අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)ඉතිහාසමය (TV)ත්‍රාසජනක (TV)නාට්‍යමය (TV)බලන්නරහස් පරීක්ෂක (TV)රොයිලි ප්‍රනාන්දුසිංහල උපසිරැසි

Homeland [4×02 – Trylon and Perisphere] | අභිරහස ගැන ඔත්තුවක්. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 8 votes.
Please wait...

Homeland 4

පරක්කු වෙනවා කිව්වට මෙන්න අදම කොහොමහරි ගෙනාවා. මට අපේ ආසිරි සහෝගෙන් සෑහෙන බැනුමක් එල්ල වුණා පහුගිය එකේ ලිපිය ගැන. හැබැයි කොහොමත් කතාව බලපු අය ඒකේ තියෙන සුපිරි බව, පට්ට බව ගැන දන්නවනේ. හරි කමක් නෑ මම ඊළඟ කොටස ගැන එහෙම ලියන්නම්කෝ එහෙනම්. මොනා කරන්නද ඉතින් තියෙන වෙලාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න ඕනා හින්ද තමා මෙච්චර නීරස විදියට ලියවෙන්නේ.

කලින් කොටස බලන්න ඇති කියලා හිතනවා. මතකයිනේ කැරීට වෙච්ච සිදුවීම. මේ කොටසෙදි ඒ සිදුවීමේ තිබ්බ තවත් අභිරහස් ටිකක් ගැන එළිවෙනවා. මම මුකුත්ම නොකියන්නේ මේ කොටස් දෙකම එකට තිබ්බ එකත් බාපු අය ඉන්න හින්දයි. එයාලගේ රස වින්ඳනයට බාධා කරන්න හොඳ නෑනේ.

මේ උපසිරැසියේ කොටස් දෙකම එකට තියෙන උපසිරැසියත් තියෙනවා. එහෙනම් රස විඳින්න. හොඳයි එහෙනම් ලබන සතියෙ ඉඳන් හිතට අරගෙන ලිපිය ලියන්නම්කෝ ආසිරියෝ. හැමෝටම ජය෴෴326

Homeland (2011) on IMDb

 

 

[button link=”http://tinyw.in/uWly” type=”icon” “center” newwindow=”yes”] 397 MB (2 කොටසේ) කොපිය මෙතනින් බාගන්න[/button]

b590c13a8d6cd4ed47cf1e1df3b8dc81a6f32caa

[button link=”http://tinyw.in/fezf” type=”icon” “center” newwindow=”yes”] 260 MB (1+2)කොපිය මෙතනින් බාගන්න[/button]

71B590F618B9B2B83799477CDAF7E470C7A9CB67
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/08/RoylyFdo.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                      All Episodes                        Next Episode >>

33 thoughts on “Homeland [4×02 – Trylon and Perisphere] | අභිරහස ගැන ඔත්තුවක්. [සිංහල උපසිරැසි සමඟ]

  • Mama Auruddak balahitiya meka enakam Patta ………..

    Reply
  • චන්දිම අමරසිංහ

    සුපිරිම වැඩක් සහෝ නියමයි…
    සුභපැතුම්..
    දිගටම කරගෙන යමු…
    ජයවේවා.

    Reply
  • බොහොම ස්තුතියි…

    Reply
  • නලින්

    ස්තුතියි රොයිලි අයියා!

    ජය වේවා!

    Reply
  • “චූටී මල්ලි”

    දිගටම දෙමු එල
    සබට තුති
    ඔබට ජය………….

    Reply
  • නියමයි රොයිලි අයියේ..
    අතාරින්නෙපා ආසිරි අයියේ.
    නග්ගලා ගමු කතාව.
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • Gayan Sampath

    ගොඩාක් ස්තූති රොයිලි සහෝ
    ජය වේවා……..!!!!!!

    Reply
  • mona magulak welada ape roylita….. mn balapu tv series walin pattama eka meka…….
    anthima eke adunath ekka mata….
    meka baldu karanda epa machan…
    i lv this…

    Reply
  • ගොඩක් ස්තුතියි අයියා ඉතුරු ටිකත් දෙමු එළකිරි වගේ

    Reply
  • Mama blpu supirima TV series ekak thama Homeland kiyanne…. Thanx Royli ayya sub walata

    Reply
  • niayamai…thanks ROYLI aiye..sub ekata..digatama sub demu.jaya wewa…..

    sirawata kiwwoth mm meka nobala in haduwe.et ape ASIRI saho kiyna widiya meka supiriyatama athi. enisa mmth meka bagena balanna thiranaya kla.thanksssssssssssss ASIRI saho…….meka balanna pelabewwata….

    Reply
  • ශාන් විමුක්ති [විමා]

    ඔව් ඈ මේක නලන්නේ නැති උන් අනිවා බලාල්ලා
    නැත්තම් ආසිරිගෙන් මැරුම් කන්න වෙනවා
    ඊලග ලිපිය ආසිරිසිගෙන් :p
    බොහොම ස්තුතියි රොයිලි අයියේ උපසිරසට!

    Reply
    • ශාන් විමුක්ති [විමා]

      නලන්නේ නෙමේ බලන්නේ 😛

      Reply
  • බොහොම ස්තුතියි…!!! ^_^

    Reply
  • පුහ් සබ් එක F15 E එකෙම ඇවිල්ලානෙ. ස්තූතියි මච්ං මම අද සිල් ගන්න හිටියේ කොහෙද උඹ ඒකත් නැති කලානේ. හරි සහෝ ජයවේවා

    Reply
  • Keshan Wasala

    ගොඩක් ස්තුතියි අයියේ 😀

    Reply
  • supirima katha malawa newathath karaliyata neh?
    godaak shukriya,sthuthi,grazie,nanri
    jaya wewa! katha malawe okkoma set ekata sub karamu ne aiye

    Reply
  • thank you saho……….!

    Reply
  • ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    අපොයි,
    මුලිනම් කියන්නම් කස්ටියට මේ ලිපියට රැවටෙන්න එපා කස්ටිය…
    මේ රොයිලි සහෝ කම්මැලි කමට ලිපිය ලියන්න තියෙන කම්මැලි කමටයි මේ වගේ සුපිරි කතාවක් ගැන මේ විදියට නීරස විදියට ලියන්නේ..
    ඇත්තටම කියන්වම් ටි වී සීරිස් බලන එල
    පොරක් මේ කමෙන්ට් එක කියවනවා නම් මචෝ කියන්න තියෙන්නේ ගේම් ඔෆ් ත්රෝන් එකට පස්සේ හොඳම කතාව තමයි මේක…
    සැබෑ ජීවිතේදී විය හැකි දේවල් වෙන, නිතරම වීරයා විතරක් ජය නොගන්න (ඇත්තටම කතාවේ වීරයා ගිය සීසන් එකේ මැරෙනවා බොලව්) සුපිරි කතා රසිකයින් මේ කතාව බලන්න කියලා ඉල්ලනවා..
    මේ රොයිලි අයියා පිස්සු කෙලිනවා…
    ලබන සතියේ ලිපියත් මේ වගේ උනොත් සහතිකයි මම බාරගන්නවා මේකේ ලිපි ලියන්න…
    ආයේ කතා දෙකක් නැහැ..
    ජය වේවා කියලා කියන්න තරම් හිතක් නැහැ මේ ලිපිය නිසා..
    ඒත් කියනවා..
    ජය වේවා!!!

    Reply
    • නැතුව නැතුව අරින්න එපා මචං. බ්‍රෝඩි මේකේ කොහේහරි තැන කින් කඩාපාත් වෙනවද කියල හොයලා බලපං. මේකත් ගේම් ඔෆ් ත්‍රෝන් වගේම තමයි පට්ට පටපට

      Reply
      • ශාන් විමුක්ති [විමා]

        අනේමන්දා මොකෑ මේ වෙලා තියෙන්නේ මේ කොලුවට 🙄

        Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *