MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඅභිරහස්අමුතුයිආද‍ර කතාඑළචිත්‍රපටිබලන්නයුද්ධසමීර කරුණාරත්නසිංහල උපසිරැසි

How I Live Now (2013) | තෙවැනි ලෝක යුද්ධය මැදින්… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

How I Live Now (2013) කාලෙකින් අලුත් චිත්‍රපටයක් අරගෙන එන්න බැරි වුන එකේ මම කැමතිම ආකාරයේ බ්‍රිතාන්‍ය ක්‍රියාදාම චිත්‍රපටයක් අරගෙන එන්න ලැබුනා ඔන්න. මේක 2004 වසරේ Meg Rosoff විසින් ලියන ලද How I Live Now ග්‍රන්ථය පාදක කරගෙන තමා නිර්මාණය වෙලා තියෙන්නේ.මේ ග්‍රන්ථය Guardian Children’s Fiction Prize හා ඇමරිකාවේදී Printz Award කියන සම්මාන පවා ලබාගන්න සමත් වෙලා තියනවා,මම කියවා තියන බොහොම ලස්සන නවකතාවක් කියන්න පුළුවන්.

ඔස්කා සම්මානලාභී අධ්‍යක්ෂක Kevin Macdonald තමයි මේ සලරුව නිමවා තියෙන්නේ. Jeremy Brock, Tony Grisoni මේ දෙන්නා තමයි පොත ඇසුරෙන් පිටපත නිමවා තියෙන්නේ. මේකේ ප්‍රධාන චරිතය නිරුපනය කරන්නේ Saoirse Ronan ඇය දැන් හොලිවුඩයේ නැගී එන තරුණ නිලියක් බව බොහොම ප්‍රසිද්ධ කාරණයක්, ඇයට අමතරව Tom Holland, George MacKay, Harley Bird, හා තවත් ලොකු පොඩි නළුනිළියන් විශාල ගනනක් මේ තුල රංගයෙන් දායක වෙනවා.

කතාව වෙන්නේ මෙහෙමයි, ඩේසි කියන්නේ ඇමරිකානු ජාතික තරුණියක්, තරුණියක් කිව්වට ළමිස්සියක් කොටින්ම. එයාගේ අම්මා මැරිලා, තාත්තා ඒ තරම් හිත හොඳක් නැහැ, කොහොම හරි මෙයා යනවා එංගලන්තයේ පිටිසර පැත්තක තමන්ගේ ඥාති ගෙදරකට.එහේ එඩ්මන්ඩ්, අයිසැක්, පයිපර් කියලා ඥාති සහෝදර සහෝදරියන් ඉන්නවා…නමුත් ඩේසි කැමති නැහැ මෙහෙට… ඒ මොකෝ කියලා ඔයාලා බලාගන්න… නමුත් ලෝක යුද්ධය පටන් අරගෙන මෙයාලා වෙන් වෙනවා… පයිපර් එක්ක ඩේසි ආපහු තමන්ගේ නිවහන බලා යුද්ධයක් මැදින් එන කතාව තමා බලන්න වෙන්න ඔයාලට…එහෙනම් තවත් උපසිරැසක් එක්ක හමුවෙනකම් හැමෝටම ආයුබෝවන්…!

How I Live Now (2013) on IMDb

 

 

[button link=”http://goo.gl/m8uZkm” type=”icon” “center” newwindow=”yes”] 700 MB කොපිය මෙතනින් බාගන්න[/button]

6191171CB20D0DEF32AC8EBA04E56D183BF10039

[button link=”http://goo.gl/E41JmF” type=”icon” “center” newwindow=”yes”] 807 MB කොපිය මෙතනින් බාගන්න[/button]

8283D374885E9437406BF5B70E5EC794716DF417

[button link=”http://goo.gl/2vkBnO” type=”icon” “center” newwindow=”yes”] 1.15 GB කොපිය මෙතනින් බාගන්න[/button]

834C80F0047429B7903350F124CCAB19274172F3
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 2088 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/02/සමීර-කරුණාරත්න.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

 

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

42 thoughts on “How I Live Now (2013) | තෙවැනි ලෝක යුද්ධය මැදින්… [සිංහල උපසිරැසි සමඟ]

  • මෙන්න ගන්නවා සමියෝ
    බොහොම තුති ඈ

    Reply
  • එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි

    Reply
  • Download Manager

    Thanx bro
    obata jaya

    Reply
  • දිල්ෂාන් කාලිංග

    සුපිරි…සුපිරි…
    ඔන්න බාන්න දැම්මා.
    දන්නවා ඇති නේ මේ වගේ ඒවා අත අරින්නේ නෑ කියල මම.
    පට්ට වැඩක් සහෝ.
    නියමයි.

    Reply
  • බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ඔයා දුන්න හින්දම මිසක් නැත්තම් අත ඇරල යන්න හිතන එකක්. ඔන්න එහෙනම් ඔයා කියන හින්දම බානවා. ජය෴෴ 😛 😛

    Reply
  • දිමුතු තරංග ඉලුක්කුඹුර

    නියමයි සමීර සහෝ,ජයවේවා.

    Reply
  • චාමර මුදලිගේ

    Thnkx….Percy Jackson Sea of Monsters [2013] sub dennakooo

    Reply
  • කේ.යූ.ජී. උදාර

    කාලෙකින් දැක්කෙ……….
    සිංහල සබට තුති සමීර.

    Reply
  • තෑන්ක්ස් සහෝ ඔබ ලබා දුන්න උපසිරැසියට

    Reply
  • නලින්

    ස්තුතියි සැමියෝ වෙනස්ම ආරක කථාවක් ගෙනාවට

    ජය වේවා!

    Reply
  • kanthaDLA

    thanks saho..thanks very much for sinhala sub…
    jayawewaa……wasanaweewa..pinsiduweewa…

    Reply
  • mudiya / මුදියා

    අඩෙ අප්පා බලන්න හිතං හිටපු කතාවක්නෙ මේක.
    සමීරයගෙ විස්තරේ කියෙව්වම තමයි මකත් වුනේ.
    ලෝක සිතියෙමේ දැම්ම දවසක් මේ ගැන.
    අනිව බානව දැම්ම.
    නියමයි සමීරයෝ වැඩේ.
    මොකෝ දැන් ටිකක් පේන්න අඩු.
    ජයවේවා.බොහෝ…………………………………………………………………….ම ස්තූතියි…!

    Reply
    • mudiya / මුදියා

      බ්ලූරේ නෙවෙයි නේද.
      ආවම දෙනව නේද.
      ඩිරෙක්ට් එකකුත් දෙන්න බලනව නේද.

      Reply
  • සංජය

    බොහොම ස්තුතියි සමීර සහෝ..

    Reply
  • hasitha hettiarachchi

    Dear,
    Merlin eke episode 01 subtitles view wenawa.
    but anik ewata enne nene
    mama mokada karanne??
    help me///

    Thnks

    Reply
    • Download Manager

      Win rar 1n open karala REPAIR karala balahan

      Reply
  • Janaka Weerarathna

    thanks a lot !!!!!
    Ela

    Reply
  • niyamai macho. thnx kiwwa sub ekata

    Reply
  • ඇත්තම කියනවා නම් මම සමීර සහෝ උපසිරැසි ගන්වපු ෆිල්ම් වලින් මට මග ඇරුණු ෆිල්ම් හොයල බා ගෙන බැලුවා. අනිවා හොඳම ෆිල්ම් තමයි ඔක්කොම.
    මේකත් ඉතින් බා ගන්නවාම තමයි.
    බොහොම ස්තුතියි සිංහල උපසිරැස වෙනුවෙන්.

    Reply
  • “චූටී මල්ලි”

    එල එල සමී
    හොද එකක් වගෙ
    සබට තුති
    ඔබට ජය……..

    Reply
  • ඔය කියන ඉංග්‍රීසි පොතේ සිංහල පරිවර්තනය මම කියවලා තියෙනවා බං.
    කතාවනං සුපිරි ආය දෙකක් නෑ පොතට අනුව.
    චිත්‍රපටියත් ඒ වගේම ඇති කියලා හිතනවා.
    බාලම බලමුකෝ.
    ස්තූථියි.
    ජයවේවා!

    Reply
  • ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    මේ සමීර කියන්නේ ඉස්සර හිටු කියල ෆිල්ම් අරන් ආපු හාදයද..
    වෙන්න බැහැ නේ…
    අනේ මන්දා ඒ මූණත් තහඩුවමයි…
    වැරදිලා වැටිලද මංදා…
    කාරියක් නැහැ…
    නම සමීර නම් අනිවා එල බඩ්ඩක් වෙන්න එපයි..
    එහෙනම් ජය වේවා..

    Reply
    • සමීර කියන්නේ තවම හිටු කියලා ෆිල්ම් අරගෙන එන එකක් තමයි බෝල… හැබැයි දැන් එන්නේ මේ මුහුණ නෙමෙයි… කොහොම වුනත් “සමීර” 😛

      Reply
  • උදාර

    පට්ට කතාවක් මචං

    Reply
  • chamath cafe

    බොහොම තුති

    Reply
  • හර්ෂ ලහිරු

    නියමයි සමීර සහො
    පට්ට පාරක් බස්සලා තියෙන්නෙ
    කාලෙකට පස්සෙ ජයවේවා 😉

    Reply
  • mihin ලංකා

    මේ කතාව හොදයි වගේ

    සහෝ

    Reply
  • එල ෆිල්ම් එකක් ඔය බස්සලා තියෙන්නේ ජය!

    Reply
  • මැක්සා කතාවක්නේ මේ……
    ෴ ස්තූතියි සහෝ උපසිරැසියට ෴

    Reply
  • thanks niyamama kathwak wage

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *