Homeland [4×02 – Trylon and Perisphere] | අභිරහස ගැන ඔත්තුවක්. [සිංහල උපසිරැසි සමඟ]
පරක්කු වෙනවා කිව්වට මෙන්න අදම කොහොමහරි ගෙනාවා. මට අපේ ආසිරි සහෝගෙන් සෑහෙන බැනුමක් එල්ල වුණා පහුගිය එකේ ලිපිය ගැන. හැබැයි කොහොමත් කතාව බලපු අය ඒකේ තියෙන සුපිරි බව, පට්ට බව ගැන දන්නවනේ. හරි කමක් නෑ මම ඊළඟ කොටස ගැන එහෙම ලියන්නම්කෝ එහෙනම්. මොනා කරන්නද ඉතින් තියෙන වෙලාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න ඕනා හින්ද තමා මෙච්චර නීරස විදියට ලියවෙන්නේ.
කලින් කොටස බලන්න ඇති කියලා හිතනවා. මතකයිනේ කැරීට වෙච්ච සිදුවීම. මේ කොටසෙදි ඒ සිදුවීමේ තිබ්බ තවත් අභිරහස් ටිකක් ගැන එළිවෙනවා. මම මුකුත්ම නොකියන්නේ මේ කොටස් දෙකම එකට තිබ්බ එකත් බාපු අය ඉන්න හින්දයි. එයාලගේ රස වින්ඳනයට බාධා කරන්න හොඳ නෑනේ.
මේ උපසිරැසියේ කොටස් දෙකම එකට තියෙන උපසිරැසියත් තියෙනවා. එහෙනම් රස විඳින්න. හොඳයි එහෙනම් ලබන සතියෙ ඉඳන් හිතට අරගෙන ලිපිය ලියන්නම්කෝ ආසිරියෝ. හැමෝටම ජය෴෴326
[button link=”http://tinyw.in/uWly” type=”icon” “center” newwindow=”yes”] 397 MB (2 කොටසේ) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/fezf” type=”icon” “center” newwindow=”yes”] 260 MB (1+2)කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 5231 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/RoylyFdo.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks…
Mama Auruddak balahitiya meka enakam Patta ………..
Thanks
සුපිරිම වැඩක් සහෝ නියමයි…
සුභපැතුම්..
දිගටම කරගෙන යමු…
ජයවේවා.
බොහොම ස්තුතියි…
ස්තුතියි රොයිලි අයියා!
ජය වේවා!
දිගටම දෙමු එල
සබට තුති
ඔබට ජය………….
නියමයි රොයිලි අයියේ..
අතාරින්නෙපා ආසිරි අයියේ.
නග්ගලා ගමු කතාව.
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!
thnx bro
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
ගොඩාක් ස්තූති රොයිලි සහෝ
ජය වේවා……..!!!!!!
thnq 🙂
mona magulak welada ape roylita….. mn balapu tv series walin pattama eka meka…….
anthima eke adunath ekka mata….
meka baldu karanda epa machan…
i lv this…
ගොඩක් ස්තුතියි අයියා ඉතුරු ටිකත් දෙමු එළකිරි වගේ
Mama blpu supirima TV series ekak thama Homeland kiyanne…. Thanx Royli ayya sub walata
niayamai…thanks ROYLI aiye..sub ekata..digatama sub demu.jaya wewa…..
sirawata kiwwoth mm meka nobala in haduwe.et ape ASIRI saho kiyna widiya meka supiriyatama athi. enisa mmth meka bagena balanna thiranaya kla.thanksssssssssssss ASIRI saho…….meka balanna pelabewwata….
ඔව් ඈ මේක නලන්නේ නැති උන් අනිවා බලාල්ලා
නැත්තම් ආසිරිගෙන් මැරුම් කන්න වෙනවා
ඊලග ලිපිය ආසිරිසිගෙන් :p
බොහොම ස්තුතියි රොයිලි අයියේ උපසිරසට!
නලන්නේ නෙමේ බලන්නේ 😛
බොහොම ස්තුතියි…!!! ^_^
thanks
thanks kollo…. 😀
පුහ් සබ් එක F15 E එකෙම ඇවිල්ලානෙ. ස්තූතියි මච්ං මම අද සිල් ගන්න හිටියේ කොහෙද උඹ ඒකත් නැති කලානේ. හරි සහෝ ජයවේවා
ගොඩක් ස්තුතියි අයියේ 😀
bohoma stuti saho….. .
අපි දන්නවනේ ඉතින් කතාව හොඳ විත්තිය.. හිහී…
supirima katha malawa newathath karaliyata neh?
godaak shukriya,sthuthi,grazie,nanri
jaya wewa! katha malawe okkoma set ekata sub karamu ne aiye
මේ කතාව නම් තාම හොඳද කියලාවත් දන්නේ නෑ.
ආසිරි සහෝ කියාපු විදියට මේක හොඳ ඇති කියලා හිතෙනවා.
බලමුකෝ එහෙනං හොඳද කියලා.
thank you saho……….!
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
අපොයි,
මුලිනම් කියන්නම් කස්ටියට මේ ලිපියට රැවටෙන්න එපා කස්ටිය…
මේ රොයිලි සහෝ කම්මැලි කමට ලිපිය ලියන්න තියෙන කම්මැලි කමටයි මේ වගේ සුපිරි කතාවක් ගැන මේ විදියට නීරස විදියට ලියන්නේ..
ඇත්තටම කියන්වම් ටි වී සීරිස් බලන එල
පොරක් මේ කමෙන්ට් එක කියවනවා නම් මචෝ කියන්න තියෙන්නේ ගේම් ඔෆ් ත්රෝන් එකට පස්සේ හොඳම කතාව තමයි මේක…
සැබෑ ජීවිතේදී විය හැකි දේවල් වෙන, නිතරම වීරයා විතරක් ජය නොගන්න (ඇත්තටම කතාවේ වීරයා ගිය සීසන් එකේ මැරෙනවා බොලව්) සුපිරි කතා රසිකයින් මේ කතාව බලන්න කියලා ඉල්ලනවා..
මේ රොයිලි අයියා පිස්සු කෙලිනවා…
ලබන සතියේ ලිපියත් මේ වගේ උනොත් සහතිකයි මම බාරගන්නවා මේකේ ලිපි ලියන්න…
ආයේ කතා දෙකක් නැහැ..
ජය වේවා කියලා කියන්න තරම් හිතක් නැහැ මේ ලිපිය නිසා..
ඒත් කියනවා..
ජය වේවා!!!
නැතුව නැතුව අරින්න එපා මචං. බ්‍රෝඩි මේකේ කොහේහරි තැන කින් කඩාපාත් වෙනවද කියල හොයලා බලපං. මේකත් ගේම් ඔෆ් ත්‍රෝන් වගේම තමයි පට්ට පටපට
අනේමන්දා මොකෑ මේ වෙලා තියෙන්නේ මේ කොලුවට 🙄
thanks aiye