Homeland [1×4 – Semper I] | තස්ත්‍රවාදී මහාචාර්යයවරයා…. [සිංහල උපසිරැසි සමඟ]
සම්මානයට පාත්‍ර වූ හා ගිය අවුරුද්දේ හොඳම රූපවාහිනි කතාමාලාවට, හොඳම නළුවාට හා නිළියට හිමි සම්මානය ඇතුළු Emmy සම්මාන 6 ක් දිනාගත් මේ කථාවේ ඊයේ දීපු තුන්වෙනි කොටස බලන්න ඇති කියලා හිතනවා. අද හතර වෙනි කොටස. මුලින්ම අපි ඊයේ කොටස පොඩ්ඩක් මතක් කර ගම්මු.
ඊයේ කොටසෙදි කැරීගේ බලාපොරොත්තු යම් ආකාරයකට කඩ වෙනවා කිව්වොත් නිවැරදියි. මොකද ඇයගේ කැමරා මඟින් කරන ඔත්තු බැලීමෙන් තවම සාර්ථක ප්‍රතිඵලයක් ලබාගන්න එක පැත්තකින් අසමත් වෙනවා. ඒ වගේම සවුදි කුමාරයාගේ අන්තඃපුරයේ සිටින ඇයගේ ඔත්තුකාරිය ලබා දෙන කුමාරයාගේ දුරකථනයේ දත්ත බාගත කර ගැනීමෙනුත් ඇය සොයාගැනීමට බලාපොරොත්තු වෙන තස්ත්‍රවාදීන්ගේ මුදල් හුවමාරුව මතු කර ගැනීමටත් අසමත් වෙනවා. ඒ වගේම අවාසනාවන්ත ලෙස ඇයගේ ඔත්තු කාරිය වෙඩි වැදි මිය යනවා. ඇය ඉල්ලූ ආරක්ෂාව ලබාදීමට අසමත් වීමේ වරදකාරි හැඟීම මෙන්ම ඇයට කුමාරයාගෙන් ප්‍රශ්න කිරීමට ඇති අවශ්‍යතාවයද රාජ්‍යතාන්ත්‍රික හේතු මත අහිමි වෙනවා. නමුත් අවසානයේ ඇය හා සෝල් තේරුම් ගන්නවා අබු නසීර් හා සම්බන්ධකම් පවත්වන්නේ කුමාරයා නොව ඔහුගේ පිරිවරේ සිටිනා කෙනෙක් වන බව.
බ්‍රෝඩිගේ මාධ්‍ය මෙහෙයුමට ඔහුගේ දුව විසින් විරෝධතා මතුකරනු ලබන අතරම බ්‍රෝඩිගේ හා බිරිඳගේ ලිංගික ජීවිතය අවුලෙන් අවුලට පත් වෙනවා. එසේම මයික් හා බ්‍රෝඩිගේ බිරිඳ අතර තිබූ සම්බන්ධතාවය දුව දැනගෙන සිටි බවත් බ්‍රෝඩිගේ බිරිඳ දැනගනු ලබනවා. ඇය ඉමහත් වෙහෙසක් දරා තවදුරටත් එය බ්‍රෝඩිගෙන් රහසක් වශයෙන් තබා ගැනීමට උත්සාහ දරනවා.
එසේම කැරීගේ මියගිය ඔත්තුකාරිය පැළඳ සිටි මාලය කුමාරයාගේ ප්‍රධාන සේවකයා විසින් උකස් කරනු ලබනවා. එසේම ඒ මුදල් වලින් යුවලක් විසින් ගුවන් තොටුපළක් අසල නිරතුරුව ගුවන් යානා වලින් බාධා පැමිණෙන නිවසක් මිලදී ගනු ලබනවා.
අද කොටසෙන් අපි බලමු ඒ නිවාසය මිලදී ගත්තේ කවුද කියලා හොයාගන්න ලැබේවිද කියලා.
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 6425 --
[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2014/08/RoylyFdo.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
thank you for subtitles
sub ekata thanks…!
ඇත්තටම සිංහල උපසිරසි නැත්තන් මේවා බලන්න බෑ…………
ගොඩක් ස්තුතියි……………….
qqqqqqqqqqqqqqqq
tnx
bohoma sthuthi upasirasiyata.jaya wewa !
|| නියමයි ||
| 😛 |
ජයවේවා….
🙂 උපසිරැසියට තුති……. 🙂
බොහොම ස්තුතියි…!!! ^_^
රොයිලි ප්රනාන්ද thanks yaluwe
Thanks a lot. great Work
එළ එළ.. 8)
සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. 😀
ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]
ස්තූතියි රොයිලි.යන විදියටනම් එල වගේ.
රොයිලියා දැන් පට්ට බිසි ඈති නේ මේ සබ් වැඩේ එක්ක….. 🙂
සිංහල සබට බොහොමත් ම තුති රොයිලි…….
…patta patta…mewata tama kiyanne පටිටම ඩෙගඩෙග පරි රඹුටකැකිරි පිල්මි කියලා jaya wewa saho lata me karana sewayata
ela ela….
den nam mekata abbehi una seen ekak tiyenne kollo.. 🙂
katawa negala yanawa…bohoma stuti saho..
Thanks
ආයේ අමුතුවෙන් කියන්න දෙයක් නෑ පට්ටයි රොයිලි අයියා…
gindarne meika
maruneee ela ela
hooo ha haa haaaaa………….
බොහෝමත්ම ස්තුතියි
Thaks LOT
පට්ට හොදේ මේක එලම කතාවක්
බොහොම තුති ඔන්න මාත් ගත්තා 🙂
Thanks
elazzz thnxzzzz
jaya wewa…….!!!
thanks machooo…
සුපිරි සුපිරි සුපිරි
🙂
maxxxaaaaa macha
තෑන්ක්ස් හොදේ සුපිරි
ලොවෙත් නෑ පට්ට මචං
දිගටම දෙමු .
🙂
ela ela machan loweth na patta 🙂
thanks
wow.maru :0
supirima kathawa Thanks royli
මැක්සා මේක එනකම් උන්නේ ජය
ජය වේවා පට්ට්ට 🙂