How to Be Single (2016) with Sinhala Subtitles | තනිකඩ වන්නේ කෙසේද ? [සිංහල උපසිරසි සමඟ]
කොහොමද ඉතින් යළුවනේ තවත් උපසිරසක් අරගේන මම අවා මෙක මගේ 5 වනි උපසිරැසි ගැන්විම වෙන්න එනේ. කොහොම උනත් මම කියන්න ඔනේ මෙක මට කරන්න ලැබුනු විදිහ මොකද මම හිතපු දේ නෙවෙයි සිද්ධ වුනේ ඔන්න පටන්න ගන්නවා. හරි මම මෙ 15 වෙනිදා ලොකු ගමනක් යන්වා ඉතින් ඒ යන්න කලින් සබ් ඒකක් දන්න හිතුනා ඉතින් මම බයිස්කොප් ඒකට මෙල් ඒකක් දැම්මා මෙන්න මෙහේම “අයියේ මට මෙ දවස්වල කරන්න වැඩක් නැ මොකක් හරි පොඩි ෆිල්ම් ඒක්ක තියනවාද?” අනික් අතට මට ෆිල්ම් ඒකක නමක් දිලා තිබුනා ඒතමයි මෙ…. How to Be Single. ඉතින් මමත් වැඩිය හොයන්නේ බලන්නේ නැතුව කිව්වා හරි අයියේ කරලා ඒවන්නම් කියලා. මම ඉතින් ෆිල්ම් ඒක බාන ගමන් උපසිරැසි ෆයිල් ඒක් නිකන් ඔපන් කරලා බැලුවා මම උඩ ගිහිල්ලා බිමට වැටිලා අයේ උඩ ගියා අයේ වැටුනා. ලයින් 2314ක්, 2000 ක් නම් කමක් නැ කියමුකො තව 314කුත් තියනවා. මොනවා කරන්නද ෆිල්ම් ඒක දැනටමත් 65% විතර බාගත වෙලා ඉවරයි ඉතින් මම බෙරේ බැදගත්තා අන්තිමෙට 14 වනිදා ගහාලා ඉවර කර ගත්තා.. මට මෙ වැඩේ කරගන්න මගේ යළුවෙක් උදව් කලා ඒයා ගේ නම වත් මොනවාත් ඒයා ගැන දන්න ඒපාලු මිනිහා හරි ලැජ්ජා කාරයා ඒක හිංදා මොනවාත් දන්නේ නැ.
මම ඇත්තටම මෙ ජිතියේ කථා බලන්නේ නැ නමුත් සබ් ඒක දේන්න ඔනේ හිංදා තමයි බැලුවෙ. හොඳයි තනිකඩ වෙලා ඉන්න ඒක කොහොමද කියලා දැන් එයා ඒක්තැන් වෙලා ඉන්න අයට මෙ ෆිල්ම් ඒකෙන් බලන්න පුළුවාන්. මෙකේ වෙන්නේ ඇලේස්, මැග් හා ලුසි කියන තුන් දේනාට වෙන සිද්දි කිහිපයක් වටා තමයි කථාව ගෙතිලා තියෙන්නේ ඉතින් අන්තිමෙට. නැ ඒක බලාගන්න බලලා ඉන්න. හැබැයි කවදාවත් ඇලේස් ටයි මැග් ටයි ලුසිව හම්බ වෙන්නේ නැ මැග් කියන්නේ ලුසිගේ අක්කා මෙ කථා තුන මරුවෙන් මාරුවට යනවා ඔයාලට බලාගන්න පුළුවාන් මෙ නිව්යොක් නගරයේ තියන තනිකඩ රටාව කොහෙමද කියලා. ආ. මම දේයක් කියන්න ඔනේ පවුලේ සැමත් ඒක්ක නරඔනවානම් ගෙදරින් යන්න බලන් බලන්න. 😀 😀 😀 😀 සමහාර දේවල් මට සබ් ඒකේ දන්නත් බැ මම වටෙන් දලා තියනවා බලන්න කො කොහොම උනත් හිනාවෙන්න පුළුවන් අයේ නැ ඉතින් මගේ සබ් ඒක ඒකට තවත් පිටුවහාලක් වෙයි..
**කියන්න ඔනේ සිකුබිඩු ටිවි සිරියස් ඒක අත් ඇරලා දැම්මා මොකද ඒකට හොඳ ප්‍රතිචාර ලැබුනේ නැති හිංදා හොදේ**
අයියො අත රිදේනවෝ!!! අනිතිමට කියන්න ඔනේ බලන්න මෙක සුපිරි ෆිල්ම් ඒක්ක මම දන්වා මෙ මැයි කියලා ඒක් මට ඔයාලට සුභ අලුත් අවුරුද්ක් කියන්න බැරි වුනා ඒක හිංදා ඔන්න කිව්වා මම යනවා ඒහේනම් BAT MAN අගේන අයේ ඒනවා බුදු සරණයි දේවිපිහිටයි.. අපි ගියා…
** ඔබට ඇති දේයින් සැහිමට පත් වන්න නැති දේ ගැන දුක් නොවන්න **
** තමන් හිත පලනය කරගන්න හිතට තමන්ව පලනය කරන්න ඉඩ නොදේන්න.*
[button link=”https://goo.gl/0V9zzV” type=”icon” “center” newwindow=”yes”] 712 MB (HD) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”https://goo.gl/uZCgC2″ type=”icon” “center” newwindow=”yes”] 1.3 GB (BluRay 720p) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 10180 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/01/SadunD.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සඳුන් දිල්ෂාන්(තඩියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks a lot brother sub ekata
තෑන්ක්ස් බ්‍රදර්.
Thank you
Thenks for sub bro
බොහොම තැන්ක්ස්
machan download venne rar format eken. kohomada hariyata daunload karanne?
thada thada
Sub eka weda na hutto tikak balapan
ඔයි මිට කලින් සබ් ඒක්ක ඒක්ක උපසිරැසි බලා නැ කියලා අපි මොනවා කරන්නද? චිත්‍ර පටයේ නමට සබ්ඒකේ නම රිනේම් කරන්න…
එළම තමයි. කොමඩියක්. සුපිරි සුපිරි. සබ් නැතුව කොමඩි බලලත් වැඩැක් නෑ. ඒ නිසා මේක ෆට්ට වැඩක්. කොහොමත් කොමඩි වල ලයින්ස් වැඩියි. ඒ නිසා ගොඩක් අය කරන්නෙත් නැහැ. ඒ නිසා ඔබේ උත්සාහයේ අගය වැඩියි. ස්තූතියි.
thanks bro!!!!oyatai yaluwatai…jaya wewa!!!
උපසිරසියට ස්තූති වේවා
කස්ටිය 406MB ver torrent එකට මේ hash tag ගූගල් කරල ගන්න…
E257E18AE16033041EBAC1CEB3B6BE8E6DDE2597
උපසිරසියට තුති සහෝ..!
elz thaks saho sub ekata.
.. අයියෝ ස්කුබි ඩු නතර කරන්ඩ එපා…………….
උපසීරැසියට ස්තූතීයි.. අයියෝ ස්කුබි ඩු නතර කරන්ඩ එපා…………….
බොහොම ස්තූතියි….. 🙂
elama machan..
How I met your mother TV Series ekata sinhala sub dihanko puluwan nam.. 😀
බොහොම ස්තූතියි සඳුන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Bluray Copy eke link eka weradiy machan
Thanks..
සබ් එකට ස්තුතියි,
machan RISEN 2016 fiml akatath sub dennako.br ekath awith ake.patta film ekak machan
සබ් එකට Thanks
ජයවේවා……
thnx mchn sub ekta
bluray කොපියේ ලින්කුව වැරදී.. පොඩ්ඩක් බලන්න
scooby doo digatama denna bro godak comment noda yana aya innawa scooby doo balana. Please bro..
සබ් එකට බොහෝම ස්තුතියි,
ජය වේවා…!!!
Thanks
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!
Thank you ……jayawewa…..!
thanks man.gindara
#Hail_Hydra
උපසිරැසියට ස්තූතියි සහෝ…!
thank you
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
sub 1ta thanks bro
jayen jaya!!!!
budusaranai
Balanna kiyala hitiya film ekak…… sub eka thx bro….. pata film eka….
Thanks.
There is an issue with second torrent link (BluRay). It’s redirecting to the Scooby-Doo! And The Goblin King torrent.
නියමයි මචන්..
පට්ට කොමඩියක් වගේ.
බොහෝම ස්තුතියි සබ් එකට දෙන්නටම.
ජය.