අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅමුතුයි (TV)ඉතිහාසමය (TV)එළ (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසිසුරේනි අතුරුගිරි

Falling Skies [S05 : E02] |එස්ෆනි මුහුන් දෙබරා… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 4 votes.
Please wait...

Falling Skies SE5 -1

කට්ටියම හොදින් ඇති කියලාා හිතනවා. පසුගිය කොටස බලලා රසවිදින්න ඇතිනේ. කෝකටත් කියලා ටිකක් මතක් කරන්නම්. පසුගිය සීසන් එකේ හදට ගියපු ටොම් ආපහු ආවා. ටොම් සඳ මත තිබුන එස්ෆනි බල මූලය විනාශ කරලා නිසා දැන් මෙක්ලා සහ බීමර් නැහැ. ඒවට බලය දෙන්න විදියක් නැහැනේ. හැබැයි ඉතිං ඒ ආපහු ආවේ පරණ ටොම් නෙවෙයි. දැන් එයා කේනතියෙන් වියරු වැටිලා ඉන්න කෙනෙක්. ඒ වගේම ඔයාලා දකින්න ඇති පසුගිය සීසන් එකේ ඈන් හිටියේ සොල්දාදුවෙක් වෙලා. වෛද්‍යවරියක්ට වඩා. ඒත් මේ සැරේ කතාවෙදී ඇය තමන්ගේ සුපුරුදු වෛද්‍ය වෘත්තිය පැත්තට වැඩිපුර යොමු වෙලා ඉන්නවා කියලා මට හිතෙනවා. ඒ වගේම ඩෙනීගේ තමයි ශෝකජනක සමුගැනීම සහ ටොම් වංශාධිපතියාව ඝාතනය කිරීම මතක ඇති කියලා හිතනවා.

හොදයි එහෙම නම් අද කතාව බලන්නකෝ. අද කතාවෙදි ටොම් ඇතුලු දෙවන අනුඛණ්ඩය එක් ස්ථානයක කොටුවෙලයි ඉන්නේ. ස්කිටර්ස්ලා හතරවටින්ම පහර දෙනවා. ඒ අතරතුරේදී එයාලගේ ආහාර ගබඩාවත් විනාශ වෙනවා. එහෙමනම් කතාව බලන්නකෝ. ටොම්ලට කෑම හොයාගන්න පුළුවන් වෙයිද කියලා සහ ස්කිටර්ස්ලගෙන් බේරෙන්න පුළුවන් වෙයිද කියලා. මීළඟ කොටසින් හමුවෙමු.

Falling Skies (2011) on IMDb

[button link=”http://goo.gl/4ASWRe” type=”icon” “center” newwindow=”yes”] 348 MB කොපිය මෙතනින් බාගන්න[/button]
B83E3E8F29CCCF110BA13F1EF80E5DBAA0C39A80
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                        All Episodes                       Next Episode >>

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

27 thoughts on “Falling Skies [S05 : E02] |එස්ෆනි මුහුන් දෙබරා… [සිංහල උපසිරැසි සමඟ]

  • බොහොම ස්තූතියි සුරේනි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

    Reply
  • Well Done Dr
    ඉදිරියටම යමු ඔබට ජය

    Reply
  • Achintha Sameera

    සුරේනි අතුරුගිරි තැන්ක්ස් අක්කා සබ් එකට

    Reply
  • සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි අක්කේ සබ් එකට..
    දිගටම කරගෙන යමු..

    ජය වේවා !!!

    Reply
  • Ikamanata dilane. Ela elas

    Reply
  • Dr… sis thanks sub ekataaa

    Reply
  • sub ekata thanx aaaaaaaaaa

    Reply
  • Thank you wewa akke 🙂

    Reply
  • ගොඩක් ස්තුතියි අක්කේ

    Reply
  • Keshan Wasala

    ගොඩක් ස්තුතියි අක්කේ 😀

    Reply
  • Kasun Widusha

    tnx sis sub ekata

    Reply
  • Ammoo….sub enakan patta amaruwen iwasan hitye… Thnx dr!! Nice work…

    Reply
  • ස්තුති සහෝ…

    Reply
  • Adithya Gimhana

    Agili gana gana hitiye meke sub eka dana kan…
    Thanks sis… sub ekata

    Reply
  • Adithya Gimhana

    Agili gana gana hitiye meke sub eka dana kan…
    Thamks sis… sub.ekata

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *