MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅචින්ත මදුමාල්අභිරහස් (TV)එළ (TV)නාට්‍යමය (TV)බලන්නවිද්‍යා ප්‍රබන්ධසිංහල උපසිරැසි

Humans [S01 : E01] | වැඩ පහසුවට රොබෝ කෙනෙක්. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.1/10. From 10 votes.
Please wait...

11402597_10206602741604181_8445653918181054455_o

ඔන්න එහෙනම් ෆිල්ම් වල ඉඳන් ටීවී එකකට මාරු වුණා. මේ මගේ පළවෙනි ටීවී සබ් එක. මේක ප්‍රධාන වශයෙන් UK වල චැනල් 4 නාලිකාවෙ තමයි යන්නෙ. ඊට අමතරව USA වලත් AMC නාලිකාවෙ යනව. IMDB අගය 8.1 වන අතර සම්පූර්ණ එපිසෝඩ් අටක් තියනව. දැනට 3ක් ඇවිත් තියනව. ඒ වගේම පළවෙනි එපිසෝඩ් එකට පමණක් IMDB අගය 8.2ක් වෙනව. මේකෙ Gemma Chan තමයි ප්‍රධාන චරිතය ඇනීට හැටියට කරන්නෙ. එයා ගොඩක් ටීවී කථා වල ඉඳල තියනවා උදාහරණයක් විදිහට Sherlock වගේ. ඒ වගේම කවුරුත් දන්න මර්ලින් කතාවේ මෙර්ලින් චරිතය කරපු Colin Morgan රංගනයෙන් දායක වෙනවා. මීට අමතරව Katherine Parkinson, Tom Goodman-Hill අය. හරි දැන් කථාව ගැන කියන්නම්.

මම කිව්ව ඇනීට ගැන. එයා රොබෝ කෙනෙක්. මේ කතාවේ හැටියට මිනිස්සුන්ට උදවු ලබා ගැනීමට රොබෝ වරුන් නිෂ්පාදනය කරලා තියෙනව. එයාල මිනිස්සු වගේම පෙනුම තියනව. ඇනීට ව මිලදී ගන්නව ජෝ කියල කෙනෙක්. එයාගේ බිරිඳ නිතරම ගෙදර නැති නිසා වැඩට තමයි මිලදී ගන්නෙ.මේ හැබැයි ඇනීට කියන්නෙ මීට කලින් වෙනත් කෙනෙක්ට අයිති වෙලා හිටපු රොබෝ කෙනෙක්. ඒ වගේම එයා සාමාන්‍ය රොබෝල වගේ නෙවෙයි. වෙනස් කෙනෙක්. සෝෆි කියන්නෙ ජෝගෙ පොඩි දුව. ඇනීට ඇයට ගොඩක් ලං වෙනව. හැබැයි සාමාන්‍ය රොබෝ කෙනෙක්ට එහෙම කරන්න බෑ. හරි මමත් තාම එපිසෝඩ් 2යි බැලුවෙ. ඒ නිසා වැඩි විස්තර නෑ. මේ කිව්ව ටිකට අනුව ඇනීට ට තියන විශේෂත්වය මොකක්ද? එයා වගේ තව අය ඉන්නව. එයාල කවුද? ඇයි එයාල විශේෂ වුණේ? ඒ වගේ දේවල් තමයි පළවෙනි එපිසෝඩ් එකේ තියෙන්නෙ.

හරි ඉතුරු දෙකත් ඉක්මනටම දෙන්නම්. ඊට පස්සෙ එපිසෝඩ් එන හැටියට සතියට එක ගානෙ දෙන්නම්. ඉක්මනට හමුවෙමු. ජය!!!

Humans (2015– ) on IMDb

 

 

[button link=”http://goo.gl/8PBzlC” type=”icon” “center” newwindow=”yes”] 266 MB කොපිය මෙතනින් බාගන්න[/button]
80E93F28AFAF26F09B341A76CB9045A94EF199A6
[button link=”http://goo.gl/GPimVE” type=”icon” “center” newwindow=”yes”] 590 MB කොපිය මෙතනින් බාගන්න[/button]
E12D4238F72A80F03EDBAA61C4BF74E61242022A
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 2141 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

                                                      All Episodes              Next Episode>>              

36 thoughts on “Humans [S01 : E01] | වැඩ පහසුවට රොබෝ කෙනෙක්. [සිංහල උපසිරැසි සමඟ]

  • Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. 🙂 මේකෙ දැන් season 03ත් ඇවිල්ලා තියෙන්නෙ බ්‍රෝ සබ් දෙමුද ඒවටත් 🙂
    ජය වේවා.!

    Reply
  • අබා

    මාත් බලන්න පටන් ගත්තා…බලමු හොදයි වගේ..

    Reply
  • එල එල ස්තූතියි ඈ

    Reply
  • උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

    Reply
  • thawath hoda tv series 1k wge..elama thama…menn gannawa.thanks ACHINTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

    Reply
  • Janith Dulanjana

    thankz sub ekata

    Reply
  • ela saho. digatama sub denna.

    Reply
  • සුපුන් බුද්ධික

    ඔන්න එහෙනම් මගේ ලිස්ට් එකේ තිබ්බ තවත් එකක්..
    අලුතෙන් අපු ඔක්කොටම සබ් දෙයි වගේ එහෙනම්..
    දෙනකම් බලාගෙන ඉන්නවො..
    ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට..

    ජය වේවා !!!

    Reply
  • mekana supiri tv siries ekkak wage

    Reply
  • ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!බලමුකො හොදද කියලා!

    Reply
  • නියමයි එකත් දීලා ..තව අලුතෙන් ආව සිරිස් සැහෙන්න තොගයක් තියෙනවා පුලුවන්නම් හොයල බලල ඒවටත් කවුරුහරි සබ දෙයි කියල බලාපොරොත්තුවෙනවා …ස්තුතියි සහෝ මේ සිරිස් එකට සබ දෙනවට

    Reply
  • Keshan Wasala

    ගොඩක් ස්තුතියි සහෝ 😀 එල එල මේකත් එහෙනම් බලන සෙට් එකට දාගන්නවා 🙂

    Reply
  • Appa. Mekath denna gattada? Pissuwakk aaaa. Thank you

    Reply
  • thank you sahoo. jaya weewa !!! 😀

    Reply
  • thnx maduwa sub 1te 😀

    Reply
  • Maara sub gdakne ekadigatama denne… Ela. Thanku saho

    Reply
  • බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Chaminda Lakruwan

    tnz macho itiri tikak ikmanatama danna

    Reply
  • නියමයි නියමයි සහෝ ..
    මේ කතාව හොදයි කියලා කියනවා … තවම බලන්න වුනේ නැහැ..
    අනාගතයේදී බලන්නම්කෝ.. සහෝ නොනවත්වා කතාමාලවටම උපසිරසි දෙයි කියලා හිතනවා..
    එහෙනම් ඔබට ජය..

    Reply
  • aniwa balanna oni sahoo thanks…

    Reply
  • thanks bro patta kathawa mama illuwa sub denna kiyala dark matter dala thiyeddi,kohomawunath thanks again…………………….

    Reply
  • නලින්

    ස්තුතියි අචින්ත සහෝ..

    ජය වේවා!

    Reply
  • රවිඳු තේනබදු

    මාත් දැක්කා මේකෙ එපි වගයක් නම්…. බලන්න හිතාගෙන ඉන්නව වෙලාවක් ලැබුණම. දැන්ම නෙවෙයි…
    කතාව මඟ නතරකරලා මාරුවෙන්න නම් එපා. කොහොමහරි දිගටම කරන්න… බොහොම ස්තූතියි!

    Reply
  • “චූටී මල්ලි”

    patta bro

    Reply
  • than macho……..elaz.digatama karagena yanna suba pathanawa

    Reply
  • Ela Ela… Sub Ekata Thankzz

    Reply
  • එල එල ඔන්න තවත් එළකිරි ටීවිසීරියස් එකක් බස්සලා… සබි එකට තෑන්ක්ස්… බයිස්කොප් එකට ඡය❕ ✌ඔහොම යං…

    Reply
  • දසුන් හසන්ත

    එළකිරි!

    Reply
    • එල සහෝ.. අපි මේක දුන්න slsub එකෙත්. පට්ට සිරිස් එකක් උනත් හුගක් දෙනෙක්ට තාම මේක අල්ලලා ගිහිල්ල නැද්ද මන්ද.

      Reply
      • “චූටී මල්ලි”

        mokadda bn slsub kiyanne

        Reply
    • Haritha Prabuddha

      elazzz… onna bewa…
      thanks….

      Reply

Leave a Reply to lakmal Cancel reply

Your email address will not be published. Required fields are marked *