Homeland [3×1 – Tin Man Is Down ] | කඩා වැටෙන වෘත්තීය ජීවිතය…. [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙනම් මෙන්න කලින් පොරොන්දු වෙච්ච විදියටම මම හරිම කොපිය අරගෙන ආවා.
මගේ150 වැනි උපසිරැසියට අදහස් දැක්වූ හැමෝටම ස්තූතියි කියලා මුලින්ම කියන්න ඕනා. ඒකට වැටුණු අදහස් දැක්වීම් මම ලබපු හොඳම තෑග්ගක් කිව්වොත් වඩා නිවැරදියි.
මෙන්න ඔයාල මඟ බලාගෙන ඉඳපු පට්ටම Homeland තෙවන අදියර පටන්ගන්නයි මේ සූදානම.
හරිනම් මේක විකාශය වෙන්න නියමිතව තිබුනේ ලබන 29 වෙනිදා වුණත් පහුගිය සඳුදා මේ PreAir workprint copy එක අන්තර්ජාලයට නිකුත් වුණා. ඒකේ වෙනස කෙටියෙන්ම කියනවනම් visual effects භාවිතා වෙන සමහර දර්ශණ වල අඩුවීම් වගේම සමහර දෙබස් වෙන කෙනෙක් කියනවා වගේ දැනෙන සමහර අවස්ථා මේකෙදි හමුවෙනවා. ඒ කියන්නේ සමහර විට 29 වෙනිදා විකාශය වෙන පළමු කතාව මීට වඩා ටිකක් දර්ශණ වලින් අඩු/වැඩි වේවී. කොහොම වුණත් අපි ඒ වෙද්දි නිවැරදි කොපිය මේ පිටුවේම යාවත්කාලීන කරන්නම්.
කතාව ගැන කෙටි හැඳින්වීමක් කරනවා නම් පහුගිය කොටසේ ලැන්ග්ලි වල සිදුවූ බෝම්බ පිපිරීමෙන් දින 58 කට පසුව තමා අද කොටස පටන් ගන්නේ. මේ වෙද්දි ඒ සිද්ධිය ගැන සෙනට් මණ්ඩල කමිටුවක සාක්ෂි විභාග වෙනවා. ඒ වගේම පැනගිය බ්‍රෝඩි අල්ලාගැනීමට ලොව පුරා මෙහෙයුම් ක්‍රියාත්මක වෙනවා. බ්‍රෝඩීගේ දියණිය සියදිවි නසාගැනීමට ගොස් පුනුරුත්ථාපන වැඩසටහනකට යොමු වී සිටිනවා. ඒ වගේම අර මුලින් කී කමිටුව මඟින් CIA සංවිධානය විසුරුවා හැරීම වැලැක්වීමට වර්තමාන අධ්‍යක්ෂක සෝල් බෙරන්සන් දැඩි අරගලයක යෙදෙනවා.
තව දෙයක්. මේ කොපියට තාම හරිහමන් ඉංග්‍රීසි උපසිරැසියක් ඇවිත් නැහැ. මම ඉතාලි සබ් එකක් තමයි මේ හැරෙව්වේ. ඒත් මගේ ඉංග්‍රීසි දැනුමට වඩා ඉතාලි දැනුම ටිකක් අඩු නිසා හා වැඩ අස්සේ හදිස්සියෙන් කරපු නිසා අඩුපාඩු ඇති. 30 වෙනිද වෙද්දි හරිම එක දෙන්නම්කෝ. හොඳයි එහෙනම් බාගෙන බලන්නකෝ.234
[button link=”http://tinyw.in/HLXJ” type=”icon” “center” newwindow=”yes”] 3 වෙනි කතාමාලාව සම්පූර්ණයෙන්ම (1.68 GB)[/button]
SInhala Subtitles
-- Count 4942 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/රොයිලි.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Patta series eka, thank a lot
thanx……………………
Thanks a lot…..!!!
………………..ස්තුතියි…………….
ස්තුතියි
Tnz machan season 2 nam supiriyak…….
Season 3 itath wada supiri athi……
Mam balapilu hodama tv series ekak tama meka ………
bohoma sthuthi upasirasiyata.jaya wewa !
onna season 3 balannai yanne..godak sthuthi Royly ayye
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
පලවෙනි සීරීස් 02කම බැලුවා. සබ් වලට තෑන්ක්ස්. දිගටම කරගෙන යන්න. ජයවේවා!!
බොහොම ස්තුතියි…!!! ^_^
bohoma pin
ආ… රොයිලි සහෝ මේකෙ හොඳ කොපිය එනකන් බොහොම අමාරුවෙන් හිටිය ඒකත් හරි එහෙනම් මේකත් බලන්න පටන් ගන්න පුළුවන්… බොහොම ස්තුතියි.
Thnx.
bohoma pin aiye mama season 2ma dawas 3nen baluwa….
maruma thamai machan, Ithiri thikath relese wenakotama danndoooo
Meka nam aththatama supirima tv series. bohoma sthuthiyi. onna api digatama balagena innawa .
elama thamai jaya wewaa…..!
digatama denna sahooo
aaaaaaaaaaaaaaaaaaaaw meka nam pissu watapu kathawak,,jayen jayama weeeeeeewa,,obata sadaaaaa jayaaaaa,
thankz bro.. kit
hamboooo meka hari eka enakan ivasaganna baruva hitiyee……
රොයිලි
මචන් උබනම් දෙයියෙක්
එච්චරයි….
සබට තුති
ඔබට ජය….
මක්කා කතා කරනවද..
මේක නොබාන මං…
කියන්නේ කලින් එකට වැඩ පොඩි කෑලි දෙක තුනක් වැඩියි කියලා මේකේ..
ඉතින් ඒ ටික හරිනොබල කොහොමද…
කලින් එකත් බැලුවා..
මේකත් දැන් බාන ගමන්..
මම දන්නා විදියට ගොඩක් අය මේ ටි වී සීරිස් එකේ පට්ට කම ගැන දන්නේ නැහැ…
ඒකයි..
ඒත් මමනම් කියන්නේ අපේ සයිට් එකෙන් දීපු, දෙන හොදම ටි වී සීරිඩ් එක තමයි මේක..
හැමෝම බලන්න…
ජය වේවා රොයිලි අයියේ…
Thanx මචෝ.මග බලාගෙන හිටියෙ එනකම්.
පට්ට..
Thanks.
onna man nam balagena hitiya hoda copy ekak enakan…. .
bohoma stuti saho… .
ikmanata ithuru kotas deepan ban mama balan hitiye deweni kotasa enakan
සා..
ඒනං තුන්වෙනි සීසන් එකත් බැස්සුවා ඈ.
එල එල.
ජයවේවා!
ඔය දීල තියෙන්නෙ.ආසාවෙන් බලං හිටියෙ 30 වෙනකං.ඒත් ඉතිං තව සුළු මොහොතක් ඉන්න වෙනවනෙ.නියමයි රොයිලි අයියෝ.ජයවේවා.බොහෝ………………………………………………………………ම ස්තූතියි…!
සුළු මොහොත මේ අවස්ථාවේදී උදා වුනා.ඉතිං මට හරි හැපි හොඳේ.
pattaaaaaaaaaaaaaa
රොයිලි ප්‍රනාන්දු තැන්ක්ස්.එල එල
එල ඈ…..
ඔයත් 1000 ක්ම ගැහුවා නෙ කමෙන්ට්
සුභ පැතුම්
එකෙන්මයි ආහ්
දිරිමත් කරන්න එපාය කස්ටියවම 😀
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
jayen jaya sahoooo.saadaa kal wajabeeeewa
රොයිලි සබ් දමන ෆිල්ම් හැම එකක්ම වගේ මම බලනවා.ඒ වැඩිහරියක්ම විශිෂ්ට නිර්මාණ.කතාකරන ඉංග්‍රීසි නොතේරෙන මට සිංහලෙන් සබ් හරිම වැදගත්.ඔයාට පුලුවන්නම් The wind that shakes The Barley ෆිල්ම් එකට සබ් දාන්න.
අප්පට සිරි එලනෙ… අනෙ හොඳ කොපියක් ආපු ගමන් ඒකත් ඉක්මනට දෙන්න.
Thanku You very much. meka enakam Maga balagena hitiye. meke ithiri tika dana eka nawathwanna nam epa…
යකෝ ඉතාලිත් දන්නවා එහෙනම් ඈ.මදැයි කොලා අපිට මේ සිංහලවත් හරියට බැරිකොට.
කෙසේ වෙතත් බොහොම තුති .මම හිතුවේ මේක අමතක වෙලා කියලා .එනකන් බලා හිටියේ
bohoma stuti saho sub ekata…
hadissi karayanta nam onna sub ekkama tiyanawa balanna… 🙂
onna mamat 30 wenakanma innawa… .
patta maxxa katawa… .
amaruwen hari balan inna wenawa… . 🙁
thanks
Thanks
thnxxxxxx
සබ් එනකන් උන්නේ මේ කොටසේ ජය!
මචං උබලා වගේ උන් නිසා තමයි බං අපේ සාක්කුව ලොකු වෙන්නේ
aiye mama danne na oyge 150 weni sub eka mkakda kiyala meka nikamata balankta dakke…….thin suba pathanawa oyage wadeta digatama karagena yanna,
sehena kalak maga balagena hitiye homeland balanna.thanks me karana sewayata
නියමයි රොයිලි………
සිංහල සබට බොහොම ස්තූතියි.
ඇවිල්ල ඇවිල්ලා..සිංහල අවුරැද්ද ඇවිල්ලා වගේ මටනම්….
ඒත් අතට ගත්තු එක කටට දාගන්න බැරි හැඩක් තියෙන්නේ…
30 ස් වෙනිදා වෙනකම් ඉන්න කියන්නේ…
පුහ්හ්..අපි නම් ඉදියි…
මේකත් බලනවා..
30 වෙනිදට එන එකත් බලනවා….
බොහොම පිං රොයිලි අයියේ…
මම පුදුම බයකින් හිටියේ මේක දෙන එකක් නැහැ කියලා…
දැන් ඉතින් එක සිහිනයක් හැබෑ උනා වගේ තමයි…
කොහොම ඉස්තුති කරන්නද මන්දා…
ජය වේවා…
මම බලපු හොදම් කතා වලින් එකක්…හොදම් කතාව කිව්වත් වැරදි නැහැ…
ජය වේවා…
29 වෙනිදම බලනව. ඒත් ස්තුතියි!
thax bro….
niyamy…. issalla wage ikmanata serama tika onaaa….
Thanks. enakan Balagena Hitiye.
patta pata patane.mechchara ikmanata ei kiyala hithuwe ne.tnx macho..jaya wewa..!!
තැන්ක්ස් රොයිලි අයියේ.ඒත් මේක extract වෙන්නේ නෑ
THAnks
ela ela………..mekanam supiri……..denakan hitiyee…..thansks sahooo………
මෙන්න ඇවිල්ලා..නියමයි..තෑන්ක්ස් රොයිලි
ලොක්කා තවත් වාර්තාවක් තිබ්බ නේද එහෙම. ඔන්න මුල්ම ඉතාලි උපසිරැස පරිවර්තනය. පිස්සු හැදෙනවා ඈ…. බොහොම අගේ ඇති වැඩේ. බොහොම ස්තුතියි 151 ට.
රෝයි සහෝ… ඔයා නම් දෙයියෙක් නෙමෙයි දේවාලයක්…
මේච්චර ඉක්මණට සබ් දෙයි කියලා නම් කීයටවත් හිතුවේ නෑ…
අන්න මිනිස්සු. බයිස්කෝප් එකේ number one සිංහල උපසිරැසි දෙන්නා. හැම පැත්තෙන්ම සුපිරි ඔයා… මම මෙච්චර කාලෙකට බලපු හොදම ටීවී සිරියස් එක.. ඇරෝ, ස්පාටකස්, නිකිතා, හවායි 5, 24, ඒ හැම එකකට වඩා සුපිරිම එක මේක… ස්තුතියි සහෝදරයා. වචන වලින් කියලා නිම කරන්න බෑ ඔයාගේ සහයෝගය. පින්… ජයවේවා ඔබට…. 🙂 🙂 🙂 🙂
ඔව් මචෝ..මමත් කියන්නේ ඒකමයි..
බලපු, බලන සුපිරිම කතාව මේක තමයි…
menna man bala bala hitaapu eka awith meka nam balannam a oni ithin digatama meka demu roili sahoooo apinam balagena innnawa thanks hode sub 1ta nam
me 3rd season 1 digatama demu;)
bewa ehenam 😀
මේක නම් පට්ට සිරිස් එක. බොහෝම ස්තූතියි.
ඉතාලි බෑ
මෙයා මෙතන බොරු කරනවා බොරුවට
හා හා කොහොමහරි අරන් ආව නොව
එහෙනම් රොයිලියෝ ගොඩම තමා..
😉
අනෙ අම්මෝ
දැන් ඉතාලි සබුත් සින්හලට හරවනවද?
එල එල
හොද එක එනකම්ම ඉන්නවා
සබට තුති
ඔබට ජය…………
ela wadak baiscope
මමත් බාන්න දැම්ම ඔන්න
තුති
ඔය තියෙන්නේ ජය වේවා!!!!!!!!
bohoma pin macho
maru macho
එළ!
mama aasama tv series eka
ගින්දරනේ මේක එනකම්ම උන්නේ දැන් බලන්න ආහ්කි
patta machan digatama demu
නියමයි නියමයි ජයවේවා.කොච්චර ආසාවෙන්ද මේකෙ පළවෙනි දෙවෙනි සීසන් බැලුවෙ.සමහර දවස් වල එක දිගට රෑ ඉඳන් උදේ වෙනකං බැලුව.තුන් වෙනි එක මෙච්චර ඉක්මනට දෙයි කියල හිතුනෙවත් නෑ.බලපු නැති අය ඉන්නවනම් කියන්නෙ පට්ටම සුපිරි ටීවී සීරීස් එකක් අනිව බලන්න කියලයි.කොහොම හරි රොයිලි අයියා මේක විකාශයට සමගාමීව දෙන්න පටන් ගත්තු එක නම් නියමයි.මේකෙ තියෙන රසය චුට්ටක්වත් අඩු කර ගන්න අකමැති නිසා 30 වෙනිද වෙනකං ඉන්නව.නියමයි රොයිලි අයියා.ජයවේවා.බොහෝ………………………………………………………………….ම ස්තූතියි…!
අම්මා රොයිලා අයියා ඉතාලිත් සබක් අරන් සිංහල දුන්න එක නම් ලොවෙත් නැති විශිෂ්ඨ වැඩක් රොයිලි අයියා!
මොවා ඉතිං බයිස්කෝප් එකෙන් විතරයි!
නියමයි රොයිලි අයියා.
ජය වේවා!
maxxa maxxa
එල එල මචෝ
බොහොම තුති මේක දෙන්න ගත්ත එක
ela ela s3 aka anakam unne
thanks
පට්ටම තමා මචෝ
pattaaaaaaaaaa
mama 1 st