අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

18+AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඑළ (TV)ක්‍රියාදාම (TV)නලින් පෙරේරාවික්‍රමාන්විත (TV)සිංහල උපසිරැසි

Chicago PD [S03 : E20] with Sinhala Subtitle | අතහැර දැමු මනුසත්කම. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

Chicago PD SE3P1

අපි අන්තිමට මුනගැහුනේ අප්‍රේල් මාසේ 2 වෙනිදා, මතකද මන්දා. ඒ 19 වෙනි කොටසින්. එදා කිව්වා වගේ මාසෙක විතර නිවාඩුවෙන් පස්සේ මැයි මස 04 වෙනිදා විකාශය වු විසිවන කොටසත් අරන් ඔන්න අද ආවා. සැහෙන ප්‍රමාදයි නේ? අහිතක් හිතන්න එපා. මේ කොටස නම් කරලා තියෙන්නේ a Duffel Bag  කියලා. එහෙනම් අද කතාව පැත්තට හැරෙමු.

අද කොටස දිගහැරෙන්නේ හෑන්ක්ට හමුවෙන එක්තරා ගමන් මල්ලක් ඇතුලේ තියන යමක් වටා, ඇතුලේ තියෙන්නේ මොනවද කියලා මම මුකුත්ම කියන්නේ නැහැ. අවසාන වශයෙන් හැමෝටම දෙයක් කියන්න තියනවා, චිකාගෝ පි.ඩි තෙවන අදියරේ මම උපසිරස කරන අවසන් කොටස මේ 20 වන කොටසයි. එත් මේ තෙවන සමය අවසන් වෙන්න තියෙන්නේ හරියටම තව කොටස් තුනයි, අවාසනාවකට මට ඒ කොටස් සදහා කලට වෙලාවට උපසිරස දායකත්වය ලබා දෙන්න වෙන්නේ නැහැ, මගේ රාජකාරිමය තත්ත්වයේ වෙනසක් නිසා, ඉතින් ඒක එහෙම උනත් අවසන් කොටස් තුන සදහා බැහැ නොකියා අපේ අති දක්ෂ උපසිරැසිකරුවෙකු එකතු වුනා ඒ කොටස් තුන ඔබ වෙත ගෙන එන්න. හරි එහෙනම් කතාව ගැන වැඩිය කියන්න දෙයක් නැහැ බැලිල්ලක් තමයි ති‍යෙන්නේ. 😉 එහෙනම් විසිඑක් වෙනි කොටසත් ඉක්මනින් බලාපොරොත්තු වෙන්න කියන ගමන් මම ඔයාලගෙන් සමු ගන්නවා. හැමෝටම ජය වේවා!!

තෙරුවන් සරණයි!!!

Chicago PD (2014) on IMDb

 

 

[button link=”https://goo.gl/cstVIH” type=”icon” “center” newwindow=”yes”] 182 MB (x265) කොපිය මෙතනින් බාගන්න[/button]

6AB5340D1FA05BEBD00AD3AC8830369D5B971880

[button link=”https://goo.gl/LRcSwO” type=”icon” “center” newwindow=”yes”] 247 MB (x264) කොපිය මෙතනින් බාගන්න[/button]

456114A6313B8B937372BBC12E00187369007566
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/11/නලින්-පෙරේරා..jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නලින් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                       All Episodes                         Next Episode >> 

8 thoughts on “Chicago PD [S03 : E20] with Sinhala Subtitle | අතහැර දැමු මනුසත්කම. [සිංහල උපසිරැසි සමඟ]

  • බොහොම ස්තූතියි නලින් ජය වේවා!!

    Reply
  • බොහොම ස්තූතියි නලින් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • මෙතෙක් ඔබ කල සේවයට ස්තුතියි නලින්.

    Reply
  • තිසර නියෝ


    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය


    #Hail_Hydra

    Reply
  • බුයමයි බ්‍රෝ.මමම් මේක එනක්ම්ම ඉදියා,,මොකද සහෝ අනිවා මෙකට ස්බ කරන්වා කියල දන්න නිසා.පුලුවන්නම් ස්කෝපියන් එකේ ලස්ට් එපිය සබ දෙනවද?ප්‍රණීත් අයියට කොච්චර කිව්වත් අහන්න නෑ අනී…

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *