Homeland [1×1 – Pilot] (18+) | යුද වීරයෙක්ද තස්ත්‍රවාදියෙක්ද?… [සිංහල උපසිරැසි සමඟ]
හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා බයිස්කෝප් සිංහලෙන් අඩවිය වෙනුවෙන් ඔන්න මම ප්‍රාර්ථනා කරලා සුබ මොහොතින් වැඩ අල්ලන්නයි යන්නේ. 🙂
මේ දවස් වල Revolution කතා මාලාවත් නැති එකේ අලුත් අවුරුද්දේ මුලම අලුත් වැඩකට අත ගහන්න හිතුවා. ඒ තමා IMDB හී සමස්ත ශ්‍රේණිගත අගය ලෙස 8.6/10 ලබා පහුගිය 16 වැනිදා විකාශය වූ දෙවන අදියරේ අවසාන කොටස වන විට Golden Globes සම්මාන 2ක්, Emmy සම්මාන 6 ක් ඇතුළු සම්මාන 20 ලබමින් හා තවත් සම්මාන 24 කට නිර්දේශ වීම් ලැබූ මේ සුපිරි කතා මාලාව මුල ඉඳන්ම සිංහල උපසිරැසි එක්ක රැගන ඒමයි. පසුගිය දා අවසාන වූ දෙවන අදියරත් සමඟ මුළු කොටස් 24 ම ඔබ හට ඉතා ඉක්මනින් දෙන්න තමා මම හිතන් ඉන්නේ. මතකයිනේ Band of brothers. දිනපතා කොටසක් බැඟින් මුළු කතාමාලාවම ඉතා ඉක්මනින් ගේන්න වෙච්ච පොරොන්දුව මම ඉටු කළා. මේකත් එහෙම්ම වේවි. මොකද මම හොඳාකාරවම දන්නවා බලන්න ගත්තොත් එක හුස්මට බලන එක නවත්වන්න බැරි නිසා බැලුවට පස්සේ උපසිරැසි දීලා වැඩකුත් නැති නිසාත් තමයි මම එහෙම කරන්න හිතුවේ. ඒ වගේම මේකේ සමහර කොටස් පවුලේ සැමට එකට ඉඳගෙන නරඹන්න අමාරු දර්ශන තියෙනවා. හැම කොටසෙම එහෙම නොවුණත් ඉතින් කියන එක හොඳයිනේ නේද? 🙂
අද පළමු කොටස නිසා මම කතාව ගැන කියන කොටස කෙටියට කියන්නම්. ඉරාකයේ මෙහෙයුමකින් අතුරුදහන් වෙන ඇමරිකානු මැරීන් බලකා සෙබළෙක් හදිසියේම කරන වැටලීමකදි බේරගන්නවා. ඒ අවුරුදු අටකට පස්සේ. ඔහු මිය ගියා කියලා තමා හැමෝම හිතන් ඉන්නේ. ඒත් මේහෙම අතුරුදහන් වෙලා ඉන්න සෙබළෙක් බේරගත්තා කියන කොට යුද්ධය කෙරෙහි මිනිස්සුගේ විරෝධාකල්පය අයින් කරවලා ජන සහය දිනාගන්න, මුළු රටටම ඔහු වීරයෙක් කරන්න දේශපාලන බලවතුන් හා මාධ්‍ය කටයුතු කළත් එකම එක CIA නියෝජිත වරියෙක් හිතනවා මේ වීරයෙක් නෙවෙයි අල් කයීඩා එකෙන් තමුන්ගේ පැත්තට වැඩ කරන්න නම්ම ගත්තු තස්ත්‍රවාදියෙක් කියලා. ඒ සැකේ ඔප්පු කරන්න ඇය බොහෝ දේවල් කරන්න ලෑස්තියි. ඒ ගැන කොටසින් කොටස අපි කතා කරමු.
හිත හිත ඉන්න එපා. මුළු කොටස් 24 ටම ඉක්මනින්ම මම උපසිරැසි දෙන්න පොරොන්දු වෙච්ච නිසාම ඔයාලත් බාගෙන බලන්න කියලා ඉල්ලනවා. බලල තියෙන අය ඉන්නවනම් කතාව කොච්චර පට්ටද කියලත් කමෙන්ට් එකකින් කියන්න කියලත් ඉල්ලනවා. බා ගන්න හැමෝමත් කමෙන්ට් එකක් එහෙම දාමු නේ?
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
9898 downloads
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
Supiriii
thanks godaaaaak
ඇත්තටම සිංහල උපසිරසි නැත්තන් මේවා බලන්න බෑ…………
ගොඩක් ස්තුතියි……………….
thanksssssssssssssssssssssssssssssssssssssss
Thanks Machan
Thamks Machan
Mcn blu ray format 1ta sub match wen natho..
onna 101 mgen thnx roily aiyye
onna 100 weni coment eka magen , mama mey kathawa gana nam danne ne. eth roily ayya denawanam aniwa balanawa. mokada dunnoth denne supiri ekakma thama
thankx bro……..
ලොවෙත් නෑ මචං ආයේ කියන්න දෙයක් නෑ සුපිරියටම
අදට අවුරුදු 2කට කලින් රොයිලි අයියා හෝම් ලෑන්ඩ් පටන් ගත්තත් මම බලන්න ගත්තේ නෑ.Story එක එපා වෙයි කියලාමයි හිතුවේ .එත් දැන් බලන්න පටන් ගත්තමි හිතුනේ මොන තරම් කුතුහලය දනවන කථා කියල..
ඇති විශිෂ්ට සිංහල උපසිරස කරුවාණෙනි ,තමාගේ කාලය ගෙන නොසිතා මේ කරන සේවයට ගොඩක් ස්තුතී ..
ඔන්න 2015 අපිත් එකතු වෙනවා
bohoma sthuthi upasirasiyata.jaya wewa !
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට 😛 !!! 🙄
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
[SIZE=”6″]නියමයි සහෝ..![SIZE]
mchn. friends,the big bang theory,how i met your mother tv seson wala sinhala subtitle dannako. plz lokka
|| නියමයි ||
| 🙂 |
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
film eke download link wada karanne naa,please ikmanata link ekak denna,tnx
බොහොම ස්තුතියි…!!! ^_^
link wada na ban..hadahanko pls
meka download karanda bana links wada na plz ewa hadandakooooooooooooooooooo
රොයිලි ප්රනාන්ද thanks macho,ela bulat ekak wage
Revolution Season 02 thama nadda?
patta kathwa.. nce job රොයිලි අයිය
අඩේ……අවා හෙව්ව මෙන්න බඩු..!! O.o සීසන් දෙකම 😀 අයෙත් අහල ඉතිං බයිස්කෝප් එකේ නැත්තං කොහෙත් නෑ සබ්..සීසන් දෙකටම තෑන්කිව් කිව්ව.. ජය වේවා..! (Y)
Thanks lot.
බොහොම ස්තූතියි හැමෝගෙම කමෙන්ට් වලට. සමාවෙන්න ඔක්කොවන්ටම එක පාර ස්තූති කරන එකට. 😛 😛
එළ එළ.. 8)
සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. 😀
ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]
maxaaaaaaaaaaaaaaaaaaaaaaaa……………!!!!!!!!!!!!!!!!!!!!!! (y)
Excellent………..
බොහොම ස්තුතියි රොයිලි අයියා
thanks roily ayya…. 😀
Thanks machan ela
again,you doing smart job. thank you very much RF
Thanks…
රොයිලි ඔන්න තවත් වැඩක් නේද.බාගන්න දැම්මා.ස්තූතියි.කිව්වා වගේ ඔක්කොම බාගන්න දැම්මා.සබ් ඔක්කොම දුන්නාම බලන්න ගන්නවා.නැත්තං කිව්වා වගේ ඔක්කොම එක හුස්මට බලන්න ගන්නවා.
good work, thanks!!!!!!!!
පොඩි ලමයින්ට හොද නැති ඒවා තියෙනවැයි…. එහෙනම් ඉතින් අපිට හොද නෑ නේ….. 😛
mam meka 2011 tv eke pennana kotama baluwa…
super super super series eka……
me list ekath balannakoo…….
http://www.imdb.com/list/SXhwCPDSI_c/
alut katawak wage neda….
ela ela…balama balamuko…
stuti saho.. .
Thanks
රොයිලි අයියගෙ වැඩක් ආයේ කියන්න දෙයක් නෑ…..Band of brothers හොඳට මතකයි මට ජය වේවා සහෝ (Y)
නියමයි සහෝදරයා…!
අදයි බලන්න ගත්තේ.නියම වැඩක්.තැන්ක්ස්
ඇත්තටම මට එපා උනා ප්‍රිසන් බ්‍රෙක් එකට කරපු වැඩේට. රොයිලි සහෝගේ වැඩක්නේ අතාරින්නේ නැ බලනවා ස්තුතියි.
රොයිලි අයියා දෙනවනම් කොහොමත් සුපිරි ඇති ඉතිං.ඒ වගේම තමයි වැටිල තියෙන කමෙන්ට්ස් ටික දැක්කම හිතෙනව ඇඬෙන ටීවී සීරීස් එකක් කියල.බැන්ඩ් ඔෆ් බ්‍රදර්ස් නියමයි.යුද්ධෙ එහෙම තියෙන කාලෙ ඒක දුන්නනම් අනිව හමුදාවට යන්න හිතෙනව.මං එක පාර කොටස් ඔක්කොම බාන්න දැම්ම එහෙනම්.ගිගා බයිට් 1.6 යිනෙ.ජයවේවා.බොහෝ…………………….ම ස්තූතියි…!
මමත් බාගන්නවා.. සුපිරි කතාවක් වගේ.. අවසාන වෙනකල් උපසිරැසි එක්ක දෙනවා නේද?
thanks…………..
meka balalaa naa. hemihita baagana balannam. thank’s
Season 2ත් බැලුවා… නොබලපු අයට කියන්න තියෙන්නේ සුපිරිම TV series එකක් කියලා තමයි..!!!
Happy new year brother.
thanx…
well done
aiya avila subtitle machine ekak
pattai hodeeee
Niyami saho niyamai…..niyama vadak..ubata pin
2013 වසර ඹබට හා සියලු දෙනාට සාමය සතුට පිරි නිදුක් නිරෝගි වාසනාවන්ත සුභම සුභ නව වසරක් වෙවා
. ☆。. *。.☆。.
★.。\|/.。★
* Happy New Year *.
★。. /|\。. ★
。. ☆。*.。☆.。…
Thanks machan
රොයිල් අයියා දෙනවා නම් දිගටම දෙනවා 100% විශ්වාසයි අයේ ඒ ගැන කතා නෑ ස්තුතියි මේකට වගේම Band of brothers කතාව දුන්නටත් අයියාටත් සුභ අලුත් අවුරැද්දක් වේවා
ලැබුවාවූ 2013 වර්ෂය ඔබටත් සාමය සතුට පිරි සුභ නව වසරක් වේවා! මෙම මහඟු කාර්ය්‍ය දිගින් දිගටම කරගෙන යන්නට නිදුක් නිරෝගි සුවය ලැබේවා!
ඒ කියන්නෙ මේකත් ලඟ නැවෙයි වගේ….
නියමයි රොයිලි.
මේ වැඩේට බොහොම ස්තූතියි…
රොයිලි අයියා යමක් දුන්නෝත් දෙන්නේ සුපිරිම බාන්ඩයක්නේ
ඔන්න මමත් එහෙනම් සෙට් වුනා
ජය වේවා…
sub dila katha maga nawatthana ayata nam meka hoda deyak danaganna. loku katha walata denna barinam films walata sub dammanam e mahanciyath ithurui
ස්තුතියි රොයිලි අයියේ.
මේක ගොඩක් හිට් වුන TV Series එකක්…. සිංහලෙන්ම බලන්න පුළුවන් දැන්,
ස්තුතියි රොයිලි…
ගිය අවුරුද්දේ බලපු හොඳම ටීවී සීරීස් එක… නොබලපු අය ඉන්නවනම් අනිවා සිංහල සබ් එක්කම ඔන්න දැන් බලන්න…
හොඳම TV සිරිස් එක ( අනිවා )
මැක්සා
HNY roily bro
ela ela
keep it up
මේක තමා ගිය අවුරුද්දේ Emmy Awards wala හොඳම TV සිරිස් එක – ඩවුන් කලාට තාම බලන්න බැරි උනා , සබ්ස් දාලම බලන්න ඕනේ…thank you Royli ayya…
මෙන්න ටි වී සීසන් කියන්න දෙයක් නෑ සුපිරි
loweth na macho patta
දෙන්න ඕනෙම ටි වී සීසන් එකක්..හොද ඒවා බලලා දෙන එකයි වටින්නේ මේ වගේ.. බෑන්ඩ් ඔෆ් බ්‍රදර්ස් පට්ටම එක
pattaaaaa
මෑතකදී සම්පූර්ණයෙන් බැලුවා. නියමයි. අතිශයෝක්තියෙන් කියනවා නෙමෙයි. අනිවාර්යෙයෙන් බලන්න. 🙂
ela…..thnx & Happy New Year machan…
තෑන්ක්ස් හොදේ
එලම කිරි හොදේ
ela machan.. onna mamath gaththa… thanx..
ජයම වේවා
patta pata pata royli
Thnxz U
ලොවෙත් නෑ සුපිරි හොදේ
sub deepu aka nam patta
ඔයාගේ උපසිරැසියක් ඉතින් කොහොම අතාරින්නද නේ? ඔන්න මාත් ගන්නවා. සුබ අලුත් අවුරුද්දක් වේවා.
නියමම කතාවක් වගේ අනිවා බලන්න පටන් ගන්න ඕනේ
ela ela thxxx
පට්ට පතුරු හොදේ
patta machan royli
සුපිරි වැඩකට ඔය අතගහලා තියෙන්නේ නියමයි
නියමයි,පට්ට ෆිල්ම් එකක් වගේ… ජයවේවා සහෝ දිගටම දෙන්න අලුත් ඒවා
this is due to telecast from this month in Start world.
elakiri Ry
thnxxxxxxxxxxxxxxxxxxxxx maxaaaaaaaaaaaaaaaaaaa
පට්ට ටි වී සීසන් එක.
Thanks
superbbbbbbb 🙂
නියම එකක් කරන්න අත ගහලා තියෙන්නේ අනිවා මේ කතා ටික ටි වී සීසන් වල උඩම තියෙන සුපිරිම සුපිරි එකක්,ඒ කියන්නේ අපිට එක දිගට බලන්න හැකි. ජය
thanks saho. puluwannam prison break eke ithurutika denawada
Thanks royli
wow.maru 🙂
maxxxa machan Thanks
thanks
මේක සුපිරිම කතාවක් බලලා නැති උන ඉන්නවා නම් බලන්න ආයේ සබ් එක්කම බලනවා පට්ට වැඩක එකෙන්න්ම
jaya wewa thnxxxxx
ලොවෙත් නෑ මචං ආයේ කියන්න දෙයක් නෑ සුපිරියටම ඇති 🙂
pattama patta tv s akak ne
බොහොම ස්තුතියි රොයිලි අයියා
නියමයි
තෑන්ක්ස් රෝය්ලි පට්ට
Superb 🙂