MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)දර්ශන හර්ෂරහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

Hostages [S01 : E06] | ඩන්කන් මරයිද? [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

Hostages 2013
ඉතින් ඔන්න අද මට තමයි 6වෙනි කොටසට සබ් එක දාන්න හම්බුනේ. මේක තමයි මගේ 1වෙනි සබ් එක. මට පුලුවන් උපරිමය මම මේ සබ් එකට කරල තියෙන්නේ. මොකක් හරි වැරැද්දක් තිබ්බොත් සමාවෙන්න.

එහෙනම් අපි කෙලින්ම කතාවට බහිමු. ඔයාලා දන්නවනේ පහුගිය සතියේ මොනාද උනේ කියලා? ඉතින් මෙ ප්‍රශ්න අස්සේ එලන්ගේ සහෝදරිය වන ලෝරන් එයාගේ husband එක්ක තරහ වෙලා එලන්ලගේ ගෙදර එනවා. මේ අතරේ ඩන්කන් ආ(ර්)චර් පෙටිට් එක්ක එකට වැඩ කරලා තියෙනවා කියලා හොයා ගන්නවා. ප්‍රශ්න් ගොඩක්, ඩන්කන් ලග වැඩ කරන කෙල්ලට සල්ලි හදිස්සියක් නිසා ඩන්කන් ගෙන් අයින් වෙන්න හදනවා. එලනුයි බ්‍රයනුයි ඩන්කන්ව මරන්න ප්ලෑන් කරනවා. නමුත් මේ කොටසේ අවධානය යොමුවෙලා තියෙන්නේ එලන්ගේ සහෝදරිය ලෝරන්ට. ඉතින් ලෝරන්ට එයාගේ සහෝදරියගේ ගෙදරදි මොනා වෙයිද? ඇත්තටම එලනුයි බ්‍රයනුයි ඩන්කන්ව මරයිද? ඩන්කන් පොලිසියට අහු වෙයිද? ඩන්කන් ලග වැඩ කරන කෙල්ල ඇත්තටම ඩන්කන් ලග වැඩ කරන එක නවත්තයිද?

මේ හැම එහෙකටම පිළිතුරු මේ කොටසේ තියෙනවා. එහෙනම් බලලම ඉන්නකෝ….ජය වේවා..!!

Hostages (2013) on IMDb

 

 

[button link=”http://tinyw.in/uUlE” type=”icon” “center” newwindow=”yes”] 140 MB කොපිය මෙතනින් බාගන්න[/button]
44116961048aec635f8849f106e7f3052e9a16b3
[button link=”http://tinyw.in/zqPD” type=”icon” “center” newwindow=”yes”] 200 MB කොපිය මෙතනින් බාගන්න[/button]
4199058870f67c13eed574e1054084284af74b6a
[button link=”http://tinyw.in/MG4Y” type=”icon” “center” newwindow=”yes”] 350 MB කොපිය මෙතනින් බාගන්න[/button]
fdb4ae33130d6b8a87ae7b928889b075e72c89b0
[button link=”http://tinyw.in/gCXV” type=”icon” “center” newwindow=”yes”] 790 MB කොපිය මෙතනින් බාගන්න[/button]
01d487158ecf75efb74fc067d61f760947038102
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 1337 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දර්ශන හර්ෂ කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                            All Episodes                              Next Episode >>

45 thoughts on “Hostages [S01 : E06] | ඩන්කන් මරයිද? [සිංහල උපසිරැසි සමඟ]

  • එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • ඊලග කොටස කවදා ඒද කියල බලන් ඉන්න තමයි අමාරු.

    Reply
  • වැඩේ නොනවත්වා කරගෙ යන එකට ප්‍රණාමය. සීසන් එක ඉවර වුනා ඔක්කොම කොටස් බා ගෙන බලනවා එහෙනම්. බොහොම ස්තුතියි සිංහල උපසිරැස වෙනුවෙන්.

    Reply
    • Darshana Harsha

      එල සහෝ.7යි 8යි දෙකම එක පාර dhennam

      Reply
  • බොහොම ස්තූතියි දර්ශණ සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛

    Reply
    • Darshana Harsha

      තැන්ක්ස් රොයිලි සහෝ.මම මාර දුකෙන් ඉන්නේ මගේ හොස්ටේජ් 7 වෙනි සබ් එක ඩිලීට් වෙලා.ඒක නිසා මම 7යි 8යි දෙකම එක පාර දෙන්න හිතුවා.ඒ දෙකම ඉක්මනට දෙන්නම් මම.

      Reply
  • නලින්

    ස්තුතියි දර්ශන සහෝ..

    පළමු සභට ජය වේවා!

    Reply
  • mudiya / මුදියා

    අළුත් කොල්ලො අපේ පහන් සංවේගය උදෙසා ගජරාමෙට එකතු වෙනවනෙ.
    සාධු සාධු.
    පළවෙනි එකට මගේ උණුසුම් සුභ පැතුම් දර්ශනයො.
    දිගටම සබ් දෙමු.
    ජයවේවා.බොහෝ…………………………………………………………………….ම ස්තූතියි…!

    Reply
  • සංජය

    බොහොම ස්තුතියි සහෝ…

    Reply
  • “චූටී මල්ලි”

    එල එල
    තව ඒවට සබ් දෙමු
    සබට තුති
    ඔබට ජය……..

    Reply
  • str/ssa උපසිරසි දෙන්නේ බයිස්කෝප් අංක 01 වෙබ් අඩවියෙන් පමණයි. ඉතිං පරිගණක හරි නැති අපේ යාළුවන්ට ඩී.වී.ඩී එකෙන්, එහෙම නැත්නම් ගෙදර හැමෝටම ටී.වී. එකෙන් බලන්න පුළුවන් වන විධියට උපසිරසි වීඩියෝ එකට සබ් convert කර ගන්න ඕන. මමත් සෑහෙන කාලයක් හොයලා ගත්ත එක අනික් අයත් එක්ක බෙදා ගන්න තමයි මේ වීඩියෝව හැදුවේ. මම ඩී.වී කොටස දාලා නැහැ. මේ වීඩියෝ තියෙන්නේ යු.එස්.බී කොටස. ඒ විධියට හදාගත්ත වීඩියෝ ටික ම මේ වැඩ සටහනෙන් ම එකතු කරලා නොමල් ඩී.වී.ඩී.එකක් හදා ගන්න පුළුවන්. ඒ සඳහා වඩාත් සුදුසු මෘදුකාංගය WinAVI Video Converter. ඒ ගැන හැමෝටම දැක බලාගන්න පුළුවන් වීඩියෝ එක බලන්න ආරාධනා. මෙන්න Link එක http://youtu.be/stS_SqJyjJM

    Reply
  • ධොසා

    අඩෝ එල බං වැඩේ නම් සුප්පා!!!ඔහොමම කරගෙන යමු!!අපි 1න්ම සප් 1 දෙනවා!!!කොර අහ්හ්!!!එහෙනම් සුභ වේවා!!!!

    Reply
    • Darshana Harsha

      එල එල ධොසා බලන්නකෝ එහෙනම් meeka

      Reply
  • thanks sahooo…
    maga balagena inne meka danakal

    Reply
    • Darshana Harsha

      Ela ehenam Balannako sahoo jaya weva!

      Reply
  • ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    එල කොල්ලෝ, එල වැඩකට අතගහලා තියෙන්නේ මුලින්ම…
    මගේ ප්‍රියතම කතාවක් තමයි මේක, මුලින්ම සාදරයෙන් පිලිගන්නවා බයිස්කෝප් එකට..
    එහෙනම් දිගටම කරගෙන යමු නේද…

    Reply
    • Darshana Harsha

      ow aniwa mama aasaven Thamai Me Vade Karanne…meken Passe Aluthma Aluth TV akak Denava Sub Akka…Aka November 17 thamai Telecaste Venne….nama Danma Kiyanne Naha Aka Rahasak….. 😀

      Reply
    • Darshana Harsha

      aniwa Sahoo mama Mee Vadee Harim Aasaven Karanne.meken Passe Aluthma Aluth TV ehekata SUb aka Daala Dennam….aka Telecaste venna November 17…TV ake Nama Rahasak…. 🙂

      Reply
  • Ela ela ape kollek ne sub eka dala thiyenne,…..jaya weva palaveni vadetaaa….digatama karagena yamuuuuu

    Reply
    • Darshana Harsha

      Thnkss Thariyaa… :)….Ehenam Balahankoo

      Reply
  • danuka sampath

    sub aka enakan hitiya thank<

    Reply
    • Darshana Harsha

      Ela jaya wevaa!

      Reply
  • niyamayi palamu akata suba pthum!

    Reply
  • තෑන්ක්ස් වේවා!!

    Reply
    • Darshana Harsha

      thank you sahoo

      Reply
  • palamu wadey hoda digatama karagena yanna

    Reply
    • Darshana Harsha

      oyalata ikmanatama 7th dennam

      Reply
    • Darshana Harsha

      Jaya Veva machan

      Reply
  • thanks lot digatama denna saho

    Reply
  • chamath cafe

    සුභ පැතුම් ! දිගටම දෙමු

    Reply
    • Darshana Harsha

      Ela
      thank you Veva!

      Reply
  • elane aluth sahowa sadarayen piliagannawa 😀

    Reply
  • palamu wadeyta suba pathum digatama mey tv epi aka demu

    Reply
    • Darshana Harsha

      Ty saho Ikmanatama episode 7th denava

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *