Humans [S01 : E04] | රොබෝ විඥානය. [සිංහල උපසිරැසි සමඟ]
හරි ඔන්න ඉක්මනටම දැනට ඇවිත් තියන එපිසෝඩ් 4ම දුන්න. මේ එපිසෝඩ් එක ගැන කිව්වොත් දැනට IMDB එකේ මේ එපිසෝඩ් එකට අගය 8.8 ක් ලෙස තමයි සඳහන් වෙන්නෙ. මෙච්චර දවස් ගලාගෙන ගියපු කතාව මේ කොටසෙදි කිසියම් අරමුණක් දෙසට හැරෙනව. කලින් කොටසේදී ඩ්‍රමන්ගේ වැඩ තහනම් කළා. ඇනීට ගැන ලොරගේ හිතේ තිබ්බ සැකය පොඩ්ඩක් අඩු වුණා. නිස්ක වෙන් වුණා. එතකොට වැදගත්ම දේ වුණේ මැටී ගත්ත කේතය හැක් වෙබ් අඩවිය මඟින් ප්‍රචාරය කළ නිසා ලියෝට ඒක ලැබෙනව.
මේකෙදි ලියෝ හමුවක් සූදානම් කරගන්නව මැටී එක්ක. හමුව කොහොම විසඳෙයිද කියල ඔයාල බලන්න. එතකොට මේ ලියෝ ගැන සාක්ෂියක් හෙළි වෙනව. තව ඩේවිඩ් එල්ස්ටර් එක්ක වැඩ කරපු කෙනෙක්ව ලියෝට මුණ ගැසෙනව. ඒ කෙනා කවුද? කලින් කොටසෙ ටොම් කියල කෙනෙක් ගැන මාට්ටු වුණා ලෝර ගෙන්. එතකොට මේ සම්බන්ධයෙන් වැඩ කරන්න ගිහිං ජෝ නියම වැඩකුත් කරගන්නව. එහෙනම් ඒ මොකක්ද කියලත් බලන්න. ඊළඟ එපිසෝඩ් එක මේ ඉරිදා එන්න තමයි නියමිතව තියෙන්නෙ. ඒකෙන් හමුවෙමු. හැමෝටම ජය!!!
SInhala Subtitles
-- Count 1361 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<<Previous Episode All Episodes Next Episode>>
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. 🙂 මේකෙ දැන් season 03ත් ඇවිල්ලා තියෙන්නෙ බ්‍රෝ සබ් දෙමුද ඒවටත් 🙂
ජය වේවා.!
Thank you very much
Thanks
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
ජය වේවා. ! 😀
බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
machn mayka sira kathawak bn.Acting nam superb . Thanx
saho sub ekata
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
Thanks
අවිල්ලා තියෙන එපි වලට සබ් දුන්නා එහෙනම්..
ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට..
ජය වේවා !!!
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
Thankz
තැන්ක්ස් මචො සබි එකට… ඉක්මනටම ඉතුරැ කොටස් ටිකත් ඕනේ❕▫▫▫✌
මල්ලි The Whispers කියල කතාවක් යනවා, පුලුවන්නම් දෙන්න සබ්. හොඳ කතාව http://www.imdb.com/title/tt3487410/?ref_=nv_sr_1
thanx bro niyamai ikmanata denna
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි !!!
ගොඩක් ස්තුතියි
Thanku saho, ela
THANK YOU VERY MUCH SAHO SUB EKATA. MEKA NIYAMA TV SERIES EKAK, DIGATAMA SUB DENNA.
niayamai…denakm unne.thanks ACHINTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Nice Scientific tv series.. N Thank u very much for ure subtitle. keep it bro. Best of luck..
බොහොමත්ම ස්තූතියි…
ජයවේවා…