම මේ වෙද්දි පැහැදිලියි කියල හිතුවට සමහරවිට එහෙම නොවෙන්න පුලුවන්. තව කොටස් දෙකයිනේ. බලමුකෝ.
එහෙනම් ඊළඟ කොටසෙන් හමුවෙන තෙක් සමුගන්නවා. කලින් කොටසට කමෙන්ට් කරපු හැම දෙනාටම ස්තුතියි. ජයම වේවා!!෴෴
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය Web පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 2050 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/RoylyFdo.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thanks for sub!
elaaa
තවම බලන්න ගත්තේ නැ. ඉවර වුනාම බලන්නේ. නැත්තං වෙයිටිං ඉන්න එක පිස්සු වාගේ
godaak sthuthi sinhala upasirasiyata.. jaya wewa..
Thanks……….
sthuthi royily aiye.season 8ma baluwa.loku mahansiyak daruwa.jayawewa…
Thank you
සබ් එක දුන්නට බොහෝම ස්තූතියි…
බොහාම ස්තුතයි රොයිල සහෝ……
ජය වේවා !!!!!!
thanks bro..
නියමයි…සබ් එකට තැන්ක්ස්…
Thanks…..
උපසිරැසියට ස්තූතියි! සුභ අළුත් අවුරුද්දක් වේවා!
සබට තුති රොයිලි අයියේ…
සිංහල උපසිරැසියට ස්තූතියි
බොහෝම ස්තූතියි අයියේ..❤️
බොහොම ස්තුතියි…බ්‍රෝ සබ් එකට…
Thanks jayawewa…..!
බොහෝම ස්තූතියි රොයිලි. කලින්ම සබ දීලා හරි සතුටුයි. සබ අරගත්තා ජයවේවා
බොහොම ස්තුතියි.
Thanks
Thanks