අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)අශේන් භානුකඑළ (TV)ක්‍රියාදාම (TV)තීරණය ඔබේනාට්‍යමය (TV)වික්‍රමාන්විත (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

12 Monkeys [S01 : E07] | වෛරසය පැතිරෙයිද??? [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.5/10. From 6 votes.
Please wait...

12 monkeys (2015) SE1

2014.02.27 දින විකාශය වුන 7 වන කොටසයි මේ තියෙන්නේ. මේ කතාවෙ පසුගිය කොටස් වලදිට වඩා මෙවර IMDB අගය 8.8ක් අරගෙන තියෙනවා. දැනට මේ කතාවේ විකාශය වෙලාතියෙන හොඳම කොටස තමා මේ 7 වෙනි කොටස. පසුගිය කොටස ඉතින් හැම සතියෙම වගේම මේ සතියෙදිත් මතක් කරගමු. කැසීව පැහැරගෙන ගිහින් වානරයන්ගේ හමුදාව ඇයව මෝහනයකට ලක්කර ඇයගේ මානසික ක්‍රියාකාරීත්වය අඩාල කර ඇයව ඔවුන්ට නම්මාගැනීමට කටයුතු කරද්දී කෝල් කැසීගේ මිතුරෙක් වූ ආරොනුත් සමග ගොස් ඇයව බේරාගත්තා මතකයිනේ.  එතකොට වෙස්ට් 7 එකේ නායකයත් ඉතින් වෙනස් වෙලා හිටියා මතකයිනේ. මේ කොටසනම් හැබැයි ටිකක් වෙනස් ස්වභාවයක් ගන්නේ. ඇයි කියලා මේ කොටස බලලම තේරුම් ගන්නකෝ. ජය වේවා !

 

12 Monkeys (2014– ) on IMDb

 

 

[button link=”http://tinyurl.com/ngl4vj4″ type=”icon” “center” newwindow=”yes”] 257 MB කොපිය මෙතනින් බාගන්න[/button]

4427DEE0E5117F842790BBC7C98C46323994B663

[button link=”http://tinyurl.com/posbgc2″ type=”icon” “center” newwindow=”yes”] 348 MB කොපිය මෙතනින් බාගන්න[/button]

DE85B06F253BF48152D2418BF7124C0B94C76944
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2015/01/-භානුක-e1422051426650.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අශේන් භානුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

   <<Previous Episode                     All Episodes                        Next Episode >>

24 thoughts on “12 Monkeys [S01 : E07] | වෛරසය පැතිරෙයිද??? [සිංහල උපසිරැසි සමඟ]

  • Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. 🙂
    මේකෙ 4වෙනි season එකටත් සබ් ඕනෙ බ්‍රෝ 🙁

    Reply
  • Udara Damith B\K

    …………………….බොහොම ස්තූතියි……………………….

    Reply
  • “චූටී මල්ලි”

    එල දිගටම දෙමු
    සබට තුති
    ඔබට ජය………..

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply

  • 😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply
  • Ane Ko Macho Episode 8 sub eka….. ? dennakooooooooooooooooooooooooooooooo…….. plsssssssssssssssssssssssssssssss

    Reply
  • ඊළඟ එපිසෝඩයට සබ් දෙන්නෙ කවදා වගෙද ??? දිපුවාට ස්තූතියි

    Reply
  • නුවන්ත දුලාන්

    බොහොම ස්තූතියි,,,
    ජයවේවා!!!

    Reply
  • බොහොම ස්තූතියි අශේන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Thanks sahoo 😀 😀 😀

    Reply
  • නලින්

    ස්තුතියි අශේන් සහෝ!

    ජය වෙවා!

    Reply
  • මේ සබ දෙනකම් කොච්චරනම් බලන් හිටියද….
    බොහොම තුති සහෝ…

    Reply
    • haritha prabuddha

      උපසිරසට තුති….
      ජය….!

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *