Hot Pursuit (2015) | පලායන්නියකගේ ආරක්ෂක පොලිස් නිලධාරිනිය. [සිංහල උපසිරසි සමඟ]
හැමදාම වගේ මේක දුන්න සමීර අයියට ගොඩක් ස්තුති කියන ගමන් ඔන්න එහෙනම් අරං ආව. මේක ඇවිත් දැන් ටික දවසක් වෙනව. IMDB අගය 4.9ක් දැනට අරං තියන නියම කොමඩි ෆිල්ම් එකක්. ප්‍රධාන චරිත වන කූපර් ලෙස Reese Witherspoon සහ රීවා ලෙස Sofía Vergara රංගනයෙන් දායක වෙනව. 1987 මේ නමින් කලින් ෆිල්ම් එකක් ආව. එදා ඉඳන් මේ ෆිල්ම් එක නිකුත් වුණ දවසට හරියටම අවුරුදු 28ක් කියල තමයි කියන්නේ. මම එහෙනම් කතාව ගැන කියන්නම් ඉක්මනට.
කූපර් කියන්නෙ රාජකාරිය අකුරට කරන පොලිස් නිලධාරිනියක්. එයාට වැඩක් බාර දෙනව එයාගෙ ලොක්ක. ඒ තමයි ජාවාරම් කරුවෙක්ගෙ බිරිඳ ආරක්ෂා කරන්න. එයා තමයි රීවා කියන්නෙ. ඇයි ජාවාරම් කාරයො ආරක්ෂා කරන්නෙ? කූපර් කියන්නෙ එයාගෙ අතින් දවසක් සිදු වුණ අත් වැරැද්දකට චාටර් කාල ඉන්න කෙනෙක්. හැබැයි අන්තිමට ඒ චාටර් එකෙන් ඉගෙන ගත්ත දේත් ප්‍රයෝජනවත් වෙනව. ඒ මොකක්ද කොහොමද කියල ඔයාලම බලන්න. තව රීවා මරන්න කණ්ඩායම් දෙකක් එනව. දෙකක් එන්න හේතුව මොකක්ද එයාලගෙ හේතු මොකක්ද? කූපර්ට තියෙන්නෙ රීවා ආරක්ෂා කරගෙන එයාව සාක්ෂි දෙන්න අවශ්‍ය වෙලාවටම උසාවියට එක්කං යන එක. වෙලාවට කලින් යන්නත් බෑ. පරක්කු වෙන්නත් බෑ. මේවට හේතු ඔයාලම බලන්න. තවත් දෙයක් තමයි රීවා නිතරම කූපර්ගෙන් පැනල යන්න උත්සහ කරනව. ඒ වගේම කොහෙ ගියත් එයාගේ බෑග් එක ගෙනියන්න ඕන. ඒක නැතුව කොහෙවත් යන්නෙ නෑ. කූපර්ට ඕන මෙයාව සාක්ෂි දෙන්න එක්කං යන්න වුණාට රීවාගෙ හිතේ තියෙන්නෙ වෙනම අදහසක්. ඒ මොකක්ද? ඒක කරගන්න පුළුවන් වෙයිද? දැන් ඇති වගේ. ඉවර වෙනකං කම්මැලි නැතුව බලන්න පුළුවන් නියම කොමඩියක්. එහනම් තවත් ෆිල්ම් එකකින් හමුවෙමු. ජය!!!
[button link=”http://tinyw.in/JuBn” type=”icon” “center” newwindow=”yes”] 700 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 11948 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks bro
Thanks bro…
Thanxxx kollo 🙂 🙂 🙂
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!
Ela ela kollo..
Nice work.. (y) (y)
Pattaaazzzz….
උපසිරසියට thanks මචන්.
ස්තුතියි මලයෝ
thanx for the sub
thanks bm
තවත් කොමඩියක් ගෙනත් තියෙන්නේ. එල ඈ.
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
ජය වේවා. ! 😀
Thank you malli:)
Good Work Friend, Thanks!
thanks
thank you machooo
Thanks…
කොමඩිනම් අචින්ත 😀
සබට තුති සහෝ
thanxxxxx….kollo….
බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
තැන්ක්ස් මල්ලි.
ජය වේවා!!
අචින්ත සහා්‍ෙ ඡය …
නියමයි මකන්.
බොහෝම ස්තුතියි සබ් එකට.
hot pursuit wage namk janapriya dammata film eke 1Mb rate balapnko.ekey.. 🙁
thankz a lot sahoo
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
උපසිරසියට බොහොම ස්තූතියි
ස්තුතියි වේවා!
Achintha mallita bohoma sthuthiy…
නියමයි.එල ෆිලුමක් වගේ.
ස්තුතියි සහෝ …බලමුකෝ කොමඩිය
කොහොමද කියලා
thanx bro……
තෑන්ක් සහෝ.
ela film eka tuye
blnna oni
tnx
niyama filumak wge….ela…thanks ACHINTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
තෑන්ක්ස් සහෝ!
කොමඩියක් නම් ඉතින් අත අරින්නෑ!
ජයවේවා!
Thanks….
ස්තුතියි සහෝ!!!!!!!
pattaaaa 🙂
උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ.. ජය වේවා…!
ස්තුතියි අචින්ත සහෝ…
ජය වේවා!
නියමයි නියමයි අචින්ත සහෝ
ඔයා මේක දෙයි කියලා මං හිතුවා
ට්‍රේලරය බැලුවා
සුපිරි කොමඩියක්
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා
ජයෙන් ජයම වේවා !!!
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
Maru. Balanna ekaj nathuwa unne
thxxxxxxxxxxxxxxxxxx